පුතානෝ දිනයිද බං. 😨😨😨

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,569
    4,052
    113
    Maligawatta
    ප්‍රශ්නය - ගහක් උඩ ගෙඩියක් ගෙඩියක් උඩ ගහක් අන්නාසී නේද මන්ත්‍රී තුමා..

    පිළිතුර - ඔව් අන්නාසි. අපේ තාත්තා ඒ කාලේ බෙදපු ඉඩම් වල වගා කරපුවා.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,121
    6,454
    113
    kandy
    ප්‍රශ්නය - ගහක් උඩ ගෙඩියක් ගෙඩියක් උඩ ගහක් අන්නාසී නේද මන්ත්‍රී තුමා..

    පිළිතුර - ඔව් අන්නාසි. අපේ තාත්තා ඒ කාලේ බෙදපු ඉඩම් වල වගා කරපුවා.
    :lol:

    ආර්යාව වමේ ඉන්නේ ලක්ෂ්මන් කියන එකා නේ . මු නම් ඉස්සරට මළ වාධයක් වෙනවා මුන්ජන්දිපති වුණොත්. ඊළග බැසිල්
    oww
    ------ Post added on Sep 21, 2024 at 6:02 PM
     
    • Sad
    Reactions: dananjaya696

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,909
    2,178
    113
    Galle
    කියන්න බෑ බං මේක ලංකාවනේ 😂
    ඒක හැබෑව...සිරාවටම ගියොත් ඇත්තටම අනාතවෙයි... ද....අනාගතය ගැන තියෙන්නේ දෙගිඩියාවක් බ්‍රෝ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,315
    1
    158,419
    113
    98
    කෑගල්ල
    හන්වැල්ලෙ පස්යාල පාරෙ පාලම ඉවර වෙනකොට තැඹිලි ටිකක් තියාගෙන ඇන්ටි කෙනෙක් ඉන්නව
    මම නැවැත්තුව එතන.

    ඇන්ටි කරේ රත්තරන් පුරොගෙන, කොන්ඩෙ උඩට බැදල, ටිකක් වතු ලයින් එකක් යනව වාගෙ, නිසා ටොකක් දැම්ම.

    මම - තැබිලි ගෙඩිය බොන ගමන් "නැන්දේ, කොහොමද මේ පැත්තෙ චන්දෙ විස්තර"
    ඇන්ටි - "කියන්න බැ, අනුර - සජිත් කරට කර, රනිල්ට නන් චාන්ස් නෑ මේ පාර"
    ..
    ..
    මම - "එහෙමද, කියන්න බෑ නෙහ් මොනා වෙයිද කියල"
    ඇන්ටි - "සජිත් මහත්තය ඒවි, ගිය පාරත් පැරදුනානෙ, මට හරියට දුක හිතුන, මේ පාර ඒවි, අපිත් දුන්නෙ එයාට"
    මම - "ඔව් නේද බ්ලා.. බ්ලා .බ්ලා"
    ..
    ..

    දුකටත් චන්දෙ දෙනව ඉතින් මෙ රටේ මිනිස්සු
    මහින්දටත් දුන්නනෙ 2020 general election