🛑යකඩෝ! මෙන්න රෙදි ගලවනවෝ! 😂😂

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    ඩයල් එක ඉන්ජෙක් නේද? මම හිතන්නේ හයිවේ එකේ ඇක්සිඩන්ට් එකකින් කකුල අයින් කරලා ඉන්නෙ. සජියානම් පොන්නම හුත්තෙක්.
    ඇයි සජිත්ගෙ වාහනේටද හැප්පුනේ?
    විජිත හේරත් බීලා එලෝලා පොලීසීයෙන් ඇල්ලුවම කිව්වෙ බීපු එකෙක් ඌව බදාගත්තා කියලා. ඒව හොඳයිද එතකොට?
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    අඩෝ සජ්ජ ආවට වඩා මේක ආතල් නෙ ඕයි. :ROFLMAO:
    rip සජිය.
    රනිල 2 වෙයි වගේ.
    Your political view is too narrow
    People have no time to waste watching their boasting
    This time, North and East play a crucial role
    You may keep on day dreaming
    Sajith will win for sure
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඊලඟ එක හෙට රනිල් එන 360..
    ආර්ථිකය ප්‍රතිපත්තිය ගැන වගේම නාකියගේ වටේ ඉන්න හොරු රැලට මොකක්ද කරන්න හිතං ඉන්නෙ කියල කලිඳුව ඇහුවොත් හොඳයි
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    ඊලඟ එක හෙට රනිල් එන 360..
    ආර්ථිකය ප්‍රතිපත්තිය ගැන වගේම නාකියගේ වටේ ඉන්න හොරු රැලට මොකක්ද කරන්න හිතං ඉන්නෙ කියල කලිඳුව ඇහුවොත් හොඳයි
    ෆුල්ටෝස් දායිද දන්නෑ
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    රනිල් ලොක්කගේ theory එක simple. එයාගෙන් ප්‍රශ්නයක් ඇහුවාම පොර අපහු අනිත් පැත්තට ප්‍රශ්නයක් අහනවා. :baffled:
    පස්සෙ ගොන් ජෝක් එකක් කරල ලඟ ඉන්න එකෙක් හිනා වෙනවද කියල මූණ දිහා බලනව 🤣
     

    gama22

    Well-known member
  • මනප්පෙරුම කියන්නේ යටින් රනිල්ට support කෙනෙක්. ළඟදීත් රනිල්ට ගෙදර lunch එකක්ද කොහෙද දීල photos දාලා තිබ්බ
    උබේ කතාව හරි කකුල දෙපැත්තට තියන් ඉන්නේ.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Your political view is too narrow
    People have no time to waste watching their boasting
    This time, North and East play a crucial role
    You may keep on day dreaming
    Sajith will win for sure

    Obviously i was being sarcastic. Its clear that Ranil cant beat sajith at this point.
    btw it will still be a close battle between the two of them.

    Back in 2022, I was mocked for not having a clue about what was going on. but obviously I was right
    Now its just a matter of days.

    https://elakiri.com/threads/ඉදිරි-වසර-දෙක-මාර-තුල-රනිල්-දුෂ්ටයා-චරිතයද-නාමල්-වීරයා-චරිතයද-රගපානු-ඇත.2062785/post-27984521

    e27WBzS.png
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    ගෙවිඳු පිස්සව එලෙව්වනම් හරි. වැඩකට ඇති දෙයක් කියනව වගේ ඔහේ කියව කියව ඉන්නව.
    apoo ara gewidu ponny sigalowada suthre kiynw
    මු නම් දිලිත්ගේ රොටි කාලා හදා ගත්ත චන්ද ටිකත් කඩනවා. මුන්ට එවන්න තිබ්බේ විමලේ හරි ගම්මන්පිල. :baffled:
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    Your political view is too narrow
    People have no time to waste watching their boasting
    This time, North and East play a crucial role
    You may keep on day dreaming
    Sajith will win for sure
    premadasege putha kiya kiya yana bayyo innawa gan wala itin , anura over perform kare nettam sajiya dinai, ranil kohomat dinanne ne,