ඡන්ද campaign කරලා කීයක් හරි හෙව්වා ද? 😮

🤑

  • Rs. 0

    Votes: 20 58.8%
  • Rs. 0 - 50,000

    Votes: 4 11.8%
  • Rs. 50,000 - 100,000

    Votes: 0 0.0%
  • Rs. 100,000 >

    Votes: 4 11.8%
  • Rs. 500,000

    Votes: 6 17.6%

  • Total voters
    34
  • Poll closed .

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    2021 ඉඳන් අවුරුදු 9 ක් රට කාබාසිනියා කරන උන්ගේ පුක හෝදලා හොඳට ඉන්නවා කියන්නේ

    👇

    Wmv77KO.jpeg
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    බලපන් ඉතින් මෙච්චර පරන account එකක් තිබිල, හොදට මඩ ගහන්න පුලුවන් inbuit හැකියාවකුත් තිබිල, එකෙක් කතා කරේ නෑනෙ අපේ පැත්තට පෝස්ට් එකක් දාපන් 5000 ගානෙ දෙන්නම් කියල 😂

    ඊලග සැරේ නෝමල් බේබි එනකොට වත් බලමු කීයක් හරි හොයාගන්න
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    85,000ක් හම්බවුණා
    ඒ ටික ආයේ ගත්තා ඊළග election එකේදි දෙන්නම් කියලා 🤷‍♀️
     
    • Sad
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,074
    6,411
    113
    kandy
    බලපන් ඉතින් මෙච්චර පරන account එකක් තිබිල, හොදට මඩ ගහන්න පුලුවන් inbuit හැකියාවකුත් තිබිල, එකෙක් කතා කරේ නෑනෙ අපේ පැත්තට පෝස්ට් එකක් දාපන් 5000 ගානෙ දෙන්නම් කියල 😂

    ඊලග සැරේ නෝමල් බේබි එනකොට වත් බලමු කීයක් හරි හොයාගන්න
    PM මාර්ගයෙන් ඒවා කතා කරගන්න ඕනේ

    1000,000USD
    Dollar ayojanayak karamuda
    ------ Post added on Sep 20, 2024 at 8:13 PM

    85,000ක් හම්බවුණා
    ඒ ටික ආයේ ගත්තා ඊළග election එකේදි දෙන්නම් කියලා 🤷‍♀️
    සීලරතන hamuduruwanta da wada kare
    ------ Post added on Sep 20, 2024 at 8:13 PM
     
    • Haha
    Reactions: rumesh.fbi

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    රුපියල් 134000 යි, 100 බුලත් විට 5 යි, වොඩ්කා බෝතල් 14 යි, කෙල්ලො තුන් දෙනයි, ජර්මන් ශෙපර්ඩ් බලුපැටව් 2 යි, පර්සියන් පූසයි.
     
    • Love
    Reactions: sahan50