බිත්ත්ර ආප්ප මිල සුත්‍රය

DadayamBatta

Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    ප්ලේන් අප්පයක් =20
    බිත්තරයක් (සාමාන්‍ය මිල) =40
    බිත්තර ආප්පයේ මිල =60(20+40)
    කඩේ බිත්තර ආප්පයේ මිල =100

    මුන් 40ක් වැඩිපුර ගන්නේ ලුණු ගම්මිරිස් කුඩු ටිකටද ?
    බිත්තර ගබඩා කරගැනිමට යන ඉඩේ කුලිය පියවා ගැනීමටද ?
    ඉදිරි මාලිමා රජයක් යටතේ බිත්තර ආප්ප ලෝලීන්ට සහනයක් හිමි වේද ?

    උබලා මොකෙයි හිතන්නේ ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,721
    113
    බිත්තර ආප්ප බඩගින්නට කන කෑමක් නෙවෙයි. බඩගින්නට කනව නම් ප්ලේන් ආප්ප තියෙනවා. බිත්තර ආප්ප කන්නෙ ආශාවට, රසට, ප්ලේන් ආප්ප කන එක බාල්දුයි කියල හිතන මහන්තත්ත සීන් එකේ ඉන්න අයයි. උන්ගෙන් කීයක් හරි වැඩිපුර ගත්තට කමක් නෑ :yes::yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,780
    113
    එකමත් එක රටක
    බිත්තරයක් නම් 50ක් විතර නේ දැන්
    කොහොමත් ආප්ප කඩේ එකාට පුපෙ අමාරුවක් නෑ , බිත්තර 50ට අරන් ඇවිත් උබට 50ට බිත්තර දෙන්න .
    ඌ මොකටද බිත්තර අරන් ඇවිත් දාල දෙන්නේ ඌට කිසි ලාබයක් නැත්නම් ඒකෙන් .

    බිත්තර ආප්පේ හැදෙන්නේ නිකන් ආප්පෙට වඩා වෙලා යනවද ??
    එහනම් ගෑස් වැඩියෙන් යනවා කියල උ ගන්නවා ඇති .
    තව ඉතින් ලුණු ග්ම්බිරිස් දාන්න ඕනේ , කටු අයින් කරන්න ඕනේ
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    බිත්තරයක් නම් 50ක් විතර නේ දැන්
    කොහොමත් ආප්ප කඩේ එකාට පුපෙ අමාරුවක් නෑ , බිත්තර 50ට අරන් ඇවිත් උබට 50ට බිත්තර දෙන්න .
    ඌ මොකටද බිත්තර අරන් ඇවිත් දාල දෙන්නේ ඌට කිසි ලාබයක් නැත්නම් ඒකෙන් .
    අඩෝ මෙහෙ 37 ඉදන් තියෙනවා බිත්තර :D
     
    • Dislike
    Reactions: Cypress

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඕක තමයි අගය එකතු කල නිෂ්පාදන කියන්නේ, නිකන් ආප්පය නෙවෙයි ඔය බිත්තර ආප්පය! ඔය දාල තියෙන රුපියල් 60 කෝස්ට් එක කෝ ප්රෝෆිට් එක? ප්රෝෆිට් එක එකතු කරන්න.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,811
    1
    58,064
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්ලේන් අප්පයක් =20
    බිත්තරයක් (සාමාන්‍ය මිල) =40
    බිත්තර ආප්පයේ මිල =60(20+40)
    කඩේ බිත්තර ආප්පයේ මිල =100

    මුන් 40ක් වැඩිපුර ගන්නේ ලුණු ගම්මිරිස් කුඩු ටිකටද ?
    බිත්තර ගබඩා කරගැනිමට යන ඉඩේ කුලිය පියවා ගැනීමටද ?
    ඉදිරි මාලිමා රජයක් යටතේ බිත්තර ආප්ප ලෝලීන්ට සහනයක් හිමි වේද ?

    උබලා මොකෙයි හිතන්නේ ?
    20 ආප්පෙ අරගෙන බිත්තරේ වෙනම ගනින්
     
    Prapra

    Active member
  • Mar 14, 2011
    164
    75
    28
    අඩෝ මෙහෙ 37 ඉදන් තියෙනවා බිත්තර :D
    eka thama putha ethhta......api bittare 50 i 60 kiwwata kadee eka genne....uu ganneth 35 , 37 bittaree......uta amaruwak naa 60 bittare apita kawanna.....ekai mee thred ekee adahas karanne....... oka hariyata haduwoth 35+20 = 55/= kadee eka asiimitha labayak gannawa.......mekaa naa kyana ekata aniwa appa kadayak thiyenawa......
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    eka thama putha ethhta......api bittare 50 i 60 kiwwata kadee eka genne....uu ganneth 35 , 37 bittaree......uta amaruwak naa 60 bittare apita kawanna.....ekai mee thred ekee adahas karanne....... oka hariyata haduwoth 35+20 = 55/= kadee eka asiimitha labayak gannawa.......
    හරියට හරි

    බිත්තරයක් නම් 50ක් විතර නේ දැන්
    කොහොමත් ආප්ප කඩේ එකාට පුපෙ අමාරුවක් නෑ , බිත්තර 50ට අරන් ඇවිත් උබට 50ට බිත්තර දෙන්න .
    ඌ මොකටද බිත්තර අරන් ඇවිත් දාල දෙන්නේ ඌට කිසි ලාබයක් නැත්නම් ඒකෙන් .

    බිත්තර ආප්පේ හැදෙන්නේ නිකන් ආප්පෙට වඩා වෙලා යනවද ??
    එහනම් ගෑස් වැඩියෙන් යනවා කියල උ ගන්නවා ඇති .
    තව ඉතින් ලුණු ග්ම්බිරිස් දාන්න ඕනේ , කටු අයින් කරන්න ඕනේ
    උබ ආප්ප කඩයක් කරනවද බන් .ඔච්චර සදාරණය කරන්න හදන්නේ :D :D
    ------ Post added on Sep 12, 2024 at 8:36 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,780
    113
    එකමත් එක රටක
    උබ ආප්ප කඩයක් කරනවද බන් .ඔච්චර සදාරණය කරන්න හදන්නේ :D :D
    ඕකට උත්තරේ ගන්න ආප්ප කඩයක් කරන එකෙක් කියලා හිතපන් . උබ බඩජාරියා වගේ හිතුවම උත්තරේ එන්නේ නැ 🥱 :frown:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,953
    1
    60,988
    113
    Mother Earth
    ප්ලේන් අප්පයක් =20
    බිත්තරයක් (සාමාන්‍ය මිල) =40
    බිත්තර ආප්පයේ මිල =60(20+40)
    කඩේ බිත්තර ආප්පයේ මිල =100

    මුන් 40ක් වැඩිපුර ගන්නේ ලුණු ගම්මිරිස් කුඩු ටිකටද ?
    බිත්තර ගබඩා කරගැනිමට යන ඉඩේ කුලිය පියවා ගැනීමටද ?
    ඉදිරි මාලිමා රජයක් යටතේ බිත්තර ආප්ප ලෝලීන්ට සහනයක් හිමි වේද ?

    උබලා මොකෙයි හිතන්නේ ?
    බිත්තර අප්ප බඩගින්නක් ආවා 🤷‍♂️