මං 2015 ඉඳං ලපයට මේකෙ කඩේ ගියා මට නං සත පහක් හම්බෙලා නෑ බං.. අවංකවම විශ්වාසෙන් තමයි ඌ ගැන කියවන්නෙ..
ගෝඨට දීල හොඳම එකෙන් ඇරගෙන ආයෙ කිරියට එන්නෙ නැතුව ඉන්න උන් ගැනත් දැන් මට තේරෙනව, උනුත් සමහරවිට සෑහෙන විශ්වාසෙකින් තමයි කඩේ යන්න ඇත්තෙ.. ගෝඨ රැල්ලට දිනල හයිප් එක ටිකක් යනකොට ඒ දවස් වල ඇත්තටම මටත් හිතුන යකෝ මූ ඇත්තටම මොකක් හරි වෙනසක් කරයිද දන්නෑ බලමු කියල.. හැබැයි ඉතින් නොදී ඉන්න හිටපු හේතු ටික(නඩු ටික බැලන්ස් කරන විදිහ, පාස්කු ප්‍රහාරෙ හැන්ඩල් කරපු විදිහ, හොරු ටික ආයෙ මැක්කො වගේ ආපු විදිහ) ඒ විදිහටම වෙනකොට දැනගත්ත වැඩේ හරි කියල..
මේ පාර ලපයට මට ඒ වගේ නොදී ඉන්න හේතුවක් පේන්නේ නෑ, සමහරවිට මං දාන් ඉන්න පාට කන්නඩියක් වෙන්න ඇති.. මට තියෙන එකම දේ පැරණි සිරි ලංකා දේශපාලන ඉතිහාසය දිහා බලං හිටියම එන ඇත්තටම මුට මේක කරන්න පුලුවං වෙයිද කියල සැකයක් විතරයි.. ඒ තරමට අපිට කෙලවිලා මේ රට හැදෙයි කියල විශ්වාසයක් නැති කරල තියෙන්නෙ.. මං මේ පුක ඉරං ලියන්නෙ ඇත්තටම ඌ කරත් නැතත් ඌ කරනව කියල කියන යම්කිසි දෙයක් තියෙනවනේ.. ඒක මං ඉස්සරම ඉඳංම වියයුතුයි කියල විශ්වාස කරපු දෙයක් නිසා.. දැන් මේ ලියන හෑල්ල උනත් අනාගතේ කැරිම බයිටක් වෙන්න පුලුවන්

ඒත් බං ඉතින් මේ දේශපාලන බැල්ලියො අපිව ගෑස්ලයිටින් කර කර මෙච්චර කල් අපෙන්ම හූරං කන එක වෙනස් කරන්න කරන ගැම්බල් එකක් කියල හිතං තමයි මේ හුත්තවල් ඔක්කොම ලියන්නෙ
