-- 16 🧭❎ - NPP සෞඛ්‍ය ප්‍රතිපත්තිය 🩺💪
Lovtus Well-known member Apr 26, 2015 12,879 21,413 113 Sep 11, 2024 #1 -- 16 - NPP සෞඛ්‍ය ප්‍රතිපත්තිය Reactions: Kumbhakarna22 and YelaWolf
INCORRECT Well-known member Jun 13, 2016 4,344 3,880 113 EARTH Sep 12, 2024 #2 මේවා කරලා කොහාමද බන් ගසාකන්න පුලුවන් ආණ්ඩුවක් හදන්නෙ. කැම්පස් සුදුසුකම් ලබන ප්‍රමානෙන් 25% ප්‍රමාණෙකට විතරයි අවස්ථාව තියෙන්නෙ උපාධියක් ගන්න. (2021 වසරේ 171000 කින් 43000යි කැම්පස් ඉඩ ලැබෙන්නෙ)
මේවා කරලා කොහාමද බන් ගසාකන්න පුලුවන් ආණ්ඩුවක් හදන්නෙ. කැම්පස් සුදුසුකම් ලබන ප්‍රමානෙන් 25% ප්‍රමාණෙකට විතරයි අවස්ථාව තියෙන්නෙ උපාධියක් ගන්න. (2021 වසරේ 171000 කින් 43000යි කැම්පස් ඉඩ ලැබෙන්නෙ)
N nppcheguevara Well-known member Feb 13, 2023 8,741 8,972 113 ulan bator Sep 12, 2024 #3 INCORRECT said: මේවා කරලා කොහාමද බන් ගසාකන්න පුලුවන් ආණ්ඩුවක් හදන්නෙ. කැම්පස් සුදුසුකම් ලබන ප්‍රමානෙන් 25% ප්‍රමාණෙකට විතරයි අවස්ථාව තියෙන්නෙ උපාධියක් ගන්න. (2021 වසරේ 171000 කින් 43000යි කැම්පස් ඉඩ ලැබෙන්නෙ) Click to expand... 43000 campus ghillath godak unta JOB na
INCORRECT said: මේවා කරලා කොහාමද බන් ගසාකන්න පුලුවන් ආණ්ඩුවක් හදන්නෙ. කැම්පස් සුදුසුකම් ලබන ප්‍රමානෙන් 25% ප්‍රමාණෙකට විතරයි අවස්ථාව තියෙන්නෙ උපාධියක් ගන්න. (2021 වසරේ 171000 කින් 43000යි කැම්පස් ඉඩ ලැබෙන්නෙ) Click to expand... 43000 campus ghillath godak unta JOB na
INCORRECT Well-known member Jun 13, 2016 4,344 3,880 113 EARTH Sep 12, 2024 #4 nppcheguevara said: 43000 campus ghillath godak unta JOB na Click to expand... එහෙම තමයි අඩු පහසුකම්/ විද්‍යාගාර/ ටිචර්ලගෙ හිගකම/ වියදම් වැනි සාධක නිසා මීටරේ අඩු හුගක් එවුන් ආර්ට් ඩිග්රි කරන්නෙ. ඊට පස්සෙ උන් පරිපාලන විභාග කරලා රජයේ ලොකු තැන් වලට යනවා. උන් යටතෙ තමයි අර ඉංජො / ඩොකාලා වුන මීටර් ටික ඉන්නේ.
nppcheguevara said: 43000 campus ghillath godak unta JOB na Click to expand... එහෙම තමයි අඩු පහසුකම්/ විද්‍යාගාර/ ටිචර්ලගෙ හිගකම/ වියදම් වැනි සාධක නිසා මීටරේ අඩු හුගක් එවුන් ආර්ට් ඩිග්රි කරන්නෙ. ඊට පස්සෙ උන් පරිපාලන විභාග කරලා රජයේ ලොකු තැන් වලට යනවා. උන් යටතෙ තමයි අර ඉංජො / ඩොකාලා වුන මීටර් ටික ඉන්නේ.
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,474 15,435 113 Gampaha Sep 12, 2024 #5 අද මුලු රට එක මිටකට සුබ නැකතට රට අනුරට....... Reactions: INCORRECT
N nppcheguevara Well-known member Feb 13, 2023 8,741 8,972 113 ulan bator Sep 12, 2024 #6 INCORRECT said: එහෙම තමයි අඩු පහසුකම්/ විද්‍යාගාර/ ටිචර්ලගෙ හිගකම/ වියදම් වැනි සාධක නිසා මීටරේ අඩු හුගක් එවුන් ආර්ට් ඩිග්රි කරන්නෙ. ඊට පස්සෙ උන් පරිපාලන විභාග කරලා රජයේ ලොකු තැන් වලට යනවා. උන් යටතෙ තමයි අර ඉංජො / ඩොකාලා වුන මීටර් ටික ඉන්නේ. Click to expand... ඔක ලන්කට ලැන්ඩ් එකෙ විතරක් නෙවි ලොකෙටම ප්‍රස්නෙයක් වෙලා. දැන් ලොකෙ කන්ට්රොල්කරන්න මොලෙ අඩු සබ්ජෙක්ස්ට් වලින් ගියපු අකවුන්ටට්න්ස්ලා සහ පොන්නෙයො. 1950-60 දසක වල බිහිවෙච්ච වගෙ කම්පැනි බටහරි රටවල දැන් බිහි නොවෙන්නෙ එකයි. Reactions: INCORRECT
INCORRECT said: එහෙම තමයි අඩු පහසුකම්/ විද්‍යාගාර/ ටිචර්ලගෙ හිගකම/ වියදම් වැනි සාධක නිසා මීටරේ අඩු හුගක් එවුන් ආර්ට් ඩිග්රි කරන්නෙ. ඊට පස්සෙ උන් පරිපාලන විභාග කරලා රජයේ ලොකු තැන් වලට යනවා. උන් යටතෙ තමයි අර ඉංජො / ඩොකාලා වුන මීටර් ටික ඉන්නේ. Click to expand... ඔක ලන්කට ලැන්ඩ් එකෙ විතරක් නෙවි ලොකෙටම ප්‍රස්නෙයක් වෙලා. දැන් ලොකෙ කන්ට්රොල්කරන්න මොලෙ අඩු සබ්ජෙක්ස්ට් වලින් ගියපු අකවුන්ටට්න්ස්ලා සහ පොන්නෙයො. 1950-60 දසක වල බිහිවෙච්ච වගෙ කම්පැනි බටහරි රටවල දැන් බිහි නොවෙන්නෙ එකයි.
A androlanka Well-known member Aug 5, 2014 3,170 1,416 113 Sep 12, 2024 #7 Private schools,private uni gana monawtah wadagath deyak na neda? porivate uni wala price control unit ekak num danawa kiyala thiyenawa..eccharay
Private schools,private uni gana monawtah wadagath deyak na neda? porivate uni wala price control unit ekak num danawa kiyala thiyenawa..eccharay