Lankawe anaagathaya ketiyen

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,284
    3,571
    113
    Maligawatta
    21 wenidha Anura dinanawa, Ranil dewaniya ey wage, Sajith 3 weniya (hebei thundenagema % eka laga wage ey)

    eeta passe parliament election eka enawa,
    Sajith gen kotasak gelawila yanawa Ranil gawata, pohottuwa wen ain wechcha kattiyath Ranil ta support eka denawa, ung aaye pohottuwa ta yannehe, eeta passe Ranil agamathi, ANURA janapathi,

    Parliament eke maalimawa seats 35-45 withara gani, Sajith uth 40k withara gani, bahutharaya yanne Ranil ta,

    Ranilui uge pakshayai ekathuwela Anura ta mokuth karanna ida thiyannehe, anurata wiruddhawa rellak/ aragalayak ennath Ida thiyanawa, eeta passe aaye Ranil janapathi & Dinesh gunawardana agamathi wei ( Dinesh ta dunneththang Ranil ta support karapu pohottu set eka eliyata yanawa).......

    Ah thawa ekak,
    Parliament election eke Wimal & Gammanpila gedara yanawa,

    Samaharawita Namal paradhinnath Ida thiyanawa (wenama / thaniyen illuvoth)
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,219
    10,473
    113
    රනිල්ට ආයේ බලය එනවා ඊලග එකේදි හරි..අනුරයියා පිස්සු කෙලිද්දි අපේ උන්ට රනිලා තමා ආයේ මතක් වෙන්නේ..කොච්චර අමාරු කාලෙක හිටියත් රනිලා මොන ගේම ගහලා හරි පෝලිම් ඉවර කරා..එකේ ක්‍රෙඩිට් එක ඌට දෙන්න ඕනේ:yes::yes:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,284
    3,571
    113
    Maligawatta
    රනිල්ට ආයේ බලය එනවා ඊලග එකේදි හරි..අනුරයියා පිස්සු කෙලිද්දි අපේ උන්ට රනිලා තමා ආයේ මතක් වෙන්නේ..කොච්චර අමාරු කාලෙක හිටියත් රනිලා මොන ගේම ගහලා හරි පෝලිම් ඉවර කරා..එකේ ක්‍රෙඩිට් එක ඌට දෙන්න ඕනේ:yes::yes:
    Anura dinanawa, hebei uta karanna dennehe, anith ung kakulen adhinawa
     
    • Haha
    • Like
    Reactions: SLhuman and 2osama

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,163
    24,342
    113
    අල්ලගේ කැමැත්ත තමා ඉතින්, ඕව ට පෝස්ට් හදන්න කාලේ නාස්ති කරන්න ඕනේ නැ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Parliament election eken Ranil dinanawa, eeta passe agamathi Ranil, ung okkoma ekathuwela Anura wa elawanna ida thiyanawa
    අනුර නිකන් ඉදියිද?
    දැන් ඉන්න පාර්ලිමන්ට් එක එහෙම්ම ආවත්, එ්කෙන් භාගයක්ම හිරේ ඉන්න ඕනි එවුන්,
    මටනම් හිතෙන්නෙ ගොඩක් එවුනෙ political life එක මෙතනින්ම ඉවර වෙයි කියලා.
    අනික, අනුර NPP එකෙන් දිනලා, GE එකෙන් පරදින්න or majority එකක් ගන්නෙ නැතිවෙන්න තියන චාන්ස් එක ගොඩක් අඩුයි.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,284
    3,571
    113
    Maligawatta

    Aliya peyaawa

    අනුර නිකන් ඉදියිද?
    දැන් ඉන්න පාර්ලිමන්ට් එක එහෙම්ම ආවත්, එ්කෙන් භාගයක්ම හිරේ ඉන්න ඕනි එවුන්,
    මටනම් හිතෙන්නෙ ගොඩක් එවුනෙ political life එක මෙතනින්ම ඉවර වෙයි කියලා.
    අනික, අනුර NPP එකෙන් දිනලා, GE එකෙන් පරදින්න or majority එකක් ගන්නෙ නැතිවෙන්න තියන චාන්ස් එක ගොඩක් අඩුයි.
    3 denek inna pakshaya 113 ganna amarui
    ------ Post added on Sep 18, 2024 at 4:23 PM
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Aliya peyaawa

    3 denek inna pakshaya 113 ganna amarui
    ------ Post added on Sep 18, 2024 at 4:23 PM

    113 ක් නම් එන්නෙ නෑ.
    80ක් විතර වගේ එයි.
    ඉතුරැ ටික වෙන එවුන්ගෙන් හදයි.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,599
    7,808
    113
    මෙන්න මෙතන...
    රනිල්ට ආයේ බලය එනවා ඊලග එකේදි හරි..අනුරයියා පිස්සු කෙලිද්දි අපේ උන්ට රනිලා තමා ආයේ මතක් වෙන්නේ..කොච්චර අමාරු කාලෙක හිටියත් රනිලා මොන ගේම ගහලා හරි පෝලිම් ඉවර කරා..එකේ ක්‍රෙඩිට් එක ඌට දෙන්න ඕනේ:yes::yes:
    Ranila karapu labbak ne oii.. naya gewanne natuwa me adagena yanne..
     
    • Like
    Reactions: u_make_me_sick_

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,463
    124,354
    113
    දෙහිවල
    මරු සිහින කමෙන්ටස් ටිකක් තියෙනවා..

    Video Click GIF by TRT