Mokada kiyanne ?
1 Ranil
2 Anura
3 Sajith
oya piliwelata denn bluwe, palaweni chande nisa denn one kiyala hithuna nodi innawata wada
Mokada kiyanne ?
Dilith >> antigen walin gahapu ponnaya wyawasayaka kiyala dagena..puken hina oii mewata..තාමත් ඡන් දේ දෙන්න හොද කෙනෙක්ව තීරණයකරලා නෑ. අනුරට දෙන්න හිටියට දිව දෙකේ කතා කියන නිසා දෙන්නෙ නෑ කියලා හිතා ගත්තා. අනුරයත් නෙමෙයි ලොකුම හේතුව. හදුනයි, ලාල් කාන්තයගේයි කතා ඇහුවම මට දෙන්න හිතෙන්නෙම නෑ. අනිත් දේ තමයි උන් ගේ සෙට් එක ඇවිත් බලෙන් කොළ බෙදලා ගිහින් තියනවා. බලහත්කාරකම් කරන උන්ට මම කැමති නෑ. ඊළට ඉන්නේ රනිල්. මේ තරමට හරි රට ගොඩ දැම්ම එක ගැන හිතලා ඡන් දේ දෙන්න තිබුනා. ඒත් වටේ ඉන්නේ මහින් දානාන්න් ද, රත්තරංලා වගේ පට්ටම හොරු ටික. ඒ නිසා එයාට දෙන්නෙත් නෑ. සජියටගේ ටීම් එක හොදයි. ඒත් සජියට දෙන්නෙ නැත්තේ සජියගේ ගෑණියි, නංගියි රගනවා වැඩී නිසා. මේ විදියට බැලුවම එකෙක්ටවත් ඡන් දේ දෙන්න බෑනේ බන්. ප්‍රතිපත්ති ප්‍රකාශ බැලුවම හොදම ප්‍රතිපත්ති ප්‍රකාශය තියෙන්නේ දිලිත් ජයවීරගේ. ඌත් නරක නෑ. ඊළගට ඉන්නේ නාමල් . මයින් දමාත්තයට කළගුණ සලකන්න කියලා නාමල්ට තමයි දෙන්න වෙන්නේ බන්.එහෙම නැත්නම් ඡන් දේ නොදා ගෙදට්ට වෙලා ඉන්නවා
Anura ta mewele dunnoth rata hadanna minissu loku support ekak deiPata kannadi noda
Meke inna agents la
Ubala chande denne katada ?
Lapayata dila balamuda aduma gane horakama wat nati wey
Mokada kiyanne ?
Pau wade habay mata lapaya dinanakam sure na
Gan thulane kari bayyo toyyo denne na
Dilith ta echra enne ne loweth..namal nam tikak ganiy die hard mahindage base set ekak ina nisa.. prathipaththi prakasha nam kata kranna barida ban..dilith kiyanne sarath amunugamage duwa marry krla ina eka..okun okkoma same side..බලමු. තව දවස් තියෙනවනේ. බලලා දෙන්න ඕන. ප්‍රතිපත්ති වලින් බැලුවොත් දිලිත් උඩින්ම ඉන්නේ.
නාමල් උනත් 5% ට උඩින් ගනීවි කියලා හිතනවා මමනම්. දිලිත් 3-5% වගේ.එහෙම උනොත් උන් දෙන්න අතරම 10% බෙදෙනවා. ඉතුරු 90% අනිත් තුන්දෙනාට 50% පන්නගන්න අමාරුයි
u wyawasayaka une antigen enna kalin bung uge net worth $30 mil USDDilith >> antigen walin gahapu ponnaya wyawasayaka kiyala dagena..puken hina oii mewata..
Uba wage ewun nam anurata nodunnata kamak ne..wahal gatiya yawanna be ubalage

Agent seelarathana thama dinannePata kannadi noda
Meke inna agents la
Ubala chande denne katada ?
Lapayata dila balamuda aduma gane horakama wat nati wey
Mokada kiyanne ?
Pau wade habay mata lapaya dinanakam sure na
Gan thulane kari bayyo toyyo denne na
gota ta kiwweth ohoma thamai. lol.Anura ta mewele dunnoth rata hadanna minissu loku support ekak dei
මම මේ පාර ඡන්දෙ දෙන්නෙ සෙට් එකෙන් පුක කලුම එකාට.
wyawasayaka kiyanne hora game gahala diyunu una ewunta newei machan.. unta kiyanne horu jawaramkarayo kiyalau wyawasayaka une antigen enna kalin bung uge net worth $30 mil USD![]()