රනිල්ට විතරයි පුලුවන් 🤩

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ඉස්සර සිංහලු හිතාගෙන හිටියෙ රාජපක්ෂලා නැති උනාම කොටි නැගිටිනව. වේගවත් සංවර්ධනය නවතිනව. සිංහල බවුද්ධයො විනාශයි කියල. රාජපක්‍ෂල නැති රටක් ගැන හිතාගන්න බැරිව හිටියෙ. අන්තිමට ගෝටව ගෙනල්ල හොදම එකෙන් පුකේ ඇරගත්තම තමයි අමාරුව හොද උනේ.

    දැන් දුවනව රනිල් පස්සෙ. රනිල් නැත්තන් ආයෙ ගෑස් පෝලිම්. තෙල් පෝලිම්. රනිල්ට විතරයි පුලුවන්. ඕක ගන්න නයවල හැටියට තව අවුරුදු පහක් ජනාධිපති පුටුවේ තිබ්බනම් ඕකම ඉල්ලා අස්වෙනව ඒව ගෙවාගන්න බැරිව හිර උනාම.

    මීඩියා වලින් බ්රෙන්වොශ් වෙන. තමන්ගෙ ඔලුවෙන් හිතන්න බැරි උන් බහුතරයක් ලංකාවෙ ඉන්නෙ.
    ලපය කීවම පොඩ්ඩක් කල්පනා කරල බලන්න කියල ඌට හිනාවෙනව.
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,271
    1,117
    113
    රනිල් රාජපක්ෂ දිසානායක තක්කඩි දේශපාලනයට තිත
    විසදුම සජිත්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,901
    163,911
    113
    එකමත් එක රටක
    ඉතින් ඉස්සර සිංහලු හිතුවේ ගෝටා ඇවිත් රට ගොඩ දාල ජාතික ආරක්ෂාව හදල මාර රටක් හදයි කියලා . හොදට අවුලක් නැතුව කාල බිල හිටපු රටක් කන්නවත් දෙයක් නැතුව එදා දවස් වත් ගෙවාගන්න බැරි තැනට ආව .

    දැන් හිතන්නේ අනුර ඇවිල්ල මාර රටක් හදයි කියලා . ............

    දෙකම එකයි . .
     
    • Like
    Reactions: Kolama

    උබ හිතන්නෙ රනිල් මාර රටක් හදයි කියලනෙ. ඒ ගැන මං කීවෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,901
    163,911
    113
    එකමත් එක රටක
    උබ හිතන්නෙ රනිල් මාර රටක් හදයි කියලනෙ. ඒ ගැන මං කීවෙ
    කවුද එහෙම කිව්වේ .. ඌ මාර රටක් හදන්නේ නෑ . එහෙම මගුලක මේ රටේ වෙන්නෙත් නෑ .
    මේ තියන ගානට තිබ්බනම් ඇති . :rofl:
    හම්බකරන් ජිවත් වෙන්නත් බැරි රටක් කරන එකයි අවුල එක එක චූන් වෙච්ච උන් ඇවිල්ල .
     
    • Like
    Reactions: Kolama and supun_sg

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    @dilann කොයි වෙලාවෙත් අනුර අනුර ගගා වැලපෙන්නෙ නැතුව, කෙලින්ම කියපන්කො උඹ හිතන හොදම කෙනා කවුද කියලා.
    මල ඇඩියාවක්නෙ තියෙන්නෙ.
    කොන්ද කෙලින් තියාගෙන තමන් කැමති එකාව promote කරපන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,901
    163,911
    113
    එකමත් එක රටක
    @dilann කොයි වෙලාවෙත් අනුර අනුර ගගා වැලපෙන්නෙ නැතුව, කෙලින්ම කියපන්කො උඹ හිතන හොදම කෙනා කවුද කියලා.
    මල ඇඩියාවක්නෙ තියෙන්නෙ.
    කොන්ද කෙලින් තියාගෙන තමන් කැමති එකාව promote කරපන්.
    මම කාටවත් කැමති නෑ නේ .
    අනුරයට රැල්ලට චුන වෙච්ච නිසා ඌ ගැන වැඩියෙන් කිව්වේ .

    මොකද්ද අර්බුධය . මාව ignore කරපං උබට ඇඩියාව වගේ නම් .. :baffled:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,040
    72,173
    113
    මාලඹේ

    අනුර අවොත් සුනිල් හදුන්නෙත්ති දාලා හදන රට ගැන හිතා ගන්න පුළුවන් ඉතින්🤣🤣🤣
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    @dilann කොයි වෙලාවෙත් අනුර අනුර ගගා වැලපෙන්නෙ නැතුව, කෙලින්ම කියපන්කො උඹ හිතන හොදම කෙනා කවුද කියලා.
    මල ඇඩියාවක්නෙ තියෙන්නෙ.
    කොන්ද කෙලින් තියාගෙන තමන් කැමති එකාව promote කරපන්.
    ඕකට කෙලින් උත්තරයක් දෙන්ඩ කොන්ද පන නෑ. නපුන්ෂකයෙක්. ඌ කැමතියි ඌ හැමදේම දන්නවා මධ්‍යස්තයි වගේ ඉන්ඩ.
    ඒත් යට එක බලපන් එතකොට තේරෙයි ඌ චන්දෙ දෙන්නෙ රනිල්ට කියල

    කවුද එහෙම කිව්වේ .. ඌ මාර රටක් හදන්නේ නෑ . එහෙම මගුලක මේ රටේ වෙන්නෙත් නෑ .
    මේ තියන ගානට තිබ්බනම් ඇති . :rofl:
    හම්බකරන් ජිවත් වෙන්නත් බැරි රටක් කරන එකයි අවුල එක එක චූන් වෙච්ච උන් ඇවිල්ල .
     
    • Haha
    Reactions: u_make_me_sick_

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,901
    163,911
    113
    එකමත් එක රටක
    ඕකට කෙලින් උත්තරයක් දෙන්ඩ කොන්ද පන නෑ. නපුන්ෂකයෙක්. ඌ කැමතියි ඌ හැමදේම දන්නවා මධ්‍යස්තයි වගේ ඉන්ඩ.
    ඒත් යට එක බලපන් එතකොට තේරෙයි ඌ චන්දෙ දෙන්නෙ රනිල්ට කියල
    මම චන්දෙ දෙන්නේ අනුරය්ට . ෆොටෝ ගහන්න දෙන්නේ නෑ නැත්නම් ගහගෙන එනව :lol:
     
    • Haha
    Reactions: supun_sg