2019 ඡන්දෙ දිනනකං ගෝඨා පුලුවං තරං මාධ්‍ය මග හරිමින් හිටියා.. ඒ උගේ ඇත්ත ස්වභාවය එලියට එන නිසා.
මොනව හරි ප්‍රශ්නයක් ඇහුවමත් හොක් හොක් ගාල හිනා වෙවී අයියගෙන් අහන්න කියල මාරු වෙවී ගියා..
සජියා ගැන කතා කරල වැඩක් නෑ .. කවදාවත් මාධ්‍ය ඉස්සරහට තනියෙම එන්නෙ නෑ.. කට ඇරියොත් ඡන්ද 20% විතර කුඩු නිසා..
රනිල් ඉඳල ඉඳල තමන්ට වාසි එකෙක් එක්ක පොඩි චැට් එකක් දාගන්නව..
ඡන්දෙට තව සතියයි.. දිනයි කියල හිතන වෙන කිසිම ජනාධිපති අපේක්ශකයෙක් මේ වගේ ප්‍රසිද්ධ මාද්‍ය වල ප්‍රශ්න කරන්න තියෙන ඉඩ අඩුයි..
හැබැයි අනුරය අද සටන ට එනව.. ඒ නිසා ඒක ඉතාම වැදගත්.. මේක නාගනෙ ඡන්ද කඩා ගන්නත් පුලුවන් ඒ නිසා ගුපි බයියනේ උබලත් බලපල්ලා

Last edited: