කඩ කාරයෙක්ට ආතල් එකක් දුන්නා

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,120
    5,762
    113
    සැප්තැමබර් වලට කලින් කඩ වලට යනකොට උන් මට හින්ට් ගැහුවා කඩේට එන මිනිස්සු එක්ක එකතු වෙලා.

    දැන් මේ ආණ්ඩුවෙන් ගමේ සතොස දාලා , කඩ වල මැස්සෙක් නැහැ ඔකොම එක්ක අඩනවා උන්ට වෙච දේ කියලා
    අපි කඩේට යනකොට වෙන එකෙක් එක්ක කියනවා මුදලාලි බලන්නකෝ මල්ලි වෙච දේ කියලා ඒ මදිවට ලග එකෙක් තව කඩයක් දාලා හැම එකාම එකටට් යනවා කියනවා. නයට දුන්න උන් ටික විතරයි කියනවා දැන් කඩේට එන්නේ මට එතනම හිනා ගියා :lol: මම ඌට බඩු ලාස්තුව දීලා ගියා සතොස ට, ගිහින් ගත්තා බඩු ටිකක් අරන් ඇවිත් අරුගේ කඩේ ඇතුලේ ඉදලා ඌට ඇහෙන්න ගෙදරට කෝල් එකක් දුන්නා සතොස දාලා මෙහෙ එකෙන් බඩු ගත්තා කියලා.

    ඌ තේ බිලා එන්නම් කියලා කඩේ උඩට ගියා ගියාමයි ආවේ නැහැ පැය බාගයක් ඉදලා හිනා වේවි මම ගෙදර ආවා
    පට්ටම ආතල් වැඩේට මට
    ලගදිම තව දතක් කැඩෙන්නෙ ගුටි කෑමක් පෙන්නුම් කරනව.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,327
    113
    අවුරුදු ගානකට කලින් සීන් එකක් වුනා මුදලාලියා මන්නයක් අරන් ගිහින් අරුට කෙටුවා
     
    • Like
    Reactions: Nadun26

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    එම කඩයේ මුදලාලි ව්‍යාපාරයක් කරන්නේ ඔහු ඇතැම් විට ජනතා විමුක්ති පෙරමුණට හෝ මාලි මාවට සහාය දක්වනවා බිය හැකියි එක්සත් ජාතික පාක්ෂිකයන් වශයෙන් ඇයි ඔහු ඔහුගේ පලිගන්නේ
     

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    මම එලියට බැහැලා යනකොට ඌ වඩේ කාරයෙකුයි තව එකෙකුයි ලග ඉදලා මගේ මුනට ගහල සද්දේ අඩු කරගෙන පලයන් කිව්වා ඌට ගහන්න හදලා ලග දෙන්නෙක් හිටිය නිසා තව කන්න වෙයි කියලා ගැහුවේ නැහැ
    Muge eelanga thread eka
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,145
    12,691
    113
    38
    එම කඩයේ මුදලාලි ව්‍යාපාරයක් කරන්නේ ඔහු ඇතැම් විට ජනතා විමුක්ති පෙරමුණට හෝ මාලි මාවට සහාය දක්වනවා බිය හැකියි එක්සත් ජාතික පාක්ෂිකයන් වශයෙන් ඇයි ඔහු ඔහුගේ පලිගන්නේ
    ඌ මට ජන්දේ කාලේ හිනා වුනා බන් හොදටම ජෙවිපේ එකට කඩේ යන ගමන් දැන් අඩනවා උන් කෙලෙව්වා කියලා ගොඩක් කඩ කාරයෝ දැන් ඔහොමයි බන්
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඌ මට ජන්දේ කාලේ හිනා වුනා බන් හොදටම ජෙවිපේ එකට කඩේ යන ගමන් දැන් අඩනවා උන් කෙලෙව්වා කියලා ගොඩක් කඩ කාරයෝ දැන් ඔහොමයි බන්
    ජනතා විමුක්ති පෙරමුණට සහාය දැක්වූ ගොඩක් නෙක් දැන් කනගැටු වෙනවා ඔවුන්ම තවත් තලා පෙලා දැමීම සුදුසුද
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,698
    1
    51,533
    113
    ප*යාගල
    sorry.com
    කඩේ ගියත් රෙන්න ගියත් හැම එකටම පොලිටික්ස් කරන්න එපා බන්.ඕව හෙන ගූ සබ්ජෙක්ට්. හිත හොදින් ඉන්න එකා පවා තරහ කරන්න පුළුවන් Politics වලට
     
    • Like
    Reactions: CamelToe and Bimmer

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    එලියට බැහැලා යනකොට ඌ වඩේ කාරයෙකුයි තව එකෙකුයි ලග ඉදලා මගේ මුනට ගහල සද්දේ අඩු කරගෙන පලයන් කිව්වා ඌට ගහන්න හදලා ලග දෙන්නෙක් හිටිය නිසා තව කන්න වෙයි කියලා ගැහුවේ නැහැ
     
    • Haha
    Reactions: Nidarshana_k

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ගමනේ මචන් අදුරනවා හොදටම හැමෝම අවුරුදු ගානක් බඩු ගන්න නිසා විශ්වාසය තියෙනවා , බඩු තුණ්ඩුව දුන්නාම බඩු ටික සේවකයෙක් දානවා අපිට වෙන කඩ වලට ගිහින් වැඩේ කරගෙන එන්න පුළුවන් එතකොට උන් දාලා තියෙනවා බඩු අදුරනවා උනාට උන්ගේ ජාතියේ උන් එකතු වුනාම හින්ට් නම් ගහනවා අපේ බඩු වල ගනම් ටික එකතු නොකට මාව පැය දෙකක් වගේ තියාගන්නවා ඒ අතරේ උන්ගේ දුලා කැම්පස් ගිය ඒවායි උන්ගේ ළමයි IT කරන එවයි දේශපාලන දේවල් කිය කියා හින්ට් ගහනවා කඩේට එන මිනිස්සු එක්ක.

    ඉතින් උබේ ගමේ ඔය කඩේ විතරයිද තිබුණෙ?

    ඊළඟ පාරත් කඩේ එකා චන්දෙ දෙන්නෙ බංකොළොත් සිලින්ඩර්-පෝට්ටුවට. ගිහින් ඌත් එක්කම චන්දෙ දාලා වරෙන් ඈ 👍