anura bbs gena kathakaranna giyama

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,666
    73,022
    113

    පොඩ්ඩක් විතර චූ ගියා නේද පොන්නයට. මහලොකුවට අනිත් උන්ට කියන්නෙ බොඩිගාර්ඩ්ලා, වාහන ඕන නෑ කියලා. ඒත් පොඩ්ඩ ඇත්තනම් දුවනවා. හැන්ගෙන්නත් ලේසිනේ කැරියා කොට නිසා 🤭 🤭
     
    • Haha
    Reactions: Mr Bones

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මුං ටික කෝ බං බේරගන්න අැවිත් නැද්ද?😹

    40000ක පැන්ෂන් ගිය, හමුදාවෙන් හොරෙන් පැන්න හමුදාවක් ඉන්නවා කිව්වා අනුරයගේ අාරක්ෂාවට..මේ කථා කරන ඵකානම් අැතුලේ මම හිතන්නේ..😹