ජෙප්පෝ අනාතයි‼️.50% කාටවත් නෑ.මනාප ගනන් කිරීමට සියල්ල කඩිනමින් සූදානම් කරයි🔥

P Gunaratnm

Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    දැනට නිල ප්‍රතිපලය

    අනුර කුමාර බැල්ලිගේ පුතා
    2,707,105

    39.52%

    සජිත් ප්‍රේමදාස මහතා
    2,348,052
    34.28%

    2024 ජනාධිපතිවරණයේ දෙවන හා තුන්වෙනි මනාප ගණන් කිරීම ආරම්භ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු සූදානම් කරමින් ඇත.

    ඒ මැතිවරණ ප්‍රතිඵල අනුව මුල් ස්ථාන දෙකේ පසුවන අනුර දිසානායක හා සජිත් ප්‍රේමදාස මහත්වරුන් කිසිවකු සියයට පනහ නොඉක්මවූ තත්වයක් ඇති වන නිසාය.

    කෙසේ වෙතත් අවසන් ප්‍රතිඵලය දක්වාම ගණනය කිරීමෙන් අනතුරුව දෙවැනි මනාපය ගණන් කිරීමට නියමිතව ඇත.

    ලප බැල්ලිගේ උදාර කතා

    • එක්කෝ 10% අඩුයි එක්කෝ 60% වඩා වැඩී.
    • චන්ද කෝටිය පන්නවා.

    මොනාද බන් මේ වෙන්නේ? 😂

    @Xi Jinping @gama22 @Sandy_Fdo @SLK_sri @Lovtus @Walter White @Kumbhakarna22 @helplesser @nul @kasun_kbp
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    homagama ehema enakan hitapan :rofl:
    හෝමාගම ලියාපදිංචි ජන්ද දායකයන් ගනන කීයද පොඩි පුතේ? ලක්ශ 50 ක් ගන්න පුලුවන් වෙයිද හෝමාගමින්? :rofl:
    බොරු news එපා
    බොරු කියන්නේ මොකටද ආ ඔයාම බලන්න කිරි පුතේ.

    https://www.results.elections.gov.lk/index.php
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    ගම්පහ කළුතර තමයි අදිනවනම්,

    දිනුම පැරදුම දැන් ඔය අපේක්ෂකයෝ දන්නවා ඇති media දෙන්න කලින්
    මට ආරංචි වුනා කාටවත් 50% නෑ.මානාප එකෙන් සජිත් එන්නේ.සජිත් හෙට දිවුරුම් දෙනවා.
     
    chammme

    Junior member
  • Feb 7, 2008
    72
    24
    8
    දැනට නිල ප්‍රතිපලය

    අනුර කුමාර බැල්ලිගේ පුතා
    2,707,105

    39.52%

    සජිත් ප්‍රේමදාස මහතා
    2,348,052
    34.28%

    2024 ජනාධිපතිවරණයේ දෙවන හා තුන්වෙනි මනාප ගණන් කිරීම ආරම්භ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු සූදානම් කරමින් ඇත.

    ඒ මැතිවරණ ප්‍රතිඵල අනුව මුල් ස්ථාන දෙකේ පසුවන අනුර දිසානායක හා සජිත් ප්‍රේමදාස මහත්වරුන් කිසිවකු සියයට පනහ නොඉක්මවූ තත්වයක් ඇති වන නිසාය.

    කෙසේ වෙතත් අවසන් ප්‍රතිඵලය දක්වාම ගණනය කිරීමෙන් අනතුරුව දෙවැනි මනාපය ගණන් කිරීමට නියමිතව ඇත.

    ලප බැල්ලිගේ උදාර කතා

    • එක්කෝ 10% අඩුයි එක්කෝ 60% වඩා වැඩී.
    • චන්ද කෝටිය පන්නවා.

    මොනාද බන් මේ වෙන්නේ? 😂

    @Xi Jinping @gama22 @Sandy_Fdo @SLK_sri @Lovtus @Walter White @Kumbhakarna22 @helplesser @nul @kasun_kbp
    koheda ponsiyo anatha, second count eken dinawa AKD:42,% SP: 33%, 9% dewani manapen allai ata dekak. Puka denawa kiyala ohoma denna epa, ponsiyantath nigawak 😂😂😂😂
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,556
    6,336
    113
    දැනට නිල ප්‍රතිපලය

    අනුර කුමාර බැල්ලිගේ පුතා
    2,707,105

    39.52%

    සජිත් ප්‍රේමදාස මහතා
    2,348,052
    34.28%

    2024 ජනාධිපතිවරණයේ දෙවන හා තුන්වෙනි මනාප ගණන් කිරීම ආරම්භ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු සූදානම් කරමින් ඇත.

    ඒ මැතිවරණ ප්‍රතිඵල අනුව මුල් ස්ථාන දෙකේ පසුවන අනුර දිසානායක හා සජිත් ප්‍රේමදාස මහත්වරුන් කිසිවකු සියයට පනහ නොඉක්මවූ තත්වයක් ඇති වන නිසාය.

    කෙසේ වෙතත් අවසන් ප්‍රතිඵලය දක්වාම ගණනය කිරීමෙන් අනතුරුව දෙවැනි මනාපය ගණන් කිරීමට නියමිතව ඇත.

    ලප බැල්ලිගේ උදාර කතා

    • එක්කෝ 10% අඩුයි එක්කෝ 60% වඩා වැඩී.
    • චන්ද කෝටිය පන්නවා.

    මොනාද බන් මේ වෙන්නේ? 😂

    @Xi Jinping @gama22 @Sandy_Fdo @SLK_sri @Lovtus @Walter White @Kumbhakarna22 @helplesser @nul @kasun_kbp
    නුවර අයට කියල ගෙදර ගිහින් නාලා කාලා දෙවෙනි ගණනය පටන් ගන්න එන්න කියල.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    නුවර අයට කියල ගෙදර ගිහින් නාලා කාලා දෙවෙනි ගණනය පටන් ගන්න එන්න කියල.
    බොරු දාන්න එපා එහෙම කාටවත් යන්න බෑ සම්පූර්ණයෙන්ම ඉවර වෙනකං.
     
    • Like
    Reactions: P Gunaratnm

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    Ponnayooo poddak hitapan anik tika enakan. 50% k gahanne ne unata Sajith allai AKD ge pakak manapa ganiddi
    අනිත් ටික නිකුත් කරන්නේ නෑ පොන්නයෝ ගනන් කලාට දැම් 2 වෙනි මනාපේ ගනන් කරන්නේ.
    Breaking news ekak dunna dan
    ඔව්.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    අනුරට ලක්ෂ 50ක් චන්ද අරන් දෙන්න ජෙප්පොන්ට බැරි වුනා.. @Sandy_Fdo තොපි වගේ රට ඉඳන් අනුරට චන්දේ දාන්න ඵනවා කියලා පච ගහපු කාලකන්නි තමා මේකට වග කියන්න ඕන.😼😼😼