Palki Sharma EXCLUSIVE interview with Ranil Wickremesinghe

monson

Well-known member
  • May 7, 2007
    25,016
    27,185
    113
    Sri Lanka finalized a deal with China Development Bank to restructure USD 3.3bn in debt.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,016
    27,185
    113

    හදිස්සියකටතවත් ඉංග්‍රීසි වචනයක් කියාගන්න බැරි මාක්ස්වාදී පිස්සෙක් විසදන Economic crisis :lol:
     
    • Haha
    Reactions: dilann

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    හදිස්සියකටතවත් ඉංග්‍රීසි වචනයක් කියාගන්න බැරි මාක්ස්වාදී පිස්සෙක් විසදන Economic crisis :lol:
    අම්මෝ අම්මෝ! රට බංකොලොත් වෙනකන් රට පාලනේ කරේ සිංහලවත් බැරි දෙමළුනේ නේ නේ ? :lol:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,008
    113
    Kuwait-Galle
    මොනවා නැතත් නාකි රනිලට හොදට කතා කරන්න පුළුවන් ඉංග්‍රීසි ඉතා පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් කියන දේ. හැබැයි. මු සිංහල කතා කරන්න ගියාම ගම කනවා
     

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    රනිල්ගෙ confident බලපන්. ලපයා සජිත්ට threat එකක්ලු,එඋන්ට ලපයව රනිල්ට threat එකක් නෙමෙලු. Ranil knows he has secured victory.

    MELA LEAGLE DA ?
    yes.Since it's just an interview and he's speaking as the current president, it's understandable that he's not promoting anyone to vote for him
    ------ Post added on Sep 19, 2024 at 6:18 PM
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,732
    28,088
    113
    keerthi Rathnaya කාරයා මාර උඩ තියනවනෙ රනිල්ව 😅 උගෙ fb එක බලපන්කො මේ interview එකට දාලා තියෙන හෑල්ල
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,057
    24,026
    113
    image.png


    Steve Harvey Wow GIF by NBC
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,324
    164,547
    113
    එකමත් එක රටක
    අම්මෝ අම්මෝ! රට බංකොලොත් වෙනකන් රට පාලනේ කරේ සිංහලවත් බැරි දෙමළුනේ නේ නේ ? :lol:

    ඉතින් හිතපන් රට බංකොලොත් කරපු උන්ටත් වඩා බැරි එකෙක් රට හදන්න කියලා ආවම මොකද වෙන්නේ කියලා .
     
    • Like
    Reactions: Hapuwa and sika2