Sandakathගේ රනිල් විග්‍රහය..

Devendora_San

Well-known member
  • Nov 7, 2016
    494
    982
    93
    The Jasmine Dragon Tea Shop
    I think that was a Freudian Slip too. Answer Power has nothing to do with the question and does not cope with any logical reasoning for it.

    Unless, there was more to the question which was not shown here or questions came prior to that, gave a certain context which led to this answer
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.

    මෙතන ඇති හුත්තේ Freudian ස්ලිප් එකක් නෑ බන්. රනිල් කොහොමත් පවර් එකට කැමැති. ගොඩක් පොලිටීශන්ලා ඒකට තමා කැමති. ඒක හම්බුනේ නැති උන් තමා වෙන වෙන ලබ්බවල් කියවන්නෙ.

    Freudian slip කියන්නෙ යටි හිතේ හන්ගන් හිටපු එකක් එලියට පැන්නා වගේ සීන් එකක්. උදාහරනයක් විදියට නිකන් හිතපන් රැල්ලට බය වෙලා හැඟිලා ලපයට සපොර්ට් වගේ ඉන්න නාමල්ගෙ එකෙක් කියලා. ඌට වැරදිලා කියෙවෙනවා මම නාමල්ට කියල. ඒ වගේ සීන් එකක්.

    ------ Post added on Sep 11, 2024 at 12:26 AM
    කවුරුත් බලය ඉල්ලන්නේ බලයට ආසා නිසා නොවෙන්නම්. ජවිපෙ සඔදරවරුන් නම් පරහිතකාමීකම ජාතිආලය නිසා වෙන්න ඇති නේද බලය ඉල්ලන්නේ? හරි හොඳයි නේ ඒ අය නැද්ද?

    මට දැන් හිත අමාරුවක් ආවා, මම මුන්ට මෝඩ වෙසාවෝ කියල බැනල තියෙනවා පුන්ඩයා කියලත් කිව්වද කොහෙද.

    Sad Jim Carrey GIF
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    up

    මූවයි, අර රුචිරයි, ඉන්ද්‍රජිත් ගමගෙයි කාමරේකට දාලා දොර වහන්න ඕන පැය 24කට.
    ඉන්දරේ @IndrajithGamageට මෝල තදවෙලා මුන් දෙන්නට ඇරියම කොහොමද ආතල් එක :lol:
    Disappointed-Pakistan-Fan.jpg
    Disappointed-Pakistan-Fan.jpg

    ------ Post added on Sep 11, 2024 at 1:38 PM
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    මූවයි, අර රුචිරයි, ඉන්ද්‍රජිත් ගමගෙයි කාමරේකට දාලා දොර වහන්න ඕන පැය 24කට.
    කෝටියක් වටින අදහසක්..

    මු ජයන්ත චන්ද්‍රසිරි ගේ පුතා ද ..
    Yep..
    ------ Post added on Sep 12, 2024 at 9:40 PM

    I think that was a Freudian Slip too. Answer Power has nothing to do with the question and does not cope with any logical reasoning for it.

    Unless, there was more to the question which was not shown here or questions came prior to that, gave a certain context which led to this answer
    Definition for freudian slip is "physical action that occurs due to the interference of an unconscious subdued wish or intern" I think here ranil said it on purpose because he has mention power several times before..
    ------ Post added on Sep 12, 2024 at 9:42 PM
     
    • Like
    Reactions: Devendora_San

    Devendora_San

    Well-known member
  • Nov 7, 2016
    494
    982
    93
    The Jasmine Dragon Tea Shop
    Definition for freudian slip is "physical action that occurs due to the interference of an unconscious subdued wish or intern" I think here ranil said it on purpose because he has mention power several times before..
    True, but he never said that he wants Power. It was mostly about Politics as a power game. It's obvious that he craves power, we know that he knows that, but he can't say it out loud. Here, he accidentally did.
     
    • Like
    Reactions: Kassaboo