මොකක්ද මේ සීන් එක?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,401
    14,336
    113
    පෘථිවිය

    ගෙදර අය නිදි
    උන්ට ඇහුනොත් මට මොලේ හොඳ නැහැ කියල බනින නිසා එලියට ඇවිත් කතා කරන්නේ
    පගාව ගහල සල්ලි හොයල එංගලන්තේ ගිහින් ඉන්න හොරෙක් වගේ පේන්නේ

    කැමරාව ඔන් කරගෙන චන්දෙ දාන්න යන්න කියන එකෙන්ම අමු මෝඩයෙක් කියල හිතනවා නේ