අනුර කුමාර | සිරස සටනට 🔴 LIVE ⚔️

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,110
    113
    Erozan's Mom's room
    සෙට් වෙලා බලන් ගමන්






    Sl9Lz1p.jpeg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,512
    113
    Pora mokadda kiwwe
    👇👇
    " මහෙමයි . ආණ්ඩුවක් වගකීම පොලිසියේ හෝ උසාවියේ කාර්ය කිරීම වත් ඒවාට බලපෑම් කිරීමවත් නෙවෙයි . හැබැයි මේ දුෂිත ආණ්ඩු මෙච්චර කල් මොකද කරේ ? ඔවුන් හොරුන් වෙනුවෙන් පෙනී සිටිය , දුෂිතයන් රැක්කා , පොලිසියේ , අදික්ර්ණයේ තීන්දු වලට දේශපාලන මැදිහත් වීම කරල තමන්ගේ ගජ මිතුරන් ආරක්ෂා කරගත්ත (උදාහරණ ටිකක් කියයි )..... මේ දේශපාලන සංස්කෘතිය නෙවෙයි ද අපට වෙනස් කරනන් ඕනේ ? ඒක තමයි ජජබ ආණ්ඩුවක් ජනතාව ඉල්ලන්නේ . මම ඔබට සහතික වෙන්ව අපි කිසිම හොරෙක් වෙනුවෙන් පෙනී සිටින්නේ වත් , කිසිම නීතිමය කටයුත්තකට මැදිහත් වෙන්නේ වත් නැතුව ඒ පරීක්ෂණ ස්වාධීනව කර , කුමන තරාතිරමේ වැරදි කරුවෙක් වුවද ඔවුන්ට නිතිය ක්‍රියාත්මක කිරීමට උපරිම සහය දෙනවා . ( සභාවේ අත්පොලසන් .......................)

    දැන් ගැලරිය අප් වෙලා තියෙන්නේ ............දැන් එන ව චූන් mode එකට...... . දැන් දෙනවා දොබෙන් යන්න අර රැලි වල කතා කරනව වගේ .

    අරු මේවා කර , අරු උසාවි ආවේ නැ ,එක හොරෙක් ට බේරෙන්න වෙනෙන් නෑ ,බ්ලා බ්ලා වේගයෙන් කතාවක් ක්රගේඅන් යනවා . ... ................................................................
     
    • Like
    • Haha
    Reactions: AKI-SL and tharakaf