බිස්නස්

masterit

Active member
  • Feb 19, 2014
    566
    145
    43
    ගෙයක් තියෙයි. රෙන්ට් කරන්නෙ නැතුව, වැඩක් ගන්න පුළුවන් legit බිස්නස් මොනවද? බඩු පොට් දාන්න බෑ :rofl:
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    යකෝ ගෙයක් නිකන් තියන්න එපා rent කරපන්. අවුරුද්දකටවත්. 🤷‍♂️
    අපේ ගේත් එක්කමයි තියෙන්නෙ. ප්‍රයිවසි කේස් බං දුන්නම :baffled:
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,725
    4,769
    113
    1. කළුකුන් ටිකක් හදපන්. බිත්තර අරන් FB එකේ විකුනපන්.
    2. ඉරපු ලී / ලෑලි බිස්නස් එකක්
    3. ටියුෂන් දෙන තැනක්

    මොකුත්ම බැරි නම් හොල්මන් මන්දිරයක් දාපන් මචන්. ඉඩ තියන වෙලාවට උබටම ටිකට් කඩල කඩමාලු ඇඳුමක් ඇඳන් හොල්මන් පෙන්වන්න පුළුවන්. :ROFLMAO:
     
    • Love
    Reactions: masterit

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    පලාත.කාමර ගාන. ඉඩ. වාහනයක් ගන්න පුලුවන්ද? වටේ උන් කොහොමද
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    පලාත.කාමර ගාන. ඉඩ. වාහනයක් ගන්න පුලුවන්ද? වටේ උන් කොහොමද
    1. කළුකුන් ටිකක් හදපන්. බිත්තර අරන් FB එකේ විකුනපන්.
    2. ඉරපු ලී / ලෑලි බිස්නස් එකක්
    3. ටියුෂන් දෙන තැනක්

    මොකුත්ම බැරි නම් හොල්මන් මන්දිරයක් දාපන් මචන්. ඉඩ තියන වෙලාවට උබටම ටිකට් කඩල කඩමාලු ඇඳුමක් ඇඳන් හොල්මන් පෙන්වන්න පුළුවන්. :ROFLMAO:
    අපේ ගේත් එක්කමයි බන් තියෙන්නෙ. සද්ද බද්ද වාත නැති එකක් බැලුවේ ගේ නිකන් වහල තියෙන එක අපරාදේ හන්ද
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,563
    113
    Miami
    අපේ ගේත් එක්කමයි බන් තියෙන්නෙ. සද්ද බද්ද වාත නැති එකක් බැලුවේ ගේ නිකන් වහල තියෙන එක අපරාදේ හන්ද
    main road ekakata/town ekakata laga nam podi office ekakata denna puluwan. ude awa hawasa giya nisa karadarayak na. gei idakada, layout eka, parking okkoma balapanawa ithin. relatively loku geyak kiyala hithala kiwwe.