ලංකාවට ලෝක බැංකු ආධාර , Foreign exchange වලට Bond Market එකට Access නැති වෙයි නේද බං?
මොකෝ පිටරටවල් ලංකාවේ හැදෙන පක්ෂ ගැන හොඳ දැනුවත් කමකින් ඉන්නේ ලංකාවේ මිනිසුන්ට වඩා
අනුරට හැම දේම කරන්න බැහැ බන්Anura tikak witara antha wadi na, namuth balaya labunata passe pakse inna anith http la ta balaya enawa, ita passe tamay winasaya patan ganne
අනුර දිනුවා කියලා අවුලක් නැහැ බන්Andanna epa.thama anura dinne na.puduma andiyawak meka
ප්‍රසිද්ධ වාද වලට ප්‍රතිපත්ති වලට මිනිස්සු ගොඩක් මුල්තැන දීලා තීරන ගන්න පෙලබෙන ප්රවනතාවය නම් ගොඩක් හොදයි.අදින් පස්සෙ ඔය බිල්ලො ඔක්කොම බොරු වෙනවා.
ඊළග ඡන්ද වලට ඔයිට වඩා වැදගත් තර්ක ගෙන්න වෙනවා.
ඉතින් ශ්‍රී ලංකාව ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයක් නේද ව්යවස්ථාවෙන්මඅනුර දිනුවා කියලා අවුලක් නැහැ බන්
ඒත් උන්ට Economy එක උන්ට Handle කරගෙන යන්න අමාරුයි . අනුර ආපු ගමන් Foreign රටවල් ගේම ඉල්ලන්න පටන් ගන්නවා සමාජවාදී ලේබල් එක නිසා
Free Open Maeket Policy එකක් නැත්නම් ඒ රටවල් වලට Investors ලාගේ Trust එක නැති වෙනවාඅදින් පස්සෙ ඔය බිල්ලො ඔක්කොම බොරු වෙනවා.
ඊළග ඡන්ද වලට ඔයිට වඩා වැදගත් තර්ක ගෙන්න වෙනවා.
Dan gota karai kiyala kiwwe.kohomada muta puluwan da ba da kiyanne. Andiyawak poddak nathara karaganin dinana ekek dinai.menthna miniha maruna gani wage ude pandarama aiiyo anura awotth Kiya Kiya thread dagena andnawaඅනුර දිනුවා කියලා අවුලක් නැහැ බන්
ඒත් උන්ට Economy එක උන්ට Handle කරගෙන යන්න අමාරුයි . අනුර ආපු ගමන් Foreign රටවල් ගේම ඉල්ලන්න පටන් ගන්නවා සමාජවාදී ලේබල් එක නිසා
මචං අනුරට අනාගතය ගැන බලාපොරත්තුවක් තියෙනවනම් මෙච්චර කාලයක් දගලලා ආණ්ඩුවක් අරන් එකට පයින් ගහන එකක් නෑ.Free Open Maeket Policy එකක් නැත්නම් ඒ රටවල් වලට Investors ලාගේ Trust එක නැති වෙනවා
Video එක හොදට බලන්න
මේකෙත් පාලනය කරපු පක්ෂ ඔක්කොම ධනවාදී පක්ෂ Free Open Market Concept විශ්වාස කෙරේප්රසිද්ධ වාද වලට ප්‍රතිපත්ති වලට මිනිස්සු ගොඩක් මුල්තැන දීලා තීරන ගන්න පෙලබෙන ප්රවනතාවය නම් ගොඩක් හොදයි.
ඉතින් ශ්‍රී ලංකාව ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයක් නේද ව්‍යවස්ථාවෙන්ම
------ Post added on Sep 21, 2024 at 7:43 AM
Point එකේ කථා කරපං නැත්නම් කොමෙන්ට් නොකර ඉඳපන් බන් උබල වගේ වහල් ආත්ම කරුමයක්Dan gota karai kiyala kiwwe.kohomada muta puluwan da ba da kiyanne. Andiyawak poddak nathara karaganin dinana ekek dinai.menthna miniha maruna gani wage ude pandarama aiiyo anura awotth Kiya Kiya thread dagena andnawa
ඔව් උන් කියනවාඑහෙම එකක් වෙනේ නෑ තනි සමාජවාදී නෙවි කියල ජ්විපෙන්ම කියනවනේ. ලෝකේ ඔහොම රටවල් 2යි තින්නේ උතුරු කොරියාව කියුබාව ඒ 2යි හමුජා පාලන තින එවටයි හැර අනිත්වට ඔය කිසි අව්ලක් නැතුව ඉන්නේ