CT100 Platina - 70-80වගේ කරනවා. සමහර ඒවා 90-100 අතරෙත් කරනවා
Discover 135 වගේ එකක් පෙනුම අතිනුත් සුපිරියි. ඒත් තෙල් 60වගේ තමයි කරන්නේ. සමහර ඒවගේ 50-60 අතරේ කරන්නේ.
තෙලුත් හොදටම කරන, පෙනුමත් හොදට තියන එකක් නම් ඇලෝවීල් තියන ප්ලැටිනා එකක් (2011න් පස්සේ එකක්) ගන්න. ඩිස්බ්‍රේක් ආපු මොඩල් එකකුත් තියනවා.