සජියා 3 යකෝ.

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    කියපු විදියට සජිය ජනා වෙයි කියල හිතන් හිටියෙ දැන් බලද්දි රනිල්ටත් පල්ලෙන්නෙ ඉන්නෙ. ඇති යන්තන් පිස්සු හටන දිනන්නෙ නෑ කියල ශුවර් දැන්. ඔය පිස්සා දිනන්නෙ නැතුව කවුරු දිනුවත් කමක් නෑ. :yes:
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,619
    2,232
    113
    රනිල් ගෙයි සජිත් ගෙයි අතරේ මරු ඩ්රාම එකක් නේද තියෙන්නේ. හොඳ පොලිටිකල් ටීවී ශෝ එකක්/ෆිළුමක් හදන්න පුළුවන් හොඳ දිරෙක්තර් කෙනෙක්ට.

    Friendships, betrayals, fight scenes ඕනෙනම් ලව් සින් එහෙමත් දාලා. මීට සින්දු කියන්නත් පුලුවන්නේ. අතරමැද හින්දි ෆිළුමක වගේ සින්දු දාන්න පුළුවන්
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,025
    4,580
    113
    කියපු විදියට සජිය ජනා වෙයි කියල හිතන් හිටියෙ දැන් බලද්දි රනිල්ටත් පල්ලෙන්නෙ ඉන්නෙ. ඇති යන්තන් පිස්සු හටන දිනන්නෙ නෑ කියල ශුවර් දැන්. ඔය පිස්සා දිනන්නෙ නැතුව කවුරු දිනුවත් කමක් නෑ. :yes:
    එතකොට සීයා දෙකද😯