One thing I noticed is that true bayyo voters lata candidate kenek ne me paara, namal has no chance he is not even trying , and they are not voting for Ranil and sajith , it seems like Anura going to take most of his new votes from bayyo , I think bai voters are closer to Anura than any other groupබෑ Over 50% යන්න කාටවත් බෑ. අනිවා මනාප ගණං කරන්න වෙනව
වැරදිලාවත් එහෙම මනාප ගණං නොකරන විදියෙ රිසාල්ට් එකක් එනව කියන්නෙ දිනන්නෙ සජිත්, එහෙම ගණං කරොත් රනිල් & සජිත් අතරෙ 60%-40%අවම බැට්ල් එකක් ගියොත් දිනන්නෙ අනුර. මේක 65%ක පැත්තට කාටහරි බර උනොත් දිනන්නෙ ඒ ගන්න කෙනා, මේ මම ළඟදි කරපු Analyze එකකින් අහු උන දෙයක්.
ඔයා 50% Cross කරයි කියල හිතන්නෙ මේ හේතුව නිසාද? මට මේක වෙනම විදියකට පේන්නෙOne thing I noticed is that true bayyo voters lata candidate kenek ne me paara, namal has no chance he is not even trying , and they are not voting for Ranil and sajith , it seems like Anura going to take most of his new votes from bayyo , I think bai voters are closer to Anura than any other group
I have no idea how it’s gonna go honestly,ඔයා 50% Cross කරයි කියල හිතන්නෙ මේ හේතුව නිසාද? මට මේක වෙනම විදියකට පේන්නෙ
මේක මෙහෙම සරලව හිතන්න බෑ. මොකද 2019 ලක්ෂ 55ක් ඡන්ද සජිය ගත්ත. ඒ සුළුජාතී ඡන්ද එක්ක(මේ පාරත් සුළුජාතීන් සපෝට් කරන්නෙ ඒ දෙන්නට). ඒ ටික ඒ විදියටම ඌට තියෙනව, ඒකෙන් කැඩිල යන්නෙ රනිල්ට විතරයි. ඒ ඡන්ද වෙනකාටවත් වදින්නෙ නෑ. එතැන රාජපක්ෂ විරෝධී ඡන්ද පොඩි ප්‍රමාණයක් සමහරවිට තියනේන තිබ්බ. ඒත් ඒ බේස් එක හෝ ඊට ආසන්නම අගයක් ඒ වදිියටම තාම තියෙනව, ඒ සෙට් එකෙන් ලක්ෂයක් දෙකක් වගේ දැන් ජීවතුන් අතර නැතුව ඇති. එච්චරයි වෙනස වෙන්නෙ. ඒව රනිල්ට කැඩිල යන එක විතරයි වෙන්නෙ. එහෙම තත්වයක් උඩ 69 ලක්ෂය + අලුත් ඡන්ද ලක්ෂ 11න් තමයි අනුරට & රනිල්ට ගේම් එක ගහන්න පුලුවන්. ඒව කැඩිල යද්දි කාටවත් 50% එන්නෙ නෑ කියන එක හොඳටම පැහැදිලියි නේද?I have no idea how it’s gonna go honestly,
But godak rich minissu polim iwara una gaman back to normal life , so ehema un thama Ranil hodai kiyanne , but duppath minissu continue to suffer like never before ,
Ehema scenario ekak both sajith ta and Anurata waasi, but true bayyo will vote for Anura over sajith I think , and how many will say enough of both parties and vote for Anura
Im not at all impressed with Anura and his team , if we had better 3rd party it will be already over
First election after Worst economic crisis since independence it’s not the same old country anymore
Yako man Ada LB finance ekata giya , man giyapu gaman customer kenek conversation end karala giya last thing eki kiwwe anurata tama denna Ona kiyala ,it’s passé staff eke un katha uneth Anura gena samahara un ranil ta ,
Then I saw in fb one of my old friend grade 1 supporting jeppo, their whole family is big time mahinda supporters as long as I remember , crazy support ekak tiyenne
un sajithta bn godak ayaMajority of "Other" category wouldn't vote AK
වෙනත් උන් ඔක්කොම රනිල්ට සජිත්ට කියලා හිතන් ඉන්න මෝල් කැරියෝ 2,3 දෙනෙක් මේකේ ඉන්නවා
ඔක්කොම රනිල්ට & සජිත්ට යන්නෙ නෑ, ඒත් ලොකු ප්‍රමාණයක් අනුරට නොයන්න පුලුවන්. හේතුව රටේ රැල්ලක් තියෙද්දි මිනිස්සු ප්‍රසිද්දියේ රැල්ලට පිටින් කතා කරන්න කැමති නෑ. සාමාන්‍ය මිනිස්සු. දේශපාලන වහල්ලු ටයිප් එකේ අය ගත් කටටම කියනව මම සජිත්ට දෙන්නෙ රනිල්ට දෙන්නෙ කියල. ඒත් සාමාන්‍ය මනුස්සයෙක් රැල්ලට පිටින් කතා කරන්න ගටක් නෑ. ඒ නිසා තමයි මම උනත් පාරට බැහැල දන්නෙ නැති කෙනෙක් එක්ක කතා කරද්දි ප්‍රවේශයක් ගන්න "ආ අනුරටද මේ පාර" කියල පටන් ගන්නෙ. එහෙම කරල පොඩ්ඩක් මුට්ටිය දාල තමයි අල්ලගන්නෙ අනිත් එකා කාටද කැමති කියල. ඕනම කෙනෙක් රැල්ලට යන පැත්තට ඡන්දෙ දෙනව කියන්න පැකිලෙන්නෙ නෑ. ඒකයි මේ වීඩියෝ බලද්දි අනුරට ගියන එවුන් හිතන්නෙ නැතුව එකපාරටම අනුරට කියන්නෙ, ඔය වෙනත් කියන කැටගරි එකේ ඉන්නෙ එක්කො ප්‍රසිද්දියේ තමන් කැමති මතය කියන්න අකමැති අය හෝ Nerd අය, එහෙම නැත්නම් රැල්ලට ඡන්දෙ දෙන්නෙ නැති අය, එහෙම නැත්නම් දේශපාලනය එපා උන ඡන්දෙ නොදෙන මිනිස්සුවෙනත් උන් ඔක්කොම රනිල්ට සජිත්ට කියලා හිතන් ඉන්න මෝල් කැරියෝ 2,3 දෙනෙක් මේකේ ඉන්නවා
yeah reasonable logic walin beluwoth 50% katawat ganna be clearly, but this election is unique, there will be surprisesමේක මෙහෙම සරලව හිතන්න බෑ. මොකද 2019 ලක්ෂ 55ක් ඡන්ද සජිය ගත්ත. ඒ සුළුජාතී ඡන්ද එක්ක(මේ පාරත් සුළුජාතීන් සපෝට් කරන්නෙ ඒ දෙන්නට). ඒ ටික ඒ විදියටම ඌට තියෙනව, ඒකෙන් කැඩිල යන්නෙ රනිල්ට විතරයි. ඒ ඡන්ද වෙනකාටවත් වදින්නෙ නෑ. එතැන රාජපක්ෂ විරෝධී ඡන්ද පොඩි ප්‍රමාණයක් සමහරවිට තියනේන තිබ්බ. ඒත් ඒ බේස් එක හෝ ඊට ආසන්නම අගයක් ඒ වදිියටම තාම තියෙනව, ඒ සෙට් එකෙන් ලක්ෂයක් දෙකක් වගේ දැන් ජීවතුන් අතර නැතුව ඇති. එච්චරයි වෙනස වෙන්නෙ. ඒව රනිල්ට කැඩිල යන එක විතරයි වෙන්නෙ. එහෙම තත්වයක් උඩ 69 ලක්ෂය + අලුත් ඡන්ද ලක්ෂ 11න් තමයි අනුරට & රනිල්ට ගේම් එක ගහන්න පුලුවන්. ඒව කැඩිල යද්දි කාටවත් 50% එන්නෙ නෑ කියන එක හොඳටම පැහැදිලියි නේද?
*ලක්ෂ 55තනිකරම unp චන්ද නෙවෙයි, ගොට්ට අකමැති පාවෙන චන්දත් තිබ්බමේක මෙහෙම සරලව හිතන්න බෑ. මොකද 2019 ලක්ෂ 55ක් ඡන්ද සජිය ගත්ත. ඒ සුළුජාතී ඡන්ද එක්ක(මේ පාරත් සුළුජාතීන් සපෝට් කරන්නෙ ඒ දෙන්නට). ඒ ටික ඒ විදියටම ඌට තියෙනව, ඒකෙන් කැඩිල යන්නෙ රනිල්ට විතරයි. ඒ ඡන්ද වෙනකාටවත් වදින්නෙ නෑ. එතැන රාජපක්ෂ විරෝධී ඡන්ද පොඩි ප්‍රමාණයක් සමහරවිට තියනේන තිබ්බ. ඒත් ඒ බේස් එක හෝ ඊට ආසන්නම අගයක් ඒ වදිියටම තාම තියෙනව, ඒ සෙට් එකෙන් ලක්ෂයක් දෙකක් වගේ දැන් ජීවතුන් අතර නැතුව ඇති. එච්චරයි වෙනස වෙන්නෙ. ඒව රනිල්ට කැඩිල යන එක විතරයි වෙන්නෙ. එහෙම තත්වයක් උඩ 69 ලක්ෂය + අලුත් ඡන්ද ලක්ෂ 11න් තමයි අනුරට & රනිල්ට ගේම් එක ගහන්න පුලුවන්. ඒව කැඩිල යද්දි කාටවත් 50% එන්නෙ නෑ කියන එක හොඳටම පැහැදිලියි නේද?
69 lakse 5k namal gani, who is getting the rest?Power of 69 ලක්සේ
පක්ෂයක් පාටක් අදාලම නෑ, performance, attitude බලල දෙන්නෙ
සීයට 3% න 50% වුනත් කරනව හිතුනොත්
sri lankas great floating voter base which strikes fear in to the heart of all politicians.
namalaya 1 million wat gannawa bn69 lake 5k namal gani, who is getting the rest?
ගෝටට 2019 කොළබ අවට සුළු ජාතීන්ගේ චන්ද ලැබුනේ නෑ. මොකද ඌව market කලේ සිංහල බෞද්ධකම රකින විරුවෙක් විදිහට. ඒවා සජිත්ට ගියේ.මේක මෙහෙම සරලව හිතන්න බෑ. මොකද 2019 ලක්ෂ 55ක් ඡන්ද සජිය ගත්ත. ඒ සුළුජාතී ඡන්ද එක්ක(මේ පාරත් සුළුජාතීන් සපෝට් කරන්නෙ ඒ දෙන්නට). ඒ ටික ඒ විදියටම ඌට තියෙනව, ඒකෙන් කැඩිල යන්නෙ රනිල්ට විතරයි. ඒ ඡන්ද වෙනකාටවත් වදින්නෙ නෑ. එතැන රාජපක්ෂ විරෝධී ඡන්ද පොඩි ප්‍රමාණයක් සමහරවිට තියනේන තිබ්බ. ඒත් ඒ බේස් එක හෝ ඊට ආසන්නම අගයක් ඒ වදිියටම තාම තියෙනව, ඒ සෙට් එකෙන් ලක්ෂයක් දෙකක් වගේ දැන් ජීවතුන් අතර නැතුව ඇති. එච්චරයි වෙනස වෙන්නෙ. ඒව රනිල්ට කැඩිල යන එක විතරයි වෙන්නෙ. එහෙම තත්වයක් උඩ 69 ලක්ෂය + අලුත් ඡන්ද ලක්ෂ 11න් තමයි අනුරට & රනිල්ට ගේම් එක ගහන්න පුලුවන්. ඒව කැඩිල යද්දි කාටවත් 50% එන්නෙ නෑ කියන එක හොඳටම පැහැදිලියි නේද?
ඒක නොසලකා හරින්න පුලුවන් අඩු ගානක් නේද?ගෝටට 2019 කොළබ අවට සුළු ජාතීන්ගේ චන්ද ලැබුනේ නෑ. මොකද ඌව market කලේ සිංහල බෞද්ධකම රකින විරුවෙක් විදිහට. ඒවා සජිත්ට ගියේ.
ඒත් මේ පාර දන්න දෙමළ මුස්ලිම් ගොඩක් එවුන් අනුරට දෙන්නේ.
උතුරු නැගෙනහිර නම් කතාව වෙනස් වෙන්න පුළුවන්
may be, 1 million nam pannanne ne, so who is getting other 5.9M votes, looks like bayyo will decide this election too,namalaya 1 million wat gannawa bn
ඔතන කොටස් කීපයක් ඉන්නවාඔක්කොම රනිල්ට & සජිත්ට යන්නෙ නෑ, ඒත් ලොකු ප්‍රමාණයක් අනුරට නොයන්න පුලුවන්. හේතුව රටේ රැල්ලක් තියෙද්දි මිනිස්සු ප්‍රසිද්දියේ රැල්ලට පිටින් කතා කරන්න කැමති නෑ. සාමාන්‍ය මිනිස්සු. දේශපාලන වහල්ලු ටයිප් එකේ අය ගත් කටටම කියනව මම සජිත්ට දෙන්නෙ රනිල්ට දෙන්නෙ කියල. ඒත් සාමාන්‍ය මනුස්සයෙක් රැල්ලට පිටින් කතා කරන්න ගටක් නෑ. ඒ නිසා තමයි මම උනත් පාරට බැහැල දන්නෙ නැති කෙනෙක් එක්ක කතා කරද්දි ප්‍රවේශයක් ගන්න "ආ අනුරටද මේ පාර" කියල පටන් ගන්නෙ. එහෙම කරල පොඩ්ඩක් මුට්ටිය දාල තමයි අල්ලගන්නෙ අනිත් එකා කාටද කැමති කියල. ඕනම කෙනෙක් රැල්ලට යන පැත්තට ඡන්දෙ දෙනව කියන්න පැකිලෙන්නෙ නෑ. ඒකයි මේ වීඩියෝ බලද්දි අනුරට ගියන එවුන් හිතන්නෙ නැතුව එකපාරටම අනුරට කියන්නෙ, ඔය වෙනත් කියන කැටගරි එකේ ඉන්නෙ එක්කො ප්‍රසිද්දියේ තමන් කැමති මතය කියන්න අකමැති අය හෝ Nerd අය, එහෙම නැත්නම් රැල්ලට ඡන්දෙ දෙන්නෙ නැති අය, එහෙම නැත්නම් දේශපාලනය එපා උන ඡන්දෙ නොදෙන මිනිස්සු
ඒකත් අතඇරල දාන්න පුලුවන් මොකද අර 69 ඇතුලෙ ජවිපෙට අකමැති පිරිසක් ඉන්නව. මොකද මහින්ද විරෝධී ඡන්ද වගේම ජෙවීපී විරෝධී ඡන්දත් ලංකාවෙ සෑහෙන තියෙනව. තව දෙයක් තියෙනව, ඔතැන මහින්ද විරෝධී ඡන්ද කියන එක 2019දි ලොකු සාධකයක් නෙමෙයි මොකද එදා ඡන්දෙ ඉල්ලුවෙ ගෝඨ, එතැන වෙනම රැල්ලක් හැදුවෙ ගෝඨ තනියම වැඩ කරන කෙනෙක් වගේ. ඒ නිසා මහින්ද විරෝධී ඡන්ද වැඩිය ආවෙ නෑ කියල මම කියන්නෙ 2019.*ලක්ෂ 55තනිකරම unp චන්ද නෙවෙයි, ගොට්ට අකමැති පාවෙන චන්දත් තිබ්බ
ඔව් පිළිගන්නව, එතකොට අලුත් ඡන්ද ලක්ෂ 11න් 35%ක්වත් මුං දෙන්නට එනව, එතකොට 69 ලක්ෂයෙන් ලක්ෂ 20ක්වත් මුං දෙන්නට එනව. එතැනම ලක්ෂ 75ක විතර ඡන්ද සෙට් එකක් මුං දෙන්න අතරෙ කැරකෙනව කියල හිතෙන්නෙ නැද්ද?*ඒ ලක්ෂ 55 මේ පාර රනිල්ට කොටසක් කැඩිලා යනවා , විශේෂයෙන් උතුරේ චන්ද ගිය පාර 80% සජිත්ට එත් මේ පාර රනිල්ටත් බෙදෙනවා
උඩ කිව්ව එක තමයි50% කෙසේවෙතත් රනිල්ටයි සජිත්ටයි චන්ද ලක්ෂ 50 වත් ගන්න පුලවන් වෙයිද ?