අපේ සීයාට වයස අවුරුදු 71 යි 😁

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,385
    75,021
    113
    උබ දැකලා නැද්ද Startupවලා CEOලා ඒ කම්පැනි අවුරුදු කීපෙකින් ලාර්ජ් ස්කේල් Corporation විදියට දියුනු කරලා තියෙනවා. :ROFLMAO:
    ලොල් ලංකාව ස්ටාර්ටප් එකක් නෙවී බන්, startup කියන්නෙ බිංදුවේ ඉඳන් පටන්ගන්න එකක්. වෙනම ඉඩමක් අරන් රටක් හදල දෙනවනම් අන්න ගිහින් ලපයට ඒකේ ජනාදිපතිකම දීපන්. ලංකාවෙ ඇවිල්ලා startup එකක් නෙවී. 🤭 🤭

    අඩෝ උඹලගෙ thinking පට්ට naiveනෙ බන් :no::no:
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    ලොල් ලංකාව ස්ටාර්ටප් එකක් නෙවී බන්, startup කියන්නෙ බිංදුවේ ඉඳන් පටන්ගන්න එකක්. වෙනම ඉඩමක් අරන් රටක් හදල දෙනවනම් අන්න ගිහින් ලපයට ඒකේ ජනාදිපතිකම දීපන්. ලංකාවෙ ඇවිල්ලා startup එකක් නෙවී. 🤭 🤭

    අඩෝ උඹලගෙ thinking පට්ට naiveනෙ බන් :no::no:
    Ane palyn vahala ubage vahal manasika thathven eliyata varen 😂😂
     
    • Haha
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,866
    13,106
    113
    ලොල් ලංකාව ස්ටාර්ටප් එකක් නෙවී බන්, startup කියන්නෙ බිංදුවේ ඉඳන් පටන්ගන්න එකක්. වෙනම ඉඩමක් අරන් රටක් හදල දෙනවනම් අන්න ගිහින් ලපයට ඒකේ ජනාදිපතිකම දීපන්. ලංකාවෙ ඇවිල්ලා startup එකක් නෙවී. 🤭 🤭

    අඩෝ උඹලගෙ thinking පට්ට naiveනෙ බන් :no::no:
    දැන් උබනේ සීඕ ලා ගැන කියාගෙන ආවේ මම නෙවෙයිනේ. එහෙම නම් එහෙම වරෙන් සුද්දා. :ROFLMAO:
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    අපේ සීයාට වයස අවුරුදු 71 යි අපි ඔහුට ගෙදර යතුරක්w දෙන බවවත් විශ්වාස කරන්නේ නැහැ, ඔයල කොහමද ???😂😂👎🏻
    Tilvin Silvata denava d
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,021
    113
    දැන් උබනේ සීඕ ලා ගැන කියාගෙන ආවේ මම නෙවෙයිනේ. එහෙම නම් එහෙම වරෙන් සුද්දා. :ROFLMAO:
    ඇඬුනානේ reply එකට. හරිනි වගේ නඩුනම් දාන්න එප ඉතින් 🤭 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    පට්ට බූරු කතාවක්නෙ බන්. උඹ දැකල තියෙනවද කම්පනි එකක CEO විදියට අඩුම ගානෙ senior position එකකවත් කාලයක් perform නොකරපු එකෙක්ව දානවා? 🤭 🤭

    ඉතින් උඹලගෙ ජානත් එන්නේ උගෙන් නම් ලොවෙත් ඌවත් උට යතුර දෙන්නෙ නෑ 🤭🤭
    ------ Post added on Sep 13, 2024 at 8:42 AM

    කරපන් කියලා executive officer, COO, CFO තනතුරු අවුරුදු 50ක් තිස්සෙ දීලත් කොම්පැණිය එක දශමෙකින් දියුණු කරන්න බැරි උන, ආදායම් හදන්නෙ නැති ණය අරන් බැංකුවලට වැඩිපුරම ණය කරලා බංකොළොත් වෙන පාරට ගෙනාපු එකාලවත් CEO කරනවද බන්? 😹😹

    ඒ උබලයි ගෙදරද? 😹😹
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ඒ උඹලගේ සීයනෙ. 😉. අපේ සීය නම් ෆුල් ෆිට් එකේ ඉන්නෙ. රටක් කරලම පෙන්නුවා. සමහර 55 අයියලා වගේ නෙමෙයි .
    Bolaa achchita Ponila hadi koralada e kiyanne 😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,021
    113
    කරපන් කියලා executive officer, COO, CFO තනතුරු අවුරුදු 50ක් තිස්සෙ දීලත් කොම්පැණිය එක දශමෙකින් දියුණු කරන්න බැරි උන, ආදායම් හදන්නෙ නැති ණය අරන් බැංකුවලට වැඩිපුරම ණය කරලා බංකොළොත් වෙන පාරට ගෙනාපු එකාලවත් CEO කරනවද බන්? 😹😹

    ඒ උබලයි ගෙදරද? 😹😹
    කමපනි එකේ ඉන්නෙ උඹල වගේ ලොන්තයෝනම්, උන්ව මරල දාන්නත් බැරිනම් ඉතින් වැලෙන්නේ නැතුව තියෙන එකත් accomplishment එකක්. 🤭 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    කමපනි එකේ ඉන්නෙ උඹල වගේ ලොන්තයෝනම්, උන්ව මරල දාන්නත් බැරිනම් ඉතින් වැලෙන්නේ නැතුව තියෙන එකත් accomplishment එකක්. 🤭 🤭

    අහපු එකට උත්තර දීගන්න බැරුව වෙන බයිලයක් කියන්නම රෙවුණා නේද 😹😹😹

    අන්න ඒකයි පොන්සියේ කියන්නෙ නාකි ෆේල් ලොන්තයන්ට කාපු කොම්පැණිය තව වමාරන් කන්නත් දෙන්න බෑ කියලා.

    අවුරුදු 50ක් ෆේල් නාකි පොන්නයොන්ට CEO කම් දෙන්න නෙවෙයි අතුගාන්න වත් දෙන්න නෑ අපි.
     
    • Like
    Reactions: ComanMan

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,021
    113
    අහපු එකට උත්තර දීගන්න බැරුව වෙන බයිලයක් කියන්නම රෙවුණා නේද 😹😹😹

    අන්න ඒකයි පොන්සියේ කියන්නෙ නාකි ෆේල් ලොන්තයන්ට කාපු කොම්පැණිය තව වමාරන් කන්නත් දෙන්න බෑ කියලා.

    අවුරුදු 50ක් ෆේල් නාකි පොන්නයොන්ට CEO කම් දෙන්න නෙවෙයි අතුගාන්න වත් දෙන්න නෑ අපි.
    අහල තියෙන එකට තමා පොන්ස් උත්තර දීලා තියෙන්නෙ. දැන් ඉතින් බයිලා ගගහා අඬපන් 🤭 🤭
     
    • Haha
    Reactions: ewijesekara

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අපේ සීයාට වයස අවුරුදු 71 යි අපි ඔහුට ගෙදර යතුරක්w දෙන බවවත් විශ්වාස කරන්නේ නැහැ, ඔයල කොහමද ???😂😂👎🏻
    උඹලගේ සීයා අඩුකුලේ උනාට හැම එකාම එහෙම නෑනෙ. පොඩි කාලෙ ඉඳන් හොඳට කෑම බීම බේත් වැටිච්ච මිනිස්සු අවුරුදු 100ක් උනත් දුවනවා. :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: ComanMan

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    ඒ උබලා වගෙ අඩු කුලේ පවුල් වලින් එන වේලක් ඇර වේලක් කාපු අවුරුද්දට සැරයක් පලතුරක් කාපු ඩොක්ටර් කෙනෙක් චැනල් කරගන්න සල්ලි නැතුව රජයේ හොස්පිටල් වල රිංගන උන්ගේ සීයලනේ බන්..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    මොකෙක් හරි ටිකක් අමුතු විදියෙ හාස්‍යජනක විදියෙ කතාවක් කිව්වට පස්සෙ ලංකාවෙ පොන්නයො කරන්නෙ ඒකම හතර අතේ කිය කිය උන් කැරියො වගේ පෙන්නන හදනව. වෙනස් විදියට හිතන උන් කියල පෙන්නන්න යනව. නැතුව තමන්ට හිතෙන දෙයක් කියන එක කවදාවත් කරන්නෙ නෑ.
    uba oya kiyala tiyena ekak mama wena tenaka dakka...