ඇත්තටම වෙන්නෙ

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,882
    1,925
    113
    - සජිත් දිනුවොත් - මහ මැතිවරණයකදි ජනතා විමුක්ති පෙරමුණ වැඩි ආසන ප්‍රමාණය ගෙන හෝ සන්ධානවී විධායක බලය නැති කරයි.. (මෑන් පබයෙක් වෙයි..)
    - මාලිමාව දිනුවොත් - මහ මැතිවරණයකදී හරිනි අමරසූරිය අගමැති කරවීම/නොකරවීම මත පක්ෂය ඇතුලත ආරවුල් වේ.. හෝ හරිනි භාගයක් කඩා ගෙනයයි !! (නොවෙන්න කියල පාර්ථනා කරනවා)
    - රනිල් දිනුවොත් - රනිල් සජිත් සියළුම හොරු ටික නැවත එක් වී අග ඉදන් මුලටම සූරං කයි..
    සජිත් තනිවෙයි/දේශපාලන ගමන නවත්වයි, නාමල් සදාකල් පා.ම වෙයි.,
     
    • Like
    Reactions: ElaBaba

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,100
    35,971
    113
    මැදමහනුවර
    සජිත් දිනුවොත් - මහ මැතිවරණයකදි ජනතා විමුක්ති පෙරමුණ වැඩි ආසන ප්‍රමාණය ගෙන හෝ සන්ධානවී විධායක බලය නැති කරයි
    There's the chance of loosing the majority but no way NPP could beat SJB in a general election
     
    • Like
    Reactions: kasunkaru and saja

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    හරිනි කිවේ අගමැති වෙන්න තමන්ට වඩා සුදුසු අය ඉන්නවා කියලා
     
    gama22

    Well-known member
  • img_1_1726844609979.jpg
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room
    - මාලිමාව දිනුවොත් - මහ මැතිවරණයකදී හරිනි අමරසූරිය අගමැති කරවීම/නොකරවීම මත පක්ෂය ඇතුලත ආරවුල් වේ.. හෝ හරිනි භාගයක් කඩා ගෙනයයි !! (නොවෙන්න කියල පාර්ථනා කරනවා)

    පොහොට්ටුව UNP එක කියල හිතුවද :lol:
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,374
    1,002
    113
    - සජිත් දිනුවොත් - මහ මැතිවරණයකදි ජනතා විමුක්ති පෙරමුණ වැඩි ආසන ප්‍රමාණය ගෙන හෝ සන්ධානවී විධායක බලය නැති කරයි.. (මෑන් පබයෙක් වෙයි..)
    - මාලිමාව දිනුවොත් - මහ මැතිවරණයකදී හරිනි අමරසූරිය අගමැති කරවීම/නොකරවීම මත පක්ෂය ඇතුලත ආරවුල් වේ.. හෝ හරිනි භාගයක් කඩා ගෙනයයි !! (නොවෙන්න කියල පාර්ථනා කරනවා)
    - රනිල් දිනුවොත් - රනිල් සජිත් සියළුම හොරු ටික නැවත එක් වී අග ඉදන් මුලටම සූරං කයි..
    සජිත් තනිවෙයි/දේශපාලන ගමන නවත්වයි, නාමල් සදාකල් පා.ම වෙයි.,
    unp,SJB, wage hithwada NPP ekath.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    සජිත් දිනුවොත් පාර්ලිමේන්තුවෙ බහුතරය හදාගන්නවා. හැබැයි අවුරුද්දක් විතර කරද්දි කට්ටියට එපා වෙලා කරගෙන යන්න අමාරු වෙන්න ඉඩ තියෙනවා. අනුර විපක්ෂ නායක වෙලා බලය වැඩි කරගන්නවා

    අනුර දිනුවොත් අගමැතිකම ගැන ඔය කියන විදියෙ ප්‍රශ්නයක් වෙන එකක් නෑ. හරිනි කියන්නෙ overrated චරිතයක්, එයාගෙ PhD එකෙන් මේ වෙලාවෙ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්න වලට වැඩක් නෑ. activist කෙනෙක් විදියට මොනවාහරි බයිලයක් කියව කියව ඉඳියි. වැදගත් විදියට ඉන්න කෙනෙක් හින්දා ලාල් කාන්ත වගේ අපතයෙක්ට වඩා නම් හොඳයි. බිම් මට්ටමේ හොරුන්ගෙන් ඡන්ද අරන් රටේ හොරකම දූෂණය නැතිකරන ඒවා නම් සුරංගනා කතා. මාධ්‍ය සංදර්ෂණ ටිකක් තියලා මාස ගාණක් අල්ලන් ඉඳීවි. ඒත් ඡන්දෙ ගත්ත හැමෝවම සතුටු කරන්න බැරි වෙද්දි තමයි අපායෙ ඉන්ටවල් ඉවරවෙන්නෙ.

    රනිල් දිනුවොත් මේ යන විදියට ඇදගෙන යයි. සජිත්ට විපක්ෂ නායක කමත් නැතිවෙන්න පුලුවන්. අවු 2ක් විතර ලොකු අවුලක් වෙන එකක් නෑ. ඊට පස්සෙ ආණ්ඩුවෙ බලේ බෙදාගන්න නාට්‍ය පටන් ගනී. අනුරට විපක්ෂ නායක කමේ ඉඳන් පිළිවෙලට උඩට එන්න පුලුවන් වෙයි ඊළඟ ඡන්ද වලදි