මානසික ශක්තිය කොහොමද බලන්න අභ්‍යාසයක් කරලා බලමු ද?

hpalpola

Well-known member
  • අපි ආශයිනෙ මානසික ශක්තියෙන් නොයෙක් වැඩ කරන්න. හරියට X Men චිත්‍රපටියෙ පෙන්නනවා වගේ. නැත්නම් Avengers චිත්‍රපටයෙ පෙන්නනවා වගේ. මේ ශක්තිය සමහරුන්ට උපතින්ම එනවා. ඒක ඒ අය හඳුනාගත්තොත් ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. තවත් අය මනස පුහුණු කරලා ඒ ශක්තීන් ලබා ගන්නවා. වැඩිහරියක් දෙනා එහෙමයි. ශක්තිමත් මනසකින් නැත්නම් හොඳට හුරු කරපු මනසකින් හුඟක් දේවල් කරන්න පුළුවන්. ඉතින් මේ ලිපියෙන් මන් ඔබට ඉදිරිපත් කරන්නෙ ඔබටම ඔබේ මනසේ ශක්තිය ගැන තේරුම් ගන්න පුළුවන් අභ්‍යාසයක්. මේක හරි ලේසි වැඩක්. කරන්නෙ මෙහෙමයි.

    ඔබේ හුරු අතේ මහපටඟිල්ලට අවධානය යොමු කරන්න. ඒ මහපටඟිල්ල, ඔබේ අනෙක් අතේ දබරගිල්ලෙන් අල්ලන්න. එහෙම අල්ලලා වක්‍රාකාරයෙන් නැත්නම් රවුමට ඇඟිල්ලෙන් මහපටඟිල්ල උඩ රවුම් අඳින්න පටන් ගන්න. මෙහෙම කරන ගමන් අතට දැනෙන දේ ගැන අවධානය යොමු කරන්න. විනාඩියක් විතර මේ විදියට රවුම් ඇඳලා දබරගිල්ල අයින් කරන්න. දැන් කැමති නම් ඇස් පියාගෙන අර දැනෙන හැඟීම විඳින්න උත්සාහ කරන්න. මේක විනාඩි කීපයක් විඳින්න බලන්න. කොහොමද ඔයාට දැනෙන්නෙ? මොකක්හරි වෙනසක් දැනෙනව ද? අන්න ඒ දැනෙන වෙනස දැනෙන්නෙ ඇඟිල්ලෙන් රවුම් අඳින නිසා නෙමෙයි කියලා ඔයාට තේරෙන්න ඕනා. ඒක දැනෙන්නෙ ඔයාගෙ මනසෙ තියෙන ශක්තියෙන්. මේක එක අභ්‍යාසයක් මනසේ තියෙන ශක්තිය දැන ගන්න.

    මේ අභ්‍යාසය එක සැරයක් කලා කියලා දැනෙන්නෙ නැහැ. ඒ නිසා කීප විටක් උත්සාහ කරන්න. මේකෙන් කරන්නෙ එක තැනකට මනස හුරු කරවීම. මානසික ශක්තිය දියුණු කරන්න මනස එක තැනකට නාභිගත කිරීම අත්‍යවශ්‍යයි. නිකන් ඉන්න ගමන් කරලා බලන්න.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    8,837
    7,065
    113
    හඳට කිට්ටුව
    අපි ආශයිනෙ මානසික ශක්තියෙන් නොයෙක් වැඩ කරන්න. හරියට X Men චිත්‍රපටියෙ පෙන්නනවා වගේ. නැත්නම් Avengers චිත්‍රපටයෙ පෙන්නනවා වගේ. මේ ශක්තිය සමහරුන්ට උපතින්ම එනවා. ඒක ඒ අය හඳුනාගත්තොත් ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. තවත් අය මනස පුහුණු කරලා ඒ ශක්තීන් ලබා ගන්නවා. වැඩිහරියක් දෙනා එහෙමයි. ශක්තිමත් මනසකින් නැත්නම් හොඳට හුරු කරපු මනසකින් හුඟක් දේවල් කරන්න පුළුවන්. ඉතින් මේ ලිපියෙන් මන් ඔබට ඉදිරිපත් කරන්නෙ ඔබටම ඔබේ මනසේ ශක්තිය ගැන තේරුම් ගන්න පුළුවන් අභ්‍යාසයක්. මේක හරි ලේසි වැඩක්. කරන්නෙ මෙහෙමයි.

    wena monada thiyenne me wage?
     
    • Like
    Reactions: NRTG

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    2,089
    3,565
    113
    Earth
    ඒ දැනෙන වෙනස දැනෙන්නෙ ඇඟිල්ලෙන් රවුම් අඳින නිසා නෙමෙයි කියලා ඔයාට තේරෙන්න ඕනා.
    ඕක බන් ස්නායු පද්ධතිය වැඩ කරන ඕනෙ ඔකෙක්ට තේරෙනවනේ මොන මගුලක්ද කියන්නෙ..
     
    • Haha
    • Like
    Reactions: YoungWeezy and NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    5,860
    6,883
    113
    අපි ආශයිනෙ මානසික ශක්තියෙන් නොයෙක් වැඩ කරන්න. හරියට X Men චිත්‍රපටියෙ පෙන්නනවා වගේ. නැත්නම් Avengers චිත්‍රපටයෙ පෙන්නනවා වගේ. මේ ශක්තිය සමහරුන්ට උපතින්ම එනවා. ඒක ඒ අය හඳුනාගත්තොත් ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. තවත් අය මනස පුහුණු කරලා ඒ ශක්තීන් ලබා ගන්නවා. වැඩිහරියක් දෙනා එහෙමයි. ශක්තිමත් මනසකින් නැත්නම් හොඳට හුරු කරපු මනසකින් හුඟක් දේවල් කරන්න පුළුවන්. ඉතින් මේ ලිපියෙන් මන් ඔබට ඉදිරිපත් කරන්නෙ ඔබටම ඔබේ මනසේ ශක්තිය ගැන තේරුම් ගන්න පුළුවන් අභ්‍යාසයක්. මේක හරි ලේසි වැඩක්. කරන්නෙ මෙහෙමයි.

    ඔබේ හුරු අතේ මහපටඟිල්ලට අවධානය යොමු කරන්න. ඒ මහපටඟිල්ල, ඔබේ අනෙක් අතේ දබරගිල්ලෙන් අල්ලන්න. එහෙම අල්ලලා වක්‍රාකාරයෙන් නැත්නම් රවුමට ඇඟිල්ලෙන් මහපටඟිල්ල උඩ රවුම් අඳින්න පටන් ගන්න. මෙහෙම කරන ගමන් අතට දැනෙන දේ ගැන අවධානය යොමු කරන්න. විනාඩියක් විතර මේ විදියට රවුම් ඇඳලා දබරගිල්ල අයින් කරන්න. දැන් කැමති නම් ඇස් පියාගෙන අර දැනෙන හැඟීම විඳින්න උත්සාහ කරන්න. මේක විනාඩි කීපයක් විඳින්න බලන්න. කොහොමද ඔයාට දැනෙන්නෙ? මොකක්හරි වෙනසක් දැනෙනව ද? අන්න ඒ දැනෙන වෙනස දැනෙන්නෙ ඇඟිල්ලෙන් රවුම් අඳින නිසා නෙමෙයි කියලා ඔයාට තේරෙන්න ඕනා. ඒක දැනෙන්නෙ ඔයාගෙ මනසෙ තියෙන ශක්තියෙන්. මේක එක අභ්‍යාසයක් මනසේ තියෙන ශක්තිය දැන ගන්න.

    මේ අභ්‍යාසය එක සැරයක් කලා කියලා දැනෙන්නෙ නැහැ. ඒ නිසා කීප විටක් උත්සාහ කරන්න. මේකෙන් කරන්නෙ එක තැනකට මනස හුරු කරවීම. මානසික ශක්තිය දියුණු කරන්න මනස එක තැනකට නාභිගත කිරීම අත්‍යවශ්‍යයි. නිකන් ඉන්න ගමන් කරලා බලන්න.
    දිගටම update කරපංකෝ මචන්
     
    • Like
    Reactions: NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    2,905
    4,140
    113
    ඔබත් අපේ ගුරුතුමාගෙන් ගුරුහරු කම් ගන්න කෙනෙක්ද මම දන්නේ නෑ.සමහර විට ඔබගේ ස්වයන් පරිකල්පනයක් විය හැකියි. ඔය හා සමාන අභ්‍යස ගොඩක් අපිත් කළා.තුවාලයක් උනහම සුදු රුදිරානු එක්වීමට නොදී සයිල වර්ධනය කරන තැනට වෙනකම්ම ඔය අභ්‍යාස දිවෙනවා. දිශා ගත වීම ගුරු උපදෙස් නැතුව අමාරුයි.
     
    hpalpola

    Well-known member
  • ඔබත් අපේ ගුරුතුමාගෙන් ගුරුහරු කම් ගන්න කෙනෙක්ද මම දන්නේ නෑ.සමහර විට ඔබගේ ස්වයන් පරිකල්පනයක් විය හැකියි. ඔය හා සමාන අභ්‍යස ගොඩක් අපිත් කළා.තුවාලයක් උනහම සුදු රුදිරානු එක්වීමට නොදී සයිල වර්ධනය කරන තැනට වෙනකම්ම ඔය අභ්‍යාස දිවෙනවා. දිශා ගත වීම ගුරු උපදෙස් නැතුව අමාරුයි.
    ඔබ කියන ගුරුතුමා මා දන්නේ නැහැ. නමුත් ඔබ කියන්නා සේ ගුරු උපදේශ නැතුව දිශාගත කිරීම නම් අමාරු තමයි. මේක මගේ ස්වයං පරිකල්පනයක් නොවේ. මාත් ඉගෙන ගන්නා දෙයක්. ඒත් මේ වගේ පුංචි අභ්‍යාසයක් කරද්දි ඒකට හුරුවක් ලැබෙනවා. ඒකයි දැම්මෙ.
     
    • Love
    Reactions: lankalk

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,535
    4,808
    113
    Nowhere
    අනේ දබර අැගිල්ලයි මාපට අැගිල්ලයි මතක නෑනෙ. කොයි එකද දබර අැගිල්ල කිව්වොත් මාපට අැගිල්ල මම හොයාගන්නම්.
     
    • Haha
    Reactions: YoungWeezy

    hpalpola

    Well-known member
  • අනේ දබර අැගිල්ලයි මාපට අැගිල්ලයි මතක නෑනෙ. කොයි එකද දබර අැගිල්ල කිව්වොත් මාපට අැගිල්ල මම හොයාගන්නම්.
    මහපටඟිල්ල ලඟ තියෙන ඇඟිල්ල.
     
    • Sad
    Reactions: Janithsl88

    suranga_87

    Active member
  • May 30, 2017
    866
    131
    43
    46
    Pannipitiya
    ඔබත් අපේ ගුරුතුමාගෙන් ගුරුහරු කම් ගන්න කෙනෙක්ද මම දන්නේ නෑ.සමහර විට ඔබගේ ස්වයන් පරිකල්පනයක් විය හැකියි. ඔය හා සමාන අභ්‍යස ගොඩක් අපිත් කළා.තුවාලයක් උනහම සුදු රුදිරානු එක්වීමට නොදී සයිල වර්ධනය කරන තැනට වෙනකම්ම ඔය අභ්‍යාස දිවෙනවා. දිශා ගත වීම ගුරු උපදෙස් නැතුව අමාරුයි.
    :shocked:
     
    • Like
    Reactions: lankalk

    hpalpola

    Well-known member
  • මානසික ශක්තිය ගැන බලන්න එක අභ්‍යාසයක් කලින් කිව්ව. දැන් තව එකක් කියන්නම්. මේකට කියන්නෙ මනෝබෝලය නිර්මාණය කියලා.

    මේක කරන්නෙ මෙහෙමයි. හිතින් හිතා ගන්න ඔයා බෝලයක් අල්ලන් ඉන්නවා කියලා අත් දෙකෙන් ම. නිකන් වොලිබෝලයක් සයිස් වගේ බෝලයක්. හිතන්න පොලොවෙ තියෙන ශක්තිය ඔයාගේ කකුල් දෙක හරහා උඩට ඇවිල්ලා අත්වලින් එළියට ගිහිල්ලා අර බෝලය තියෙන ඉඩේ ඒ හැඩේට පිරෙනවා කියලා. ඔයාට පුළුවන් මෙතැනදි ඒ ශක්තිය නිකන් එළියක් වගේ දකින්න නැත්නම් මවාගන්න පුළුවන් නම් ඇති. දිගටම හිතන්න පොලොවෙ තියෙන ශක්තිය මේ විදියට ඔයා හරහා ඇවිල්ලා බෝලයක් වගේ එකතු වෙනවා කියලා. විනාඩි කීපයකට පස්සෙ එහෙම හිතන එක නවත්තලා බලන්න ඔයා හදපු බෝලය දිහා. මොකක්ද දැන් ඔයාට දැනෙන්නෙ? මොනවම හරි දැනෙනවා නම් ඒකත් ලොකු ජයග්‍රහණයක්. මනෝබෝලය හදන එක ලේසි දෙයක් නෙමෙයි.