ජනාධිපති අනුරගෙ ආතල් MEGA THREAD

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,091
    23,284
    113
    අපෝ ගූ බයිය්නගේ තියෙන අදහස් නෑ අපේ. දැන් ඉතින් කියපුවා කරලා පෙන්වන්න එච්චරයි. ඒකනෙ ත්‍රෙඩ් එකේම දාලා තියෙන්නෙ අවුරැද්දකින් විතර හොද නරක කතා කරන්නම් කියලා. රටට කෙල වෙනකන් බලන් ඉන්නවා නම් හෙට ඉදන් අනුරගෙ ඇද කුද හොයන්න එපයි. අවම අවුරැද්දක්වත් යනවනෙ ඒක තේරැන් ගන්න. ඉතින් මිනිහට කරන්න දීලා අපි බලන් ඉන්නවා!

    අනුරයා ඔක්කොටම වඩා හොදටම හානවා කියන එක තමයි මගේ ප්‍රෙඩික්ශන් එක. 69 ලක්ශෙ චූන් එක වගේ තමා ඔයාලගෙ චූන් එකත්. තාවකාලික චුන් එකක් අරන් දීර්ගකාලීනව නිවී හැනහිල්ලෙ පසු තැවෙන්න
    Mehemai bro. Issaraha 3 years Lankawe unta Anurawa epaama wenawaa. E 3 years allam hitiyoth ratata hodak wenawaa. Meka dawasen deken godadaanna puluwan ratak nemei. Office ekaka unath uda idan yatatama inne horu. AKD vote kala bahutharaya bayiyoo. Un heta idanma wonders balaporoththu wenawaa. Ekai awula
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    හාමුගේ ලොල්ලො ටික සති පූජාව කරොත් මොකද? අරූ ඇනගන්නකල් බලන් ඉන්න ඕනෙත් නෑ. රටට බරකුත් නෑ :lol: @hirashgeff @2osama @tharakaf
     
    • Haha
    Reactions: chinmak

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,939
    2,106
    113
    Mehemai bro. Issaraha 3 years Lankawe unta Anurawa epaama wenawaa. E 3 years allam hitiyoth ratata hodak wenawaa. Meka dawasen deken godadaanna puluwan ratak nemei. Office ekaka unath uda idan yatatama inne horu. AKD vote kala bahutharaya bayiyoo. Un heta idanma wonders balaporoththu wenawaa. Ekai awula
    Aaa. Aththada. Hari thanks 👍🏻
     
    • Haha
    Reactions: neo7x

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,419
    6,636
    113
    Gedara

    උබ ඔය කියලා තියෙන කතාවට මම 200% ක් එකගයි. දැන් රට තියෙන තත්වෙ එක්ක මේක අවුරුදු 2න් 3න් ගොඩ යන්නෙ නෑ
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,319
    4,605
    113
    නොපෙනෙන මානයේ
    Mehemai bro. Issaraha 3 years Lankawe unta Anurawa epaama wenawaa. E 3 years allam hitiyoth ratata hodak wenawaa. Meka dawasen deken godadaanna puluwan ratak nemei. Office ekaka unath uda idan yatatama inne horu. AKD vote kala bahutharaya bayiyoo. Un heta idanma wonders balaporoththu wenawaa. Ekai awula

    Aaa. Aththada. Hari thanks 👍🏻

    ඡන්දෙ දීපු අය අතරින්ම මතුවෙන ප්‍රතිවිරෝධතා බැලන්ස් කරගෙන යන එක තමයි ඉස්සරහට එන අභියෝගය
     
    • Like
    Reactions: Identity

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    අනුර කුමාර අවුල් මිනිහෙක් නෙවෙයි.

    හැබැයි පොරට පැනගෙන චන්දෙ දීපු ගොඩක් උන් දුන්නේ රටක් හදන්න නෙවෙයි, උන් හිතාගෙන ඉන්නේ අනුර ඇවිත් රාජපක්සල හොරකම් කරපු සල්ලි අරන් උන්ට 2019 වගේ ආතල් එකේ ණයට කාල ඉන්න දෙයි කියල. ඊට අමතරව යමක් කමක් තියන ඔක්කොම හොරු උන්ගේ දේපල බෙදල දෙන්න ඕනේ කියල හිතන් ඉන්න කාලකන්නි ටික.

    නැතුව ඉතින් 2019 තේරුන නැති අමුතු ලබ්බක් 2024 තේරෙන්න මුන් නිවන් දැකල නෙවෙයිනේ.

    ඔය හීන බොඳ උනාම උන් මොන මගුලක් කරයිද කියන එක තමයි බලන්න ඕනේ. කොහොමත් සිංහලු මේකත් ට්‍රයි කරලා බලන එක හොඳයි, පිස්සා 2019 දිනුවේ නැත්තම් අදටත් ඌ වීරයෙක්.

    මේවා ඉතින් චන්දෙට කලින් ලොකුවට කිව්වේ නෑ, එතකොට අපි ටෙලිපෝන් කබ්බෝ ගෑස් කබ්බෝ වෙනවනේ.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,256
    3,322
    113
    Uparima wedanawen inne mun. 😅😅😅 Tamun akamathi ekaa dinnama Ratata kela wenakan balan inna un ekka mona ratawal hadilida bam 😅
    ජෙප්පෝ කියලත් වෙනසක් නෑ . තමුන් නැත්නම් වෙන එකෙක්ටවත් කරන්නත් බෑ . කරන්න දෙන්නෙත් නෑ .
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,793
    2,313
    113
    Union ටික හැන්ඩ්ල් කරන හැටි තමා බලන්න ආස. ලන්කාවෙ හොදම lawyersල Accountantsල ටික ඉන්නෙ හොරුත් එක්කනෙ.හොරු අල්ලන වැඩේ ඉතින් එතනම හබක්
     
    • Like
    Reactions: itguy77

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,170
    18,780
    113
    අදාල නෑනේ
    කවුරු හරි පත්වෙන ජනාධිපතිට / ආණ්ඩුවට සහයෝගය දීල ටිකක් ඉවසීමෙන් බලන් ඉන්න වෙයි මිනිස්සුන්ට.

    අපිට කෙලවෙච්ච කාලෙමයි ලෙබනනයට කෙල උනෙත්, අදටත් උන්ට ඔළුව උස්සගන්න බැරි වෙලා ඉන්නව.
     
    • Like
    Reactions: acryan

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,793
    2,313
    113
    කවුරු හරි පත්වෙන ජනාධිපතිට / ආණ්ඩුවට සහයෝගය දීල ටිකක් ඉවසීමෙන් බලන් ඉන්න වෙයි මිනිස්සුන්ට.

    අපිට කෙලවෙච්ච කාලෙමයි ලෙබනනයට කෙල උනෙත්, අදටත් උන්ට ඔළුව උස්සගන්න බැරි වෙලා ඉන්නව.
    සහයෝගය කියල මොකද්ද බන් මිනිස්සු කරන්න ඕන ඉතින්.මන් හිතන් නෑ NPP එකෙන් job cut එකක් නන් කරයි කියල.ඉන්න අයගෙ වැඩි කරයි හුගක් වෙලාවට.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,089
    5,598
    113
    Anurayiya thama olu bakka / Rookade

    unge NPP pakshe thama uwa natwanne,

    ehema nowewa kiyala pathamu.

    hari nam 2010 idan wath wipaksha nayakaya widiyata wath inna thibba dial eka,

    ehema hitiya nam porata me para vote karanna 2 parak hithanne na,

    Nana katha haana katha dakka,

    RW nawe nane, habayi tikak haewa mokada Horu relak ekka thamayi kelawechcha rata goda dapan kiyala uta dunne,

    dan thiyenne Anurata rata goda dala credit eka ganna time eka. bahay amaruyi kiyala ekak na, ekko ba nathnam puluwan.

    habayi uth awuruddak yannath kalin hawoth (mama predict karanneth ekamayi) Good Luck Sri Lanka thama.

    " Maha deyak karannath naane.
    IMF eken dunnu suggestions ,procedures follow karann nae thiyenne
    eka pol pththak othana hitiyath karanna puluwan "

    oya quote karapu tika Elakiri eke Paranayi deyak dannwayi kiyala hithapu member kenek pahugiya dawas wala thread ekaka kiyapu kathwak. :sorry: :rofl:

    January wenakan balan innwa Real Results tika hambenakan :love:

    සහයෝගය කියල මොකද්ද බන් මිනිස්සු කරන්න ඕන ඉතින්.මන් හිතන් නෑ NPP එකෙන් job cut එකක් නන් කරයි කියල.ඉන්න අයගෙ වැඩි කරයි හුගක් වෙලාවට.

    cooperation eka Private Employees la wadipurath ekka denwane ban.un monwa wadi karath ohe sadda wahala wada karan yanwane,

    one wenne Gov workers lage Cooperation eka. un thamayi amaruwen duwana rate aduwen wada karala wadi salliyak ganne, podda athnam strike karanne

    AKD monwa hari karayi neda unge side ekema neh godak union thiyenne.

    anik party wala union set habayi disruptive wada karanna ida thiyenwa,
    ------ Post added on Sep 21, 2024 at 11:43 PM
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,774
    113
    Sherwood වගේ තැනක
    ලපේ ගැන කතා කරපු, පුංචි අම්ම කෝ කියල අහපු, ඉංග්‍රීසී පුලුවන්ද කියල අහපු ගොඩක් රනිල් රාජපක්ශ බයියෝ ඔන්න දැන් තමයි ඇත්තටම රට ඉස්සරහට ගෙනියන්නෙ කොහොමද කියල මඩ නැතුව හරවත් සාකච්චා කරන්න පටං ගන්නෙ.. ඒක හොඳ ප්‍රවණතාවයක්
     
    Perotto thama itin den union wala lead eka ganne.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,170
    18,780
    113
    අදාල නෑනේ
    සහයෝගය කියල මොකද්ද බන් මිනිස්සු කරන්න ඕන ඉතින්.මන් හිතන් නෑ NPP එකෙන් job cut එකක් නන් කරයි කියල.ඉන්න අයගෙ වැඩි කරයි හුගක් වෙලාවට.

    ජොබ් නම් කපන්නෙ නෑ.

    සමහරු හිතන් ඉන්නෙ පරණ මිළට පෙට්‍රල්, ගෑස් හම්බෙයි, හොරකම නතර උනාම බඩු මිල අඩු වෙයි. ආපු ගමන් හොරු ටික හිරේ යයි වගේ සීන්.

    ඕවට ඉතින් ඡන්දෙ දීපු උන් ටිපර් වෙන්න ගන්නවනෙ
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,419
    6,636
    113
    Gedara
    ලපේ ගැන කතා කරපු, පුංචි අම්ම කෝ කියල අහපු, ඉංග්‍රීසී පුලුවන්ද කියල අහපු ගොඩක් රනිල් රාජපක්ශ බයියෝ ඔන්න දැන් තමයි ඇත්තටම රට ඉස්සරහට ගෙනියන්නෙ කොහොමද කියල මඩ නැතුව හරවත් සාකච්චා කරන්න පටං ගන්නෙ.. ඒක හොඳ ප්‍රවණතාවයක්
    ඔය වගෙව් බොලද අපහාස මම නම් කවදාවත් කරලා ණෑ. අපිට මිනිස්සු එක්ක ප්‍රශ්න නෑ ප්‍රතිපත්‍ති එක්ක තමා හැප්පෙන්නෙ