රනිල් ඡන්දය ප්‍රකාශ කළ අයුරු

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113


    1726917086-ranil-L.jpg


    ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කළේය.

    "මට ඡන්දය දෙන හැමෝටම ස්තූතියි. මේ පෝලීම දැන් මම ඇති කළේ. රට අස්ථාවර තත්ත්වයේ තිබුණා නම් අද අපිට ඡන්දෙ දෙන්න ලැබෙන්නේ නැහැ. ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදීම නතර කරන්න කියලා අපි පොලීසියට උපදෙස් දීලා තිබෙනවා."

    https://sinhala.adaderana.lk/news/201267
     
    • Love
    Reactions: Candid-B

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මම මනාප ගැහුවේ
    රනිල් 1
    දිලිත් 2
    නාමල් 3
    කලින්ම අපි ගැහුව් විදිහ කිව්වා නේ
    1 නාමල්
    2 රලින්
    3 දිලිත්.
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,984
    1
    61,060
    113
    Mother Earth
    කලින්ම අපි ගැහුව් විදිහ කිව්වා නේ
    1 නාමල්
    2 රලින්
    3 දිලිත්.
    දිලිත් 3%ට වඩා ගනියි වගේ බන්. ගොඩක් උන් තරුවට දීලා තිබ්බ. 🤷‍♂️
     
    • Love
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    දිලිත් 3%ට වඩා ගනියි වගේ බන්. ගොඩක් උන් තරුවට දීලා තිබ්බ. 🤷‍♂️
    වෙන්න පුළුවන්.. අපි බලමු නේ result එකේ.. අදින් පස්සේ ජෙප්පොන්ගෙන් ආතල් එකක් ගන්නත් නැති වෙනවා..