16 🧭❎ - NPP අධ්‍යාපන ප්‍රතිපත්තිය 📚💪

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    4xMlMtj.jpg

    Ra21wGh.jpg

    70KHv5A.jpg

    1DtNZKX.jpg

    Y9oHo4M.jpg

    48Z9bXh.jpg

    VCMDdQp.jpg

    S2lZWNk.jpg

    eJOzmqY.jpg

    --

    16 🧭❎ - NPP සෞඛ්‍ය ප්‍රතිපත්තිය 🩺💪
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේවා කරලා කොහාමද බන් ගසාකන්න පුලුවන් ආණ්ඩුවක් හදන්නෙ.

    කැම්පස් සුදුසුකම් ලබන ප්‍රමානෙන් 25% ප්‍රමාණෙකට විතරයි අවස්ථාව තියෙන්නෙ උපාධියක් ගන්න. (2021 වසරේ 171000 කින් 43000යි කැම්පස් ඉඩ ලැබෙන්නෙ)
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,972
    113
    ulan bator
    මේවා කරලා කොහාමද බන් ගසාකන්න පුලුවන් ආණ්ඩුවක් හදන්නෙ.

    කැම්පස් සුදුසුකම් ලබන ප්‍රමානෙන් 25% ප්‍රමාණෙකට විතරයි අවස්ථාව තියෙන්නෙ උපාධියක් ගන්න. (2021 වසරේ 171000 කින් 43000යි කැම්පස් ඉඩ ලැබෙන්නෙ)
    43000 campus ghillath godak unta JOB na
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    43000 campus ghillath godak unta JOB na
    එහෙම තමයි අඩු පහසුකම්/ විද්‍යාගාර/ ටිචර්ලගෙ හිගකම/ වියදම් වැනි සාධක නිසා මීටරේ අඩු හුගක් එවුන් ආර්ට් ඩිග්‍රි කරන්නෙ. ඊට පස්සෙ උන් පරිපාලන විභාග කරලා රජයේ ලොකු තැන් වලට යනවා. උන් යටතෙ තමයි අර ඉංජො / ඩොකාලා වුන මීටර් ටික ඉන්නේ.

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,972
    113
    ulan bator
    එහෙම තමයි අඩු පහසුකම්/ විද්‍යාගාර/ ටිචර්ලගෙ හිගකම/ වියදම් වැනි සාධක නිසා මීටරේ අඩු හුගක් එවුන් ආර්ට් ඩිග්‍රි කරන්නෙ. ඊට පස්සෙ උන් පරිපාලන විභාග කරලා රජයේ ලොකු තැන් වලට යනවා. උන් යටතෙ තමයි අර ඉංජො / ඩොකාලා වුන මීටර් ටික ඉන්නේ.
    ඔක ලන්කට ලැන්ඩ් එකෙ විතරක් නෙවි ලොකෙටම ප්‍රස්නෙයක් වෙලා. දැන් ලොකෙ කන්ට්‍රොල්කරන්න මොලෙ අඩු සබ්ජෙක්ස්ට් වලින් ගියපු අකවුන්ටට්න්ස්ලා සහ පොන්නෙයො. 1950-60 දසක වල බිහිවෙච්ච වගෙ කම්පැනි බටහරි රටවල දැන් බිහි නොවෙන්නෙ එකයි.
     
    • Like
    Reactions: INCORRECT

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    Private schools,private uni gana monawtah wadagath deyak na neda? porivate uni wala price control unit ekak num danawa kiyala thiyenawa..eccharay