මෙහෙ තිස්ස ඉඳල ගෙනෙන කිරි හට්ටි තියෙනවා, කඩ වලට ඒවා සපයන්නේ කතරගම ඉඳල එන ලංගම බස් වල, එක මම හිතන්නේ කොන්දා/ඩ්‍රයිවර් කරන බිස්නස් එකක් වෙන්න ඇති, ප්‍රවාහනය ආණ්ඩුවෙන් නොමිලයේ කර දෙනවා, මේක ලකුණු කල මිල 300යි, අපිට විකුනන්නේ 280ට. මාතර පාලම ළඟ පොඩි ට්‍රක් එකක ඔය කිරි හට්ටියම කොල්ලෙක් විකුනනවා 150යි. අමතක කරන්න එපා ඌට කෝස්ට් එකක් එකතු වෙනවා ප්‍රවාහනයට. දැන් තේරෙනවා නේ, සිල්ලර වෙළෙන්දා බොහෝ දුරට 1:1 ප්‍රොෆිට් එකක් තියාගන්නවා. එක සාමාන්‍යයි. මහා පරිමාණයෙන් අලෙවි කරන්නේ නැති නිසා ඌට ඒ ලාභය ඕන.



