ඉස්සර සිංහලු හිතාගෙන හිටියෙ රාජපක්ෂලා නැති උනාම කොටි නැගිටිනව. වේගවත් සංවර්ධනය නවතිනව. සිංහල බවුද්ධයො විනාශයි කියල. රාජපක්‍ෂල නැති රටක් ගැන හිතාගන්න බැරිව හිටියෙ. අන්තිමට ගෝටව ගෙනල්ල හොදම එකෙන් පුකේ ඇරගත්තම තමයි අමාරුව හොද උනේ.
දැන් දුවනව රනිල් පස්සෙ. රනිල් නැත්තන් ආයෙ ගෑස් පෝලිම්. තෙල් පෝලිම්. රනිල්ට විතරයි පුලුවන්. ඕක ගන්න නයවල හැටියට තව අවුරුදු පහක් ජනාධිපති පුටුවේ තිබ්බනම් ඕකම ඉල්ලා අස්වෙනව ඒව ගෙවාගන්න බැරිව හිර උනාම.
මීඩියා වලින් බ්රෙන්වොශ් වෙන. තමන්ගෙ ඔලුවෙන් හිතන්න බැරි උන් බහුතරයක් ලංකාවෙ ඉන්නෙ.
ලපය කීවම පොඩ්ඩක් කල්පනා කරල බලන්න කියල ඌට හිනාවෙනව.