සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ මහතා අත්අඩංගුවට ගන්නයි කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ.
අධිකරණය හමුවේ විභාග වෙමින් ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.
කොල්ලූපිටියේ පැවැති උද්ඝෝෂණයක් අතරතුර පුද්ගලයකුට තිදෙනකුට පහරදී තුවාල සිදුකිරීමේ වරදකට අදාළව මෙම නඩුව පවරා තිබේ.
අඩෝ පව් වැඩේ සමගි නිදන් හෑරීමේ බලකායේ උන් දෙන්නා @ShreddeR @DadayamBatta
.