වයසට යනවා

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අඩෝ ඉස්සර. වැඩිය නැහැ අව්රුදු දෙකකට තුනකට කලින් 18-21 වුන්ව නෝර්මල් විදියට දැක්කේ මගේ වයස වගේ දැන් වුන්ව දකිද්දී නිකන් බබාල වගේ වයස 14 කෙල්ලෝ කෙල්ලෝ විදියට දකින විදියට නේ පේන්නේ.

    30 28 වුන් ව නාකි විදියට දැක්කේ දැන් වුන්ව දකිද්දී මගේ සාමානය වයසම වගේ නේ පේන්නේ.

    මොකද්ද මේ හරුපේ.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,822
    1,504
    113
    පල්ලෙහා ගෙදර පොඩි කෙල්ලෙක් ඉන්නවා ...වයස අවුරුදු 8 යි

    එක දවසක් මහ සද්දෙන් කෑ ගහල අඬනව කඳුලු පෙරාගෙන... සද්දෙ නිසාම මාත් බැලුව මොකද කියල......

    "මට ලොකු වෙන්න බෑ බෑබෑබෑ..... මට හැමදාම පොඩියට ඉන්නෝනේ ...... "


    අඬනව මදිවට . .... ඉපදුනු දවසෙ අන්දපු පොඩි ජර්සිය වගේ එකක TOP එකකුත් අඳින්න full try .. කෙල්ල කෙට්ටුයි ..ඒක නිසා අත දාගෙන ...... ඒත් ඉස්සරහ බොත්තම් දාන්න බෑ .....
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,460
    23,712
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බඩ එනව ඔඊ ඔක්කොට්ම හපං..
    ජීවිතේට බඩක් තියපු එකෙක් නෙවෙයි :(

    විසිගනන්වලදි බඩ ආවත්, පොඩ්ඩක් වෙයිට්ස්, එක්සයිස් කරලා සති තුනෙන් බස්සන්න පූලුවන් බං. දැන් අවුරුදු දෙකක් තිස්සෙ සතියට දවස් පහක් ජිම් ගිහින්, පැයක් කාඩියො කරලා, තව පැයක් දෙයක් වෙයිට්ස් කරලා තමයි ඇග ශේප් එකේ තියන් ඉන්නෙ. :rolleyes: