AKD on සටන

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,705
    10,801
    113
    Sherwood වගේ තැනක
    2019 ඡන්දෙ දිනනකං ගෝඨා පුලුවං තරං මාධ්‍ය මග හරිමින් හිටියා.. ඒ උගේ ඇත්ත ස්වභාවය එලියට එන නිසා.
    මොනව හරි ප්‍රශ්නයක් ඇහුවමත් හොක් හොක් ගාල හිනා වෙවී අයියගෙන් අහන්න කියල මාරු වෙවී ගියා..

    සජියා ගැන කතා කරල වැඩක් නෑ .. කවදාවත් මාධ්‍ය ඉස්සරහට තනියෙම එන්නෙ නෑ.. කට ඇරියොත් ඡන්ද 20% විතර කුඩු නිසා..

    රනිල් ඉඳල ඉඳල තමන්ට වාසි එකෙක් එක්ක පොඩි චැට් එකක් දාගන්නව..

    ඡන්දෙට තව සතියයි.. දිනයි කියල හිතන වෙන කිසිම ජනාධිපති අපේක්ශකයෙක් මේ වගේ ප්‍රසිද්ධ මාද්‍ය වල ප්‍රශ්න කරන්න තියෙන ඉඩ අඩුයි..

    හැබැයි අනුරය අද සටන ට එනව.. ඒ නිසා ඒක ඉතාම වැදගත්.. මේක නාගනෙ ඡන්ද කඩා ගන්නත් පුලුවන් ඒ නිසා ගුපි බයියනේ උබලත් බලපල්ලා

    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,836
    9,360

    459627842_512904548112078_6802447072436545547_n.jpg
    That's why i vote for anura
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,198
    77,017

    මූ මාද්යට කතා කරනවද? ඔව්. මූ ඒ හැම එකේම එකමද කියන්නෙ? නෑ. 🤭 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,764
    169,206
    113
    එකමත් එක රටක
    “අනුරය tv ප්‍රොග්‍රෑම් එකකට එනව” කියන දෙය වාක්‍ය 5 ක රචනාවක් ලෙස ලියන්න.. 🥱

    2019 ඡන්දෙ දිනනකං ගෝඨා පුලුවං තරං මාධ්‍ය මග හරිමින් හිටියා.. ඒ උගේ ඇත්ත ස්වභාවය එලියට එන නිසා.
    මොනව හරි ප්‍රශ්නයක් ඇහුවමත් හොක් හොක් ගාල හිනා වෙවී අයියගෙන් අහන්න කියල මාරු වෙවී ගියා..

    සජියා ගැන කතා කරල වැඩක් නෑ .. කවදාවත් මාධ්‍ය ඉස්සරහට තනියෙම එන්නෙ නෑ.. කට ඇරියොත් ඡන්ද 20% විතර කුඩු නිසා..

    රනිල් ඉඳල ඉඳල තමන්ට වාසි එකෙක් එක්ක පොඩි චැට් එකක් දාගන්නව..

    ඡන්දෙට තව සතියයි.. දිනයි කියල හිතන වෙන කිසිම ජනාධිපති අපේක්ශකයෙක් මේ වගේ ප්‍රසිද්ධ මාද්‍ය වල ප්‍රශ්න කරන්න තියෙන ඉඩ අඩුයි..

    හැබැයි අනුරය අද සටන ට එනව.. ඒ නිසා ඒක ඉතාම වැදගත්.. මේක නාගනෙ ඡන්ද කඩා ගන්නත් පුලුවන් ඒ නිසා ගුපි බයියනේ උබලත් බලපල්ලා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    Bump

    මේ කට්ටිය විවාද වලටම නේ පුරුදු කරන්නේ. ඒ නිසා එහෙම මග අරින්න ඕනි නෑ නේ platform එක දෙනවා නන්.
    ඇත්තට රනිලා ඔය වගේ ඒවට එන්නෙම නෑ නේද බන්. ඌ ආවොත් නාගෙන යන්න වෙනවා කියලා දන්නවා.

    ඕකා හැමදාම කරේ ප්‍රශ්ණෙ අහපු මාධ්‍යවේදියගෙන් මෝඩ විදියට හරස් ප්‍රශ්ණ අහපු එකයි, ප්‍රශ්ණ මගඇරලා ගිය එකයි විතරයි :lol: