සමාජවාදී ආන්ඩුවක් ආවොත්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,365
    72,562
    113
    මාලඹේ

    ලංකාවට ලෝක බැංකු ආධාර , Foreign exchange වලට Bond Market එකට Access නැති වෙයි නේද බං?

    මොකෝ පිටරටවල් ලංකාවේ හැදෙන පක්ෂ ගැන හොඳ දැනුවත් කමකින් ඉන්නේ ලංකාවේ මිනිසුන්ට වඩා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,562
    113
    මාලඹේ
    Anura tikak witara antha wadi na, namuth balaya labunata passe pakse inna anith http la ta balaya enawa, ita passe tamay winasaya patan ganne
    අනුරට හැම දේම කරන්න බැහැ බන්
    දිනුවොත් දිනපු ගමන් පරණ හම්පඩ ජෙප්පෝ තමා උඩට එන්නේ
    මේවා ගැන පිටරටවල් හොදට විමසිල්ලෙන් ඉන්නේ පක්ෂේ නම මාරු කරා කියලා උන්ව රවට්ටන නම් බැහැ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,562
    113
    මාලඹේ
    Andanna epa.thama anura dinne na.puduma andiyawak meka
    අනුර දිනුවා කියලා අවුලක් නැහැ බන්

    ඒත් උන්ට Economy එක උන්ට Handle කරගෙන යන්න අමාරුයි . අනුර ආපු ගමන් Foreign රටවල් ගේම ඉල්ලන්න පටන් ගන්නවා සමාජවාදී ලේබල් එක නිසා
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    අදින් පස්සෙ ඔය බිල්ලො ඔක්කොම බොරු වෙනවා.
    ඊළග ඡන්ද වලට ඔයිට වඩා වැදගත් තර්ක ගෙන්න වෙනවා.
    ප්‍රසිද්ධ වාද වලට ප්‍රතිපත්ති වලට මිනිස්සු ගොඩක් මුල්තැන දීලා තීරන ගන්න පෙලබෙන ප්‍රවනතාවය නම් ගොඩක් හොදයි.

    අනුර දිනුවා කියලා අවුලක් නැහැ බන්

    ඒත් උන්ට Economy එක උන්ට Handle කරගෙන යන්න අමාරුයි . අනුර ආපු ගමන් Foreign රටවල් ගේම ඉල්ලන්න පටන් ගන්නවා සමාජවාදී ලේබල් එක නිසා
    ඉතින් ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක් නේද ව්‍යවස්ථාවෙන්ම
    ------ Post added on Sep 21, 2024 at 7:43 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,562
    113
    මාලඹේ
    අදින් පස්සෙ ඔය බිල්ලො ඔක්කොම බොරු වෙනවා.
    ඊළග ඡන්ද වලට ඔයිට වඩා වැදගත් තර්ක ගෙන්න වෙනවා.
    Free Open Maeket Policy එකක් නැත්නම් ඒ රටවල් වලට Investors ලාගේ Trust එක නැති වෙනවා
    Video එක හොදට බලන්න
     
    • Haha
    Reactions: kasun_kbp

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    අනුර දිනුවා කියලා අවුලක් නැහැ බන්

    ඒත් උන්ට Economy එක උන්ට Handle කරගෙන යන්න අමාරුයි . අනුර ආපු ගමන් Foreign රටවල් ගේම ඉල්ලන්න පටන් ගන්නවා සමාජවාදී ලේබල් එක නිසා
    Dan gota karai kiyala kiwwe.kohomada muta puluwan da ba da kiyanne. Andiyawak poddak nathara karaganin dinana ekek dinai.menthna miniha maruna gani wage ude pandarama aiiyo anura awotth Kiya Kiya thread dagena andnawa
     
    • Like
    Reactions: Challenger SRT8

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Free Open Maeket Policy එකක් නැත්නම් ඒ රටවල් වලට Investors ලාගේ Trust එක නැති වෙනවා
    Video එක හොදට බලන්න
    මචං අනුරට අනාගතය ගැන බලාපොරත්තුවක් තියෙනවනම් මෙච්චර කාලයක් දගලලා ආණ්ඩුවක් අරන් එකට පයින් ගහන එකක් නෑ.
    අනික උන් කියලා තියෙන්නේ investor friendly කරනවා කියලා මිසක් අනිත් පැත්ත නෙවේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,562
    113
    මාලඹේ
    ප්‍රසිද්ධ වාද වලට ප්‍රතිපත්ති වලට මිනිස්සු ගොඩක් මුල්තැන දීලා තීරන ගන්න පෙලබෙන ප්‍රවනතාවය නම් ගොඩක් හොදයි.

    ඉතින් ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක් නේද ව්‍යවස්ථාවෙන්ම
    ------ Post added on Sep 21, 2024 at 7:43 AM
    මේකෙත් පාලනය කරපු පක්ෂ ඔක්කොම ධනවාදී පක්ෂ Free Open Market Concept විශ්වාස කෙරේ

    ඒ කිසිම පක්ෂේකට සමාජවාදී ලේබල් එක අලවන්න International Media උත්සාහ කරෙත් නැහැ . ඒත් අනුරට සාමාජවාදි ලේබල් එක අලවනවා සැරටම
     
    • Like
    Reactions: iworld

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,562
    113
    මාලඹේ
    Dan gota karai kiyala kiwwe.kohomada muta puluwan da ba da kiyanne. Andiyawak poddak nathara karaganin dinana ekek dinai.menthna miniha maruna gani wage ude pandarama aiiyo anura awotth Kiya Kiya thread dagena andnawa
    Point එකේ කථා කරපං නැත්නම් කොමෙන්ට් නොකර ඉඳපන් බන් උබල වගේ වහල් ආත්ම කරුමයක් 🤮
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    එහෙම එකක් වෙනේ නෑ තනි සමාජවාදී නෙවි කියල ජ්විපෙන්ම කියනවනේ. ලෝකේ ඔහොම රටවල් 2යි තින්නේ උතුරු කොරියාව කියුබාව ඒ 2යි හමුජා පාලන තින එවටයි හැර අනිත්වට ඔය කිසි අව්ලක් නැතුව ඉන්නේ
     
    • Love
    • Like
    Reactions: shenat and iworld

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,562
    113
    මාලඹේ
    එහෙම එකක් වෙනේ නෑ තනි සමාජවාදී නෙවි කියල ජ්විපෙන්ම කියනවනේ. ලෝකේ ඔහොම රටවල් 2යි තින්නේ උතුරු කොරියාව කියුබාව ඒ 2යි හමුජා පාලන තින එවටයි හැර අනිත්වට ඔය කිසි අව්ලක් නැතුව ඉන්නේ
    ඔව් උන් කියනවා
    ඊළඟට කියනවා ආයෝජන දිරිමත් කරනවා කියලා
    ඊළඟට කියනවා අදානිට ගහලා පන්නනවා කියලා

    ඒත් උන් කියන ඒවා ජාත්‍යන්තරය විශ්වාස කරන්නේ නැහැ ජාත්‍යන්තර හොදට දන්නවා සතා කවුද කියලා
     
    • Haha
    Reactions: shenat