එතනත් වැඩිපුර තියෙන්නේ සජිත්ට 2020 UNP එකට එක සීට් එකක්වත් හම්බුන්නැත්තෙ ඒකයිඇත්තටම ගත්තොත් ඒ ලක්ෂ 55න් මැරිච්ච උන්ගෙ ඡන්ද ඇරුනම අනිත් ඔක්කොම තාම ඒ විදියටම රනිල් + සජිත්ට තියෙනව
එතනත් වැඩිපුර තියෙන්නේ සජිත්ට 2020 UNP එකට එක සීට් එකක්වත් හම්බුන්නැත්තෙ ඒකයිඇත්තටම ගත්තොත් ඒ ලක්ෂ 55න් මැරිච්ච උන්ගෙ ඡන්ද ඇරුනම අනිත් ඔක්කොම තාම ඒ විදියටම රනිල් + සජිත්ට තියෙනව
සිංහල ඡන්ද කියල අදහස් කරේ මොකක්ද බං? අංක වලින් ඡන්ද කීයක්ද?කොහොම උනත් සින්හල චන්ද වලින් 60% කියන්නේ අනුර safe.
14 miilion චන්දේ දැම්මොත්, ඒකෙන් 74.5% වලින් 60%. 6.3million වගේ. මේක safe margin එක. පේන හැටියට acheive කරලා තියෙන්නේ.සිංහල ඡන්ද කියල අදහස් කරේ මොකක්ද බං? අංක වලින් ඡන්ද කීයක්ද?
2020 UNP එකට 2.50ක් ගියේ, ඒත් ඔය General election එකෙන් කිසිම අදහසක් ගන්න බෑ බං. 2019 රනිල් ඉල්ලුව නම් හොඳ අදහසක් ගන්න තිබ්බ.එතනත් වැඩිපුර තියෙන්නේ සජිත්ට 2020 UNP එකට එක සීට් එකක්වත් හම්බුන්නැත්තෙ ඒකයි
eken 30% wat ranilta yanwa. 20% sajiyata yanwa mokda ground level godak sajiyata panala. ituru 50% lapayata yaymay be, 1 million nam pannanne ne, so who is getting other 5.9M votes, looks like bayyo will decide this election too,
ලක්ෂ 63ක් ඇවිල්ල කියන්නෙ බොහෝදුරට 50% පන්නල නේ බං. එච්චර ගානක් ගන්න විදියක් නෑ14 miilion චන්දේ දැම්මොත්, ඒකෙන් 74.5% වලින් 60%. 6.3million වගේ. මේක safe margin එක. පේන හැටියට acheive කරලා තියෙන්නේ.
සුලු ජාතික චන්ද රනිල් සජිත් අතර කැඩෙන විදිය අනුව සින්හල චන්ද 50% (52million) උනත් ඇති දිනන්න්න
එහෙම කියන්න බෑ. ගෝටට නැති දෙමල මුස්ලිම් චන්ද අනුරට තියනවාPissuda bn. Giya para dennek idala main candidate and gotta thibba backup ekath ekkath 52% gaththe.
Me para main 3k iddi mu 50% ta wada gannawa kiyala hithana ekath mongal yako.
රට අඳුරට යකෝඅද මුළු රට..
එක මිටකට..
සුබ නැකතට..
රට අනුරට...
![]()
siraawata anurata wadaa sara rallak tibilath gotata 52%Pissuda bn. Giya para dennek idala main candidate and gotta thibba backup ekath ekkath 52% gaththe.
Me para main 3k iddi mu 50% ta wada gannawa kiyala hithana ekath mongal yako.
gotata muslim chanda awa sinhala pathiwalin. demalu witrai dunne natteඑහෙම කියන්න බෑ. ගෝටට නැති දෙමල මුස්ලිම් චන්ද අනුරට තියනවා
2020 UNP එකට 2.50ක් ගියේ, ඒත් ඔය General election එකෙන් කිසිම අදහසක් ගන්න බෑ බං. 2019 රනිල් ඉල්ලුව නම් හොඳ අදහසක් ගන්න තිබ්බ.
ඒත් 2022න් පස්සෙ ඌ රට අරගෙන කරපු දේවල් නිසා UNP ඡන්ද රනිල්ට හැරෙන්න පුලුවන්. ඒ වගේම 69 ලක්ෂෙන් කැඩිල එන ඡන්ද ටිකෙත් අනුරගෙන් පස්සෙ යන්නෙ රනිල්ට.
ගම් වල තත්වේ සහ සමීක්ශන. දැනට අපි analyze කරලා තියන හැටියට නම් මම ඔය කියපු සින්හල චන්ද 60% එනවා.ලක්ෂ 63ක් ඇවිල්ල කියන්නෙ බොහෝදුරට 50% පන්නල නේ බං. එච්චර ගානක් ගන්න විදියක් නෑ
ලක්ෂ 63ක් ගනියි කියන්න උඹට තියෙන පොයින්ට් එක මොකක්ද?
හෑ....gotata muslim chanda awa sinhala pathiwalin. demalu witrai dunne natte
ubata dimensia wunaata apita dimensia naa. thihariya wage sinhala areas wala inna thambi gotata deela tibba ubata mataka nati wunaata, east province eke thambiyo gediya pitin sajithta dunne. mee paara 80% yay sajithta ranilta 20%ගම් වල තත්වේ සහ සමීක්ශන. දැනට අපි analyze කරලා තියන හැටියට නම් මම ඔය කියපු සින්හල චන්ද 60% එනවා.
ඔයා පුලුවන්නම් ගමේ දන්න sample එකකින් අරන් බලන්න. 60% ලොවෙත් එනවා
හෑ....
------ Post added on Sep 14, 2024 at 11:09 PM
කොළබ වැඩ කරන සිංහල කතා කරන ටැමිල් කොල්ලෝ කෙල්ලෝ නම් අනුරට ලොවෙත් දෙන්නේ. උන් 2019 සජිත් ට දුන්නේ ගෝටට විරුද්ද වෙන්න ඕනි කියන සාධකය නිසා.ඒක නොසලකා හරින්න පුලුවන් අඩු ගානක් නේද?
ඒත් මම හිතන්නෙ නෑ දෙමළ මුස්ලිම් අය කැඩිල ඡන්දෙ දෙයි කියල. මොකද ඉතිහාසයෙ ඉඳලම උන් එකෙක්ට ඡන්දෙ දුන්නෙ. මේ පාර රනිල් & සජිත් අතරෙ ප්රශ්නයක් විතරයි උන්ට තියෙන්නෙ
මට ඕක ඕනේ නම් Colombo, Kaluthara, Kandy, Kegalle districts වලින් ගනන් හදල පෙන්නන්න පුලුවන්. මම චන්දෙන් පස්සේ වෙලාව තිබුනොත් ඕක හදල උබට පෙන්නන්නම්. පොඩි වෙලාවක් යනවා. මේ දවස් ටිකේ time මදි. 2019 මුස්ලිම් උන් මොන ගෝටද බන්.ubata dimensia wunaata apita dimensia naa. thihariya wage sinhala areas wala inna thambi gotata deela tibba ubata mataka nati wunaata, east province eke thambiyo gediya pitin sajithta dunne. mee paara 80% yay sajithta ranilta 20%
They are not baiyyos. They are apolitical (not affliated to any party)may be, 1 million nam pannanne ne, so who is getting other 5.9M votes, looks like bayyo will decide this election too,