අනුර කුමාර | සිරස සටනට 🔴 LIVE ⚔️

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,687
    4,944
    113
    Pandora
    Namal ge eka 45k balanawa, namal dinum :love:


    106,000ක් ලයිව් එක බැලුවා. live එක ඉවර වෙද්දි views 5000යි. Live නම් live.
    emoji_u1f923.png
    emoji_u1f923.png
    emoji_u1f923.png
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,643
    4,874
    113
    Power of derana
    Bot wennath puluwan, habai unta mara crowd ekak innawa
    උන්ගෙ ක්‍රවුඩ් එක 5500යයි 🤣🤣🤣

    AKD now 95 k . බොට් නාමලයගෙ වගේ හොර වීව්ස් නෙවේ.
    cMXQGkd.jpeg

    ------ Post added on Sep 15, 2024 at 1:06 AM
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    96k

    හොර හැත්ත හිතාගෙන ඉන්නෙ උන්ගෙ හොරවැඩ youtube එකත් එක්ක කරන්න පුළුවන් කියල 🤣🤣🤣
    Google අන්දන්න හදලා ලංකාවේ මිනිස්සු රවට්ටනවා වගේ
    ------ Post added on Sep 15, 2024 at 1:09 AM
     
    • Haha
    Reactions: nul

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,965
    163,990
    113
    එකමත් එක රටක
    Kohomada anthima winadi 4 dunna widiya ❤️
    තෙත් වෙලා ගියාද ? :rofl:

    Ranil ta Sajith ta ohoma hema erea ekakma stat detail ekka tiya nikan vistara karanna hitannawat bane
    එක්කෝ කටට එන එකක් කියනව බන් පොට්සිටි එකේ ගල් වගේ
    අනික මේ දවස් වල මුගේ රැලි වල කතා අහපන් . ඔක්කොම කියන්නේ එකම ටික . ඕවා කටපාඩම් මටත් .
    ------ Post added on Sep 15, 2024 at 1:56 AM