Fz bonawaCT 100
FZ V3
Kota eewa nemeChally with beater(can)
ct100,discover135,pulsar180,gn125,gs125, hunkFz bonawa
Kota eewa neme
------ Post added on Sep 10, 2024 at 9:20 PM
Platina neda othana thel karanawa aduma? Thel wahala kohoma athidqCT100 - තෙල් / පට්ටම ලෝ කොස්ට් මේන්ටෙන්ස්, (අලුත් එකක් ගන්න එපා බොරු සල්ලි,)
Discover 100 / 135
Platina
උඩ බයික් සෙට් එක ලංකාවෙ ඕනෙ තූත්තුකුඩියක බය නැතුව ගිහින් එන්නයි, රෙපයාර් කරන් එන්නයි පුලුවන්,
තව එක පෝයයි.. පොඩ්ඩක් ඉවසන් ඉන්නකොSoyami.
100cc platina එකක් තියෙ නෙහ්, තෙල් නම් ලොකු වෙනස්ක් නැ, බන් ඔය තුනෙම වගෙ,Platina neda othana thel karanawa aduma? Thel wahala kohoma athidq
Boxer thel bona kathawak kiyanne kattiyaඅඩුවටම ඕනෙනම්, බලන්නෙ ලෙඩ අඩු, තෙල් හොදට කරන එක විතරයි නම්, පෙනුම ඕනෙ නැත්තං ගනින් පරණ 2001-2005 බොක්සර් එකක්. කවසාකි එන්ජිම තියන එක. ආය ඉතිං පරණ නොකියා ෆෝන් වගේ
ගල්ගෙඩි වගේ බඩු. හොද කන්ඩිශන් තියන එකක් හොයාගෙන හොද බජාජ් සර්විස් සෙන්ටර් එකකට දාලා මාරු කරන්න ඕන කෑලි ඔක්කොම එකපාර මාරු කරලා, හදන්න ඕන ඒවා ඔක්කොම හදලා ෆුල් සර්විස් පාරක් දාලා ගනින්. සීට් කවර ඉරිලා, ටයර් පරණ වෙලා තිබ්බොත් ඒවත් මාරු කරපන්. ඊටපස්සෙ ඉතිං තෙල් ගහලා ගත්තම පාර තියනවනං ඉන්දියාවට උනත් ගිහෑකි කිසි අවුලක් නැතුව. තෙලුත් කරනවා හොදටම. CT100 එකට වඩා කරනවා තෙල්. අනික ඕක තමා අඩුවටම ගන්න තියන බයික් එකත්
ඒ අලුත් එක වෙන්න ඇති බං. අරක කලින් තිබ්බා අපි ගාව. සුපිරියක් තමාBoxer thel bona kathawak kiyanne kattiya