පේන හීන හැබෑ නොවුණාම පාරට බැහැලා ඩෙඟා නටන්න යන ගොන් හැත්ත අාපහු පිටත් කරනකල් කෝකටත් හොඳයිනෙ. බඩු මුට්ටු තෙල් නම් කට්ටිය කොහොමත් stock කරගන්නවා දැනටමත්. 
මේ පාර VPN අාතල් නෑ කොහොමත්. Block කරනවා නම් කෙළින්ම internet block එකක්ම තමයි එන්නෙ. TV, FM Tuners තියෙන phone එහෙම ළඟ තියා ගනිල්ලා.
Whatsapp හරි වෙනත් data based calls විතරක් ගන්න උන් කෝකටත් call sms package දා ගනින්. Internet ගියොත් බැංකුවෙන් reload දාන වැඩ කරගන්න අමාරු නිසා දැන්මම සල්ලි විදිහටම දාල තියා ගනින්.
මම බඩු මුට්ටු ටික අරන් තියා ගනින් කියල කලින්ම කියල thread එකක් දැම්මා. එ‍්ක අහන්න කට්ටිය පරක්කු වුණානෙ. මේකවත් අහමු.
ඔව් ඔව් කිසි අවුලක් නෑ කමෙන්ට් දාල මට බැනපන්, අපි එහෙම නෑ කිසි අවුලක් නෑ කියල පපුවට ගහ ගනින්. ඊට පස්සෙ හිමින් සැරේ හොරේ එ‍්වා කරහන්. කවුරුත් උඹලා කරන දේවල් බලාගෙන නෑනෙ. (තාම)
සතියකට කලින් කියපු එක.

https://elakiri.com/threads/සති-අන්තෙ-ඉඳන්-ලප-පැටව්-අාතල්-එකක්-දෙන්න-ඉඩ-තියෙන-නිසා-කෝකටත්-කියල-මේ-සතියෙ-බඩු-stock-කරගමු.2173613/

Last edited: