මචංලා මේක මගේ යාළුවෙක්ගෙ ප්‍රශ්නයක්වත්, දන්න කෙනෙක්ගේ ප්‍රශ්නයක්වත් නෙවෙයි ... මගේම එකක් 

මගේ වයස දැන් 40යි. උසට හරියන මහතක් තියෙන නෝර්මල් size පොරක්. හැබැයි මගේ අත් කකුල් හෙන කිට්ටු නිසා මමත් කෙට්ටු වගේ තමයි පේන්නේ.
මම කවදාවත් gym ගිහිල්ලවත් workout කරලවත් නෑ. Elakiri එකේම එකෙක් දාල තිබ්බ muscles වලින් වැඩක් ගත්තේ නැත්තං ඒව දියවෙලා ගිහිල්ලා නාකි වෙද්දී මග යන්න පන නැති වෙනවා කියලා

ඒක අහල බය වෙලා දැන් මටත් හිතෙනවා පොඩ්ඩක් gym එකට යන්න. දැන් ගිහින් වැඩක් වෙයිද... නැති අමාරු එන්න ගනීද වයසත් එක්ක. පොඩ්ඩක් කියපල්ලකෝ...