🚨🚨ලපයට තියෙන්නේ Attention Seeking‼️බිග්කුච්චන් එකක් ද❓වෙන එවුන් නැද්ද ඇතුලට දාන්න හරි හමන් දේකට❓

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,620
    8,873
    113
    මට තේරුණ දෙයක් තමා ඔක්කොමලා තෝරු මෝරු සිද්දි වහලා තම සැපේ ඉදලා තියෙන්නේ.. මේවගේ හල්මස්සෝ සිං ගොඩක් වෙලාවට හිතන්නවත් නැතුව ඇති, එහෙම නැත්නම් අර සින් අස්සේ අමතක වෙන්න ඇති.

    කොහොමද දැන් ඕක කරන්නේ අනුර ජනාධිපති එයාගේ පෞද්ගලික ගමන් යනකොට
    ආරක්ෂාව කොහේ ගියත් රජයෙන් දෙනවා, රනිල් ගේ සින් එකේදිත් ආරක්ෂාවට ගියපු මිලියන 3 නඩු තීන්දුවට අදාල කරලා තිබ්බේ නැනේ, නඩුවේ තීන්දුවේ කියන්නේ මිලියන 13ක් ගැන.

    තෙල් නම් ඉතිං සීමාවක් තිබ්බත් 5000l වත් ඇති, අනික සේනාධිනායකයා විදිහට පොරට ඕනි ගුවන්, නාවික, හමුදා වහනයක් පාවිච්චි කරන්න පුළුවන්නේ.
     
    • Haha
    Reactions: AKI-SL

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    කොහොමද දැන් ඕක කරන්නේ අනුර ජනාධිපති එයාගේ පෞද්ගලික ගමන් යනකොට
    රනිල්ලගෙ පැත්තෙන් ගේන තර්කය වෙන්නේ කෙනෙක් ජනාධිපති උනහම පැය 24ම රාජ්‍ය ආරක්ෂාව යටතේ, රාජ්‍ය නිවාසයක, රජයේ ප්‍රවාහන පහසුකම් භාවිතා කරගෙන ජීවත්වෙන්න සිදුවෙන නිසා ජනාධිපති කෙනෙක් කරන දේවල් පොදුද පෞද්ගලිකද කියලා බෙදන්න බෑ, ඒකනිසා ජනාධිපති කෙනෙක් කරන හැමදේටම රජයෙන් ගෙවිය යුතුයි කියන එක. මම අනිත් රටවල මේක විසඳගෙන තියෙන්නේ කොහොමද කියලා බැලුවා. ඒ හැම රටකම ජනාධිපති ‍යන රාජ්‍ය හෝ පෞද්ගලික ගමං බිමං හැම එකකම ආරක්ෂකයන්ගේ වියදම් රජයෙන් ගෙවනවා. නමුත් පෞද්ගලික ගමන් බිමන් වල ඉඳුම් හිටුම්, කෑම ඇතුලු වියදම් ජනාධිපති පෞද්ගලිකව දැරිය යුතුයි. නිකංහරි රජයේ මුදල් භාවිතා කලොත් ඒ මුදල් නැවත රජයට ගෙවිය යුතුයි.
    එංගලන්තෙ ටෝනි බ්ලෙයා අහමැති මන්දිරේ ඉන්න කාලේ ළමයෙක්ගේ බර්ත්ඩේ පාටියක් දාලා ඌට ඒකටත් ගෙවන්න වෙලා. මේ මීhaරකා කියනවා වගේ තමං කරන දේවල් වලින් පොදු මොකක්ද පෞද්ගලික මොකක්ද කියලා වෙන් කරගන්න එක එච්චර අමාරුවැඩක් නෙමෙයි. ඒ වගේ වැඩක්වත් බැරි buරූවෙක් කොහොමත් රටක ජනාධිපති කෙනෙක් වියයුතු නෑ. මාලිමාව කල යුත්තේ ජනාධිපතිගේ ජීවිතය නීත්‍යානුකූලවම පුලුවං තරං හිඟන මට්ටමට පත්කර, අනිත් පක්ෂ වල අපතයන්ට දේශපාලනය කිරීම ව්‍යූහාත්මකවම අපහසු තත්වයකට පත්කිරීමයි.

    *මේ මං බලපු උදාහරන දෙක තුනක් :
    • ඔබාමගෙ දෙවන ධූර කාලයේ දේශපාලන රැස්වීම් වලට යද්දි ආරක්ෂාවට සහ ප්‍රවාහනයට වියදම්වූ රාජ්‍ය මුදල් ඩොලර් මිලියන 1.6 නැවත රජයට ගෙවන්න වෙලා.
    • ඇජෙලා මර්කල් 2013 තමංගෙ පවුලත් එක්ක ආරක්ෂක හෙලිකොප්ටරයේ නිවාඩුවකට ගිහිං ඒ මුදල නැවත ගෙවන්න වෙලා.
    • ටෝනි බ්ලෙයා තමංගෙ ලමයෙක්ගෙ පාටියක් අගමැති මන්දිරයක පැවැත්වුවහම එදින වියදම නැවත ගෙවන්න වෙලා.
    Copied
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    මාලිමාව කල යුත්තේ ජනාධිපතිගේ ජීවිතය නීත්‍යානුකූලවම පුලුවං තරං හිඟන මට්ටමට පත්කර, අනිත් පක්ෂ වල අපතයන්ට දේශපාලනය කිරීම ව්‍යූහාත්මකවම අපහසු තත්වයකට පත්කිරීමයි.
    මොකද්ද මේ කියන්නේ

    P.S මගේ ප්‍රශ්නෙ උනේ අනුර ජනාධිපති කොහොමද දැන් ඔය ටික handle කරන්නේ කියන එක. එයා පෞ්ගලික ගමන් වලට ගෙවනවාද නැත්තං එහෙම ඒවා යන්නේ නැද්ද?
     
    Last edited:
    • Like
    Reactions: AKI-SL

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    මොකද්ද මේ කියන්නේ

    P.S මගේ ප්‍රශ්නෙ උනේ අනුර ජනාධිපති කොහොමද දැන් ඔය ටික handle කරන්නේ කියන එක. එයා පෞ්ගලික ගමන් වලට ගෙවනවාද නැත්තං එහෙම ඒවා යන්නේ නැද්ද?
    පුද්ගලික ගමන් යනව නම් අනිවාර්යයෙන්ම රජයෙන් වියදම් උන සල්ලි ගෙවන්න ඕන. නැත්තම් වැරැද්දක්නෙ බන්. වෙන රටවලත් එහෙම තමා කරන්නේ.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,018
    113
    පුද්ගලික ගමන් යනව නම් අනිවාර්යයෙන්ම රජයෙන් වියදම් උන සල්ලි ගෙවන්න ඕන. නැත්තම් වැරැද්දක්නෙ බන්. වෙන රටවලත් එහෙම තමා කරන්නේ.
    නෑ ෆියුල් ඇලොකේෂන් එක ඇතුලෙ යන්න පුළුවන්. කෑම බීම ගෙනියන්න බඩු භාන්ඩ ගෙනියන්න වගේ දේවල් තමා බැරි. ආරක්ෂන , වරප්‍රසාද ඇතුලෙ තියෙන ඒව ලිමිට් එකට අදාලව පාවිච්චි කරන්න පුළුවන් නඩත්තු යටතෙ තියෙන ඒව තමා කරන්න බැරි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    මාලිමාව කල යුත්තේ ජනාධිපතිගේ ජීවිතය නීත්‍යානුකූලවම පුලුවං තරං හිඟන මට්ටමට පත්කර, අනිත් පක්ෂ වල අපතයන්ට දේශපාලනය කිරීම ව්‍යූහාත්මකවම අපහසු තත්වයකට පත්කිරීමයි.
    මේ කියන කතාව පැහැදිලි මදි