මම ආස පුකටනේඩෙස්මන්ඩ් මොරිස් ගෙ නිරුවත් වානරයා පොතේ ඇනලයිස් කරල තියෙනව .. මිනිස්සු හිටගත්ත නිසා සෙක්ශුවක් සිග්නල් දෙන්න ක්රමයක් හැටියට තමයි තන් ඩිවලොප් වෙලා තියෙන්නෙ, සත්තුන්ගෙ තියෙන කිරි දෙන්න අමාරුම තන් තියෙන්නෙ මිනිස්සුන්ට. වෙන සත්තු පුක නටවල රතු කරල පෙන්වන සිග්නලින් ෆන්ක්ශන් එක තමයි තන් වල තියෙන්නෙ. ඉතින් තන් බැලීම වගේම පෙන්වීමත් ස්වභාවදර්මයාගේ නීතියට අනුකූල වීමක්. වහන එක හෝ නොබලන එකෙන් මිනිස් වර්ගයා විනාස වෙන්න පුළුවන්
ස්වභාවදහමට උඩින් යන්න එපා, තන් බලන්න!




