Sandakathගේ රනිල් විග්‍රහය..

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    මෙතන මූ freudian slip කියලා term ekak explain කරනවා එකලූ රනිල්ට උනේ. කොහොමත් රනිල් මැතිවරනෙට කලින් ඉදලම power politics ගැන කියන්නේ. අර ඩෑල් එක chess අදින video එකක් එහෙම තියෙන්නේ.. කොහොමහරි මූ කිව්ව දේට අනුර රනිලට වඩා මේ වෙලේ subconscious දේවක් පැනපු තැන් දැක්කේ අනුරගේ .. ඌ දකුනේ මිනිස්සුන්ගේ මනෝභාවය සහ බලයට ඇවිල්ලා හොරු අල්ලන seen එහෙම පනින්නේ freudian slip වෙන්නෙ ඇති.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,362
    74,954
    113

    මේ පොන්නයට කියන්න ඔන පකේ video හදන්න කලින් හරි ඇඳුමක් ඇඳපන් කියලා.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    පේන්න බැරි බක පණ්ඩිත එකෙක් තමයි.. මු ටෝක් දෙන්නේ මුට වඩා කෙරුමෙක් නැ කියලා
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,362
    74,954
    113
    whats wrong w his clothes?
    👇 🤭 🤭

    කුක්කු දෙක

    පේන්න බැරි බක පණ්ඩිත එකෙක් තමයි.. මු ටෝක් දෙන්නේ මුට වඩා කෙරුමෙක් නැ කියලා
    බුද්දාගාමට මොනාහරි කියලා හිට් වෙච්ච රැඩිකල් ලපටි පොන්නයෙක් නේද මූ? කාලයක් ලොන්තයෝ මූව වන්දනාමාන කරන් හිටියේ. ඊටපස්සෙ මිසින් උනා. ආයි මතු වෙලා. මූ වගේම තමා අර රුචිර කියන එකා. උන් තරම් ලොකේ ගැන දන්න උන් වෙන නෑ වගේ කතා කරන්නෙ. 🤭🤭
    ------ Post added on Sep 11, 2024 at 12:21 AM

    මෙතන මූ freudian slip කියලා term ekak explain කරනවා එකලූ රනිල්ට උනේ. කොහොමත් රනිල් මැතිවරනෙට කලින් ඉදලම power politics ගැන කියන්නේ. අර ඩෑල් එක chess අදින video එකක් එහෙම තියෙන්නේ.. කොහොමහරි මූ කිව්ව දේට අනුර රනිලට වඩා මේ වෙලේ subconscious දේවක් පැනපු තැන් දැක්කේ අනුරගේ .. ඌ දකුනේ මිනිස්සුන්ගේ මනෝභාවය සහ බලයට ඇවිල්ලා හොරු අල්ලන seen එහෙම පනින්නේ freudian slip වෙන්නෙ ඇති.

    මෙතන ඇති හුත්තේ Freudian ස්ලිප් එකක් නෑ බන්. රනිල් කොහොමත් පවර් එකට කැමැති. ගොඩක් පොලිටීශන්ලා ඒකට තමා කැමති. ඒක හම්බුනේ නැති උන් තමා වෙන වෙන ලබ්බවල් කියවන්නෙ.

    Freudian slip කියන්නෙ යටි හිතේ හන්ගන් හිටපු එකක් එලියට පැන්නා වගේ සීන් එකක්. උදාහරනයක් විදියට නිකන් හිතපන් රැල්ලට බය වෙලා හැඟිලා ලපයට සපොර්ට් වගේ ඉන්න නාමල්ගෙ එකෙක් කියලා. ඌට වැරදිලා කියෙවෙනවා මම නාමල්ට කියල. ඒ වගේ සීන් එකක්.

    ------ Post added on Sep 11, 2024 at 12:26 AM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    palpatine.gif

    ඕකගෙ බල තන්හාව නිසා තමයි UNP එක හැඳි ගෑවිලා ගියේ. තව එකෙක්ට හැදෙන්න දුන්නෙ නෑ. සදාකාලික පක්ෂ නායක. සජබ කැඩුනෙම මුගේ කැත කම දන්න නිසා.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    මෙතන මූ freudian slip කියලා term ekak explain කරනවා එකලූ රනිල්ට උනේ. කොහොමත් රනිල් මැතිවරනෙට කලින් ඉදලම power politics ගැන කියන්නේ. අර ඩෑල් එක chess අදින video එකක් එහෙම තියෙන්නේ.. කොහොමහරි මූ කිව්ව දේට අනුර රනිලට වඩා මේ වෙලේ subconscious දේවක් පැනපු තැන් දැක්කේ අනුරගේ .. ඌ දකුනේ මිනිස්සුන්ගේ මනෝභාවය සහ බලයට ඇවිල්ලා හොරු අල්ලන seen එහෙම පනින්නේ freudian slip වෙන්නෙ ඇති.

    මු ජයන්ත චන්ද්‍රසිරි ගේ පුතා ද ..