🚨🚨 ගුබයියන්ගේ අවසන් වැකිය..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    me 21 nemei.. oct 21.

    thel nathuwa polime iddi balamuko... mathaka athuwa aragala karala aye ranil path karapalla
    මනුස්සයෝ රටක රාජ්ය තාන්ත්‍රික සබඳතා තියෙන්නේ බැංකු හොරෙක් එක්ක නෙමේ..🤭 ආණ්ඩුවත් එක්ක.. ලංකාව බංකලොත් කියලා ණය ගෙවන්න බෑ කියලා ඉතුරුවෙලා තියන ඩොලර්වලින් තෙල් ටිකක් ගේන එක පිස්සන්කොටුවේ පිස්සෙක්ටත් කරන්න පුලුවන්..🤭
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,016
    22,049
    113
    ගම මහනුවරයි
    මනුස්සයෝ රටක රාජ්ය තාන්ත්‍රික සබඳතා තියෙන්නේ බැංකු හොරෙක් එක්ක නෙමේ..🤭 ආණ්ඩුවත් එක්ක.. ලංකාව බංකලොත් කියලා ණය ගෙවන්න බෑ කියලා ඉතුරුවෙලා තියන ඩොලර්වලින් තෙල් ටිකක් ගේන එක පිස්සන්කොටුවේ පිස්සෙක්ටත් කරන්න පුලුවන්..🤭
    hari hari owa ilaga mase polime iddi himita kalpana karala balapan 🤌
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    1726410507432.png