මොලෙන් නැතුව හදවතෙන් කල්පනා කරන බහුතරයක් සින්හලු මේ සැරෙත් වැඩේ වරද්දගත්තා
සින්හලු එකතු වෙලා පීනන්න බැරි මනුස්සයෙක් වතුරට තල්ලු කරා වගේ හැගීමක් එන්නේ

සින්හලු එකතු වෙලා පීනන්න බැරි මනුස්සයෙක් වතුරට තල්ලු කරා වගේ හැගීමක් එන්නේ



සජිත්ගෙන් වැඩක් නැනේ පචයා මොකෝ කියන්නේSajith moakda kiyanne
eka ahanna oneee NPP eken thama IDKසජිත්ගෙන් වැඩක් නැනේ පචයා මොකෝ කියන්නේ
අවුරුදු 20ක් පාර්ලිමේන්තුවේ, ඇමතිකම් කරලත් තියෙනවා. දැන් කියන්න බලන්න ඔයාගේ මේ ප්‍රකාශයට හේතුවසින්හලු එකතු වෙලා පීනන්න බැරි මනුස්සයෙක් වතුරට තල්ලු කරා වගේ හැගීමක් එන්නේ![]()
අඩනවා ඉවරයක් නෑඅපෝ නෑ .
කොටාට ඔටුන්න දැම්මා . ඕක තමයි අපි බලන්න ආස උනේ .
මහලොකු චන්දයක් දුන්නෙත් නෑ . 42%
නියම ගානට දිල තියනව .
ගනන් ගන්නේ නැති උන් මේ වගේ පස්සෙන් එල්ලී වෙල්ලි එද්දිත් පොඩි ආතල් එකක් තියනව බන් .අඩනවා ඉවරයක් නෑ

එහෙමදඅනේ ඕයි ඉදපන්කෝ පොඩ්ඩක් අද relax වෙලා
පිස්සුද උබලට
කැමති වුණත් අකමැති වුණත් 2029 වෙනකම් අනුරයියා ඉන්නවා
මැරිලා ඉපදුනද?.මීට කලින් දැකලා නැද්ද
ඒ උනාට එක දවසක් වත් ආණ්ඩු කරලා නැහැ නේද?අවුරුදු 20ක් පාර්ලිමේන්තුවේ, ඇමතිකම් කරලත් තියෙනවා. දැන් කියන්න බලන්න ඔයාගේ මේ ප්‍රකාශයට හේතුව
අපෝ නෑ .
කොටාට ඔටුන්න දැම්මා . ඕක තමයි අපි බලන්න ආස උනේ .
මහලොකු චන්දයක් දුන්නෙත් නෑ . 42%
නියම ගානට දිල තියනව .
ගේම ගහන්න team එකක් නෑනේඅවුරුදු 20ක් පාර්ලිමේන්තුවේ, ඇමතිකම් කරලත් තියෙනවා. දැන් කියන්න බලන්න ඔයාගේ මේ ප්‍රකාශයට හේතුව