butcher shopවැඩක් ගන්න පුළුවන් legit බිස්නස් මොනවද?
අපේ ගේත් එක්කමයි තියෙන්නෙ. ප්රයිවසි කේස් බං දුන්නමයකෝ ගෙයක් නිකන් තියන්න එපා rent කරපන්. අවුරුද්දකටවත්.![]()

පලාත.කාමර ගාන. ඉඩ. වාහනයක් ගන්න පුලුවන්ද? වටේ උන් කොහොමද
අපේ ගේත් එක්කමයි බන් තියෙන්නෙ. සද්ද බද්ද වාත නැති එකක් බැලුවේ ගේ නිකන් වහල තියෙන එක අපරාදේ හන්ද1. කළුකුන් ටිකක් හදපන්. බිත්තර අරන් FB එකේ විකුනපන්.
2. ඉරපු ලී / ලෑලි බිස්නස් එකක්
3. ටියුෂන් දෙන තැනක්
මොකුත්ම බැරි නම් හොල්මන් මන්දිරයක් දාපන් මචන්. ඉඩ තියන වෙලාවට උබටම ටිකට් කඩල කඩමාලු ඇඳුමක් ඇඳන් හොල්මන් පෙන්වන්න පුළුවන්.![]()
main road ekakata/town ekakata laga nam podi office ekakata denna puluwan. ude awa hawasa giya nisa karadarayak na. gei idakada, layout eka, parking okkoma balapanawa ithin. relatively loku geyak kiyala hithala kiwwe.අපේ ගේත් එක්කමයි බන් තියෙන්නෙ. සද්ද බද්ද වාත නැති එකක් බැලුවේ ගේ නිකන් වහල තියෙන එක අපරාදේ හන්ද