Anura 50+ cross karai wage

handley

Well-known member
  • Jun 24, 2018
    7,287
    10,122
    113
    Yako man Ada LB finance ekata giya , man giyapu gaman customer kenek conversation end karala giya last thing eki kiwwe anurata tama denna Ona kiyala ,it’s passé staff eke un katha uneth Anura gena samahara un ranil ta ,

    Then I saw in fb one of my old friend grade 1 supporting jeppo, their whole family is big time mahinda supporters as long as I remember , crazy support ekak tiyenne
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,963
    31,758

    manapa nogaha 1 or X gahuwoth above 50%
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,749
    21,011
    113
    :lol:

    image.png
     
    • Like
    Reactions: kasunkaru

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,781
    9,475
    113
    අහ් ඵහෙනම් අපි නිකන් පෝ‍ලිම් වල ලැගන්‍ ඉඳල චන්දෙ දාන්න ඕන නෑ...:)
     
    • Like
    Reactions: kasunkaru

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Yako man Ada LB finance ekata giya , man giyapu gaman customer kenek conversation end karala giya last thing eki kiwwe anurata tama denna Ona kiyala ,it’s passé staff eke un katha uneth Anura gena samahara un ranil ta ,

    Then I saw in fb one of my old friend grade 1 supporting jeppo, their whole family is big time mahinda supporters as long as I remember , crazy support ekak tiyenne

    ezgif-4-491e2aa2b363358ac488101ecc.gif
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    දිනයි වගේ තමා.තාත්තගේ යාලුවෙක්ගේ shop එකක් තියනවා පංචිකාවත්තේ.මිනිහා ලගදි තාත්තට call කරපු වෙලාවක කිව්වා එන එන එකා ලපයට දෙනව කියලලු කියන්නේ.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,324
    113
    Highly unpredictable election
    බෑ Over 50% යන්න කාටවත් බෑ. අනිවා මනාප ගණං කරන්න වෙනව
    වැරදිලාවත් එහෙම මනාප ගණං නොකරන විදියෙ රිසාල්ට් එකක් එනව කියන්නෙ දිනන්නෙ සජිත්, එහෙම ගණං කරොත් රනිල් & සජිත් අතරෙ 60%-40%අවම බැට්ල් එකක් ගියොත් දිනන්නෙ අනුර. මේක 65%ක පැත්තට කාටහරි බර උනොත් දිනන්නෙ ඒ ගන්න කෙනා, මේ මම ළඟදි කරපු Analyze එකකින් අහු උන දෙයක්.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    බෑ Over 50% යන්න කාටවත් බෑ. අනිවා මනාප ගණං කරන්න වෙනව
    වැරදිලාවත් එහෙම මනාප ගණං නොකරන විදියෙ රිසාල්ට් එකක් එනව කියන්නෙ දිනන්නෙ සජිත්, එහෙම ගණං කරොත් රනිල් & සජිත් අතරෙ 60%-40%උපරිම බැට්ල් එකක් ගියොත් දිනන්නෙ අනුර. මේ මම ළඟදි කරපු Analyze එකකින් අහු උන දෙයක්.

    bump