අපේ සීයාට වයස අවුරුදු 71 යි අපි ඔහුට ගෙදර යතුරක්w දෙන බවවත් විශ්වාස කරන්නේ නැහැ, ඔයල කොහමද ???


Last edited:
මෝඩ කම බන්. personality එකක් නැති උන් තමයි ඔහොම.මොකෙක් හරි ටිකක් අමුතු විදියෙ හාස්‍යජනක විදියෙ කතාවක් කිව්වට පස්සෙ ලංකාවෙ පොන්නයො කරන්නෙ ඒකම හතර අතේ කිය කිය උන් කැරියො වගේ පෙන්නන හදනව. වෙනස් විදියට හිතන උන් කියල පෙන්නන්න යනව. නැතුව තමන්ට හිතෙන දෙයක් කියන එක කවදාවත් කරන්නෙ නෑ.
amme menna ostharla , toyyo vage gona vennepa eththa kawru kivvat eththamaiමොකෙක් හරි ටිකක් අමුතු විදියෙ හාස්‍යජනක විදියෙ කතාවක් කිව්වට පස්සෙ ලංකාවෙ පොන්නයො කරන්නෙ ඒකම හතර අතේ කිය කිය උන් කැරියො වගේ පෙන්නන හදනව. වෙනස් විදියට හිතන උන් කියල පෙන්නන්න යනව. නැතුව තමන්ට හිතෙන දෙයක් කියන එක කවදාවත් කරන්නෙ නෑ.
Ubalge thathge vaysa kiyadaඅපි නම් අවුරුදු 57 කොල්ලට දීල යන්නේ![]()