Executive presidency එකත් එක්ක ලංකාවේ අගමැතිට පවර් එකක් නෑ කියලා ඉස්සෙල්ලා තේරුම් ගනින්.නියම වෙලාව ආවෙ 2022 පස්සෙද?
94 ඉඳන් සැරින් සැරේ අගමැතිකම් කරේ?
ජේවීපී එක 2005 ඉඳන් එක එකාට ජැක් ගැහුවේ. ඒක හොඳයි ද? මහින්දය සුනාමි සල්ලි හොරා කියලා දැන දැනම ඌව ජනාධිපති කරන්න කඩේ ගියේ උඹලගේ කයිය නායක තමා. අනික ඌ කෘෂිකර්ම ඇමතිකමවත් හරියට කරන්න බැරිව එළියට බැහැපු එකෙක් නේ. ඌටද උඹලා රැල්ලට පුක දෙන්නේ