අඩෝ සුපරි ආතල් එකක් ගත්තා මම අද

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    ඊට වඩා ලේසියිනෙ බන් අපි ආපහු සවුබාගෙ දැක්ම හදන්න පුක උනත් දෙනවා. ඔහෙලා වෙන අතක් බලාගන්න කිව්වනං. 🙈
    ගෝටට මම විතරක් නෙමෙයිනේ 69ලක්ෂයක්ම දුන්නා නෙ. හැබැයි ජෙප්පන්ට මගෙ ජීවිතේට එක චන්දයක් දෙන්නෙ නෑ ලොවෙත්. 🤷‍♂️
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,570
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ගෝටට මම විතරක් නෙමෙයිනේ 69ලක්ෂයක්ම දුන්නා නෙ. හැබැයි ජෙප්පන්ට මගෙ ජීවිතේට එක චන්දයක් දෙන්නෙ නෑ ලොවෙත්. 🤷‍♂️

    උබ විතරක් දුන්නා කියල මං කිවුවද?

    ගිය පාර ගෝටට පුක උනත් දුන්න උන්ගේ මේ පාර තේරීම රනිල් හෝ සජිත්. 😹😹

    සවුබාගේ දැක්ම පාට් 1 ඇන්ඩ් පාට් 3 💪
     
    • Haha
    Reactions: Candid-B

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    discussion talk GIF
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    Mama dadi matha dari conservative. Lankawe UNP thamaa mage mathaya niyojanaya karanne. Habayi mageth ekka wadipurama wada karanne liberal, communist matha darana aya.Sinhala Bawuddha nan deshapalana matha adahas moka unath apita manussakama thiyenna ona. Eka uganwanna baa.Sansare purudu karapu hati thama.
     
    • Like
    Reactions: icewiz

    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    කට්ටියක් වටේ ගෙවල් වලට යනවා

    මට දැකලා හිනා ගියා ඉදපන් තොපිට කියලා

    සෙරප්පු කැල්ලක් ලිපට දාලා පුච්චලා ගද එන්න දොර ලගින් ගිහින් තිබ්බා

    උන් ආවා උන්ට පට්ට හිනා , උන් කියන්න ඕනේ දේ කියලා ගියා ඉතින්
    රතු පක්ශෙ බලයට ආවහම උබට ඕවට රිටන් හම්බ වෙනව අනිවාර්යයෙන්.
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    කට්ටියක් වටේ ගෙවල් වලට යනවා

    මට දැකලා හිනා ගියා ඉදපන් තොපිට කියලා

    සෙරප්පු කැල්ලක් ලිපට දාලා පුච්චලා ගද එන්න දොර ලගින් ගිහින් තිබ්බා

    උන් ආවා උන්ට පට්ට හිනා , උන් කියන්න ඕනේ දේ කියලා ගියා ඉතින්
    උබේ ඔය වගේ කැරි වැඩ නිසා තමයි උබට හැමදාමත් කෙල වෙන්නෙ, එක එකාගෙන් ගුටි කන්නෙ. 21 පස්සෙ හොද කෑමක් කයි වගේ කාගෙන් හරි.
     
    • Haha
    Reactions: Bimmer and sahan50

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කට්ටියක් වටේ ගෙවල් වලට යනවා

    මට දැකලා හිනා ගියා ඉදපන් තොපිට කියලා

    සෙරප්පු කැල්ලක් ලිපට දාලා පුච්චලා ගද එන්න දොර ලගින් ගිහින් තිබ්බා

    උන් ආවා උන්ට පට්ට හිනා , උන් කියන්න ඕනේ දේ කියලා ගියා ඉතින්

    uba amu gona kiyala amuthuwen kiyanna ona naha neda ban?
     
    • Haha
    Reactions: Nidarshana_k

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කට්ටියක් වටේ ගෙවල් වලට යනවා

    මට දැකලා හිනා ගියා ඉදපන් තොපිට කියලා

    සෙරප්පු කැල්ලක් ලිපට දාලා පුච්චලා ගද එන්න දොර ලගින් ගිහින් තිබ්බා

    උන් ආවා උන්ට පට්ට හිනා , උන් කියන්න ඕනේ දේ කියලා ගියා ඉතින්
    රනිල්ගෙ UNP එවුන් එනකොටත් ඕකම කරපන්. උනුත් පැනලා දුවයි. :lol:
     
    • Haha
    Reactions: shenat and sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,074
    6,411
    113
    kandy
    මේ තමයි ඔරිජිනල් low IQ බයියන්ගෙ ආතල් 😹😹

    අන්තිමට කාලෙත් ඉවරයි, සෙරෙප්පුවත් නෑ.
    වෙච්ච දේකුත් නෑ 🙈
    :lol::lol::lol::lol::lol:

    Doren eliyata adala aran ithuru dath 2th galawawwa nm thama pora padamak igena ganne
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කට්ටියක් වටේ ගෙවල් වලට යනවා

    මට දැකලා හිනා ගියා ඉදපන් තොපිට කියලා

    සෙරප්පු කැල්ලක් ලිපට දාලා පුච්චලා ගද එන්න දොර ලගින් ගිහින් තිබ්බා

    උන් ආවා උන්ට පට්ට හිනා , උන් කියන්න ඕනේ දේ කියලා ගියා ඉතින්

    ubawa gata gahala angoda genichche nadda ?

    mama hithuwe athal ekak gatta kiwwama supiri walak balala ate parak gahala kiyala
     
    • Haha
    Reactions: Solo Rider

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,147
    3,091
    113
    උබේ ඔය වගේ කැරි වැඩ නිසා තමයි උබට හැමදාමත් කෙල වෙන්නෙ, එක එකාගෙන් ගුටි කන්නෙ. 21 පස්සෙ හොද කෑමක් කයි වගේ කාගෙන් හරි.
    u kawata kamak na. meke thread dagena adana eka thamai awula lol
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    මේ තමයි ඔරිජිනල් low IQ බයියන්ගෙ ආතල් 😹😹

    අන්තිමට කාලෙත් ඉවරයි, සෙරෙප්පුවත් නෑ.
    වෙච්ච දේකුත් නෑ 🙈
    ඉතුරු දත් තුනත් නෑ. 🙈
     
    • Haha
    Reactions: shenat

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    කට්ටියක් වටේ ගෙවල් වලට යනවා

    මට දැකලා හිනා ගියා ඉදපන් තොපිට කියලා

    සෙරප්පු කැල්ලක් ලිපට දාලා පුච්චලා ගද එන්න දොර ලගින් ගිහින් තිබ්බා

    උන් ආවා උන්ට පට්ට හිනා , උන් කියන්න ඕනේ දේ කියලා ගියා ඉතින්
    Ko bn uba, tho ammagen guti Kewa neda sereppu Gini tiyala,
     
    • Haha
    Reactions: Nidarshana_k

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    u kawata kamak na. meke thread dagena adana eka thamai awula lol
    අනිවාර්යෙන් ත්‍රෙඩ් 5, 6 වැටෙනව. අනුරාදපුරෙ බැංකුවෙ එවුන්, මුගෙ බිස්නස් වලට ඉරිසියා කරන් උන්, පිටරට නම්බර් වලින් මූට කෝල් කරල බනින උන්, ත්‍රීවීල් පාක් එකේ උන්, නෑදැයො, ගෙවල් අයිති කාරයො මූට කරපුව අහන්න ලෑස්ති වෙලා හිටපල්ල.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,750
    4,990
    113
    පල් මෝඩ වැඩ කරල හෙන වීරක්‍රීයා වගේ කියවනව. ඒකට සහායට ඊට නොදෙවෙනි මෝඩයෙක් හුරේ දානව 🤣🤣. තනි ගූඑන්පී බයියො.