Living in Bulgaria, Romania

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    romanian un okkoma italy panina nisa labour job walata lanka, india, bengali wage pajatha ratawal walin labours la import karanawa.
    eastern european ratawala racist godak. ubata eka awlak nathinam try karapan.

    godak scam thinawa oya wage e nisa hodata hoyala balapan. lankawe un mokkuda kiyala hithei unge geme dakkama
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,357
    113
    romanian un okkoma italy panina nisa labour job walata lanka, india, bengali wage pajatha ratawal walin labours la import karanawa.
    eastern european ratawala racist godak. ubata eka awlak nathinam try karapan.

    godak scam thinawa oya wage e nisa hodata hoyala balapan. lankawe un mokkuda kiyala hithei unge geme dakkama
    I have visited Romania and Bulgaria as a tourist. But I can say that most of our guys take any job in Romania (after paying some crook agents a lot of money) simply because it's a gateway to jump illegally into Italy. There are human smugglers who will take you to Italy from Romania for a fee. A lot of SriLankans of both sexes take the risk and end up in Italy. The guys who do this will hide you somehow in a truck, you got to wear incontinence pads for the journey (of course there are NO toilet breaks) Some do get caught but most do get across as possibly the border patrol guys get paid for human smuggling.
    It's another story once you jump across to Italy but somehow they manage to get settled. Maybe someone in Italy can tell us the story. It's not so rosy.
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Machan nikan ahanne
    Amma tattawa balaganne kawda bn migrate kalama?
    දැනට නම් එක අව්ලක් නෑ මචන් අය්යා එයාලව බලා ගන්නවා.. තම එයාල work කරනවා තතියෙන් වැඩ කරගන්න 58-59 දෙන්නගෙන වයස

    Mekath balapan
    එල මචන්
    Croatia nam tikak hodai. Eth Balkan ewun okkoma patta racist ban. Zagreb hodai, mama thun hathara paarak giya. Food, nightlife ehemath hodai.

    Romania, Bulgaria, Serbia ehema realistically euro zone ekakatawath Schengen zone ekakatawath enne na ban lagadi. Boru hopes thiyaganna epa.

    Romania nam loweth yanna epa. Gu 70i. Lankawen romania gihin inne romanian gypsy ewunta ma set wena tikak. Issarama lankawen Italy giyapu ewun wage. Yana thana redi na.

    Software field eke nam Estonia balanna. Weather aside, good working conditions, sub par food, but excellent policies for workers.
    මම මචන් නිදහසේ ඉන්න පුළුවන් රටක් බැලුවේ.. මුලින් US වලට office කෙනෙක් onsite යන්න try කලේ එත් visa කෙල උන trump ඉන්න කලේ.. දැන් Canada try කරනවා එත් එකත් හරියන්න නෑ වගේ.. එකයි යන්න ලේසි europe countries තියද කියල බැලුවේ එකත් හරියන්න නෑ වගේ.. Estonia වත් try කරලා බලන්නම්
    Ehema balaganna onemada
    :shocked:
    romanian un okkoma italy panina nisa labour job walata lanka, india, bengali wage pajatha ratawal walin labours la import karanawa.
    eastern european ratawala racist godak. ubata eka awlak nathinam try karapan.

    godak scam thinawa oya wage e nisa hodata hoyala balapan. lankawe un mokkuda kiyala hithei unge geme dakkama
    racist සීන් කියන්නේ අපි normal කඩේකට, super market එකකට ගියත් case ද මචන් ? එහෙම තියනවනම් ගිහින් වැඩක් නෑ වගේ
     
    Experwas

    Active member
  • Oct 20, 2018
    115
    192
    43
    35
    Stillwater, OK
    දැනට නම් එක අව්ලක් නෑ මචන් අය්යා එයාලව බලා ගන්නවා.. තම එයාල work කරනවා තතියෙන් වැඩ කරගන්න 58-59 දෙන්නගෙන වයස

    එල මචන්

    මම මචන් නිදහසේ ඉන්න පුළුවන් රටක් බැලුවේ.. මුලින් US වලට office කෙනෙක් onsite යන්න try කලේ එත් visa කෙල උන trump ඉන්න කලේ.. දැන් Canada try කරනවා එත් එකත් හරියන්න නෑ වගේ.. එකයි යන්න ලේසි europe countries තියද කියල බැලුවේ එකත් හරියන්න නෑ වගේ.. Estonia වත් try කරලා බලන්නම්

    :shocked:

    racist සීන් කියන්නේ අපි normal කඩේකට, super market එකකට ගියත් case ද මචන් ? එහෙම තියනවනම් ගිහින් වැඩක් නෑ වගේ
    උඹ යන්නෙ labour job එකකට නෙවේ නේ. ඔය කියලා තියෙන ගොඩක් ප්‍රශ්න එන්නෙ එතකොට. කෝකටත් ඒවගෙ ආපු උන්ගෙන් පරිස්සම් වෙලා හිටපං. racist seen 1 අඩු වැඩි වශයෙන් කොහෙත් තියෙනව. racist කියලා රටකට යන්නෙ නැත්නම් ඉතිං ලංකාව තමා හොඳ.
     
    • Like
    Reactions: 0x9

    HmNRazor

    Well-known member
  • software company එකකට මචන් apply කලේ මචන් Romania ඒවායින් නම් response එකක් අවේ නෑ.. Bulgarian එකක් apply එකේ එකෙන් අවා.. ගිහිල්ලා සල්ලි ටිකක් හම්බුකරගෙන එන්වට වඩා මම බැලුවේ ඒ වගේ වෙන හොද Schengen රටකට යන්න chance එකක් කරගන්න Bulgaria, Romania තාම Schengen එකේ නැති උනත් ලගදී උන් join වෙන එකෙන් chance එකක් ඉයිද කියල බැලුවේ

    family එකක් එක්ක ගන්න පුලුවන්ද කියල තමයි මම බලන්න.. මට අවුරුදු 2ක පොඩි එකෙක් ඉන්නවා.. උගේ education වලට කෙල වෙන්නේ නැතුව එහේ ඉන්න පුලුවන්ද කියල තමයි දාගන්න ඕන
    මම නම් කියන්නේ පලයන් මචන්!! මම දැනට අවුරුදු 8-10 අතර මැදපෙරදිග රටවල වැඩ කරලා තියනවා. ඒ අවුරුදු 10න් අවුරුදු 2ක් මම General labor category එකේ වැඩ කලේ. උබට Bulgaria වලට ගිහිල්ලා සමහර විට වෙන europe රටකට ඉල්ලුම් කලොත් ලැබෙන්න තියන චාන්ස් එක වැඩී ලංකාවේ ඉඳලා ඉල්ලනවාට වඩා.

    Racism සීන් එක ගැන කිව්වොත් සරලව ප්‍රධානම දේ සංස්ක්‍රෘතිය හා සම්බන්ධව. ආසියානු කරයේ චීන / ඉන්දියානු උන් වෙන වෙන රට වලට සංක්‍රමණය වෙලා උන් ගේ ඒ ආසියානු සංස්කෘතිය වෙන වෙන රටවල බිහිකරලා කොලනි හදාගෙන ඉන්න තත්තවයක් නේ දැන් උදාවෙලා තියෙන්නේ? සරලව ඒකත් එක්තරා විදිහක පිලිකාවක්, ඊට අමතරව ආසියානු රටවල යම්කිසි උගත් මට්ටම් (Educated/Skilled/Talented) තියන උන් සංක්‍රමණය වෙලා සැලකිය යුතු මට්ටමේ salary වලට වැඩ කරන ගමන් ඒ සංක්‍රමණය උන රටවල තියන පහසුකම් භුක්ති විඳිනවා. ඉතින් හිතපන් රටකට සංක්‍රමනය වෙලා ඒ රටේ වෙනම සංස්කෘතියක් හදා ගෙන / ඒ රටේ ශ්‍රමබලකායටත් එක jack ගහගෙන ඉද්දී ඒ රටේ Native උන්ට මොකද හිතෙන්නේ?

    (Racist කියලා රටකට යන්නෙ නැත්නම් ඉතිං ලංකාවට වෙලා ඉඳලා වසක් විසක් කාලා සංහිඳියාවෙන් ඉන්න තමා තියෙනේ මේ මම දැනට ඉන්නවා වගේ............ ඕ යේ!! 🥴)
     
    එල මචන්.. අපි එහේ ගිහින් අපේ පාඩුවේ ඉන්නවනම් අවුලක් නැති වෙයිනේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,450
    17,442
    113
    Auckland
    උන් බලන්නෙ වෙන රටවල එවුන් ඇවිත් උන්ගෙ ගුබ්බෑයම් හදාගෙන වෙන වෙනම ජීවත් වෙන එක ගැන. ඉස්සර වෙලා එකෙක් එනව. උගෙ පිහිටෙන් එනව තව එවුන්. ඔහොම වෙලා අන්තිමට අටවගන්නව උන්ගෙ මොකක් හරි ආගමික මුඩුක්කුවක්.
    තව ටික දවසක් ගිහින් තව මුඩුක්ක්වක් ගහනව අර මුල් එකෙන් කැඩිල යන එවුන් ටිකක්. අන්තිමට උන් උන් වලිත් දාගන්නව දානෙ බෙදාගන්න බැරුව. ඕකයි සීන් එක. lol
     
    • Like
    Reactions: Experwas

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,383
    20,604
    113
    Romania nam loweth yanna epa. Gu 70i. Lankawen romania gihin inne romanian gypsy ewunta ma set wena tikak. Issarama lankawen Italy giyapu ewun wage. Yana thana redi na.
    උඹ මේ කියපු කතාව අර දාලා තියෙන video බැලුවාම පේනවා....හප්පා නියම වත්තේ සෙට් එකක් Romania බැහල ඉන්නේ....
     
    Last edited:
    • Like
    Reactions: Sen-lu

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මුලින් US වලට office කෙනෙක් onsite යන්න try කලේ එත් visa කෙල උන trump ඉන්න කලේ

    machan ubata USA daala moko une .. poddak kiyahanko .. man USA yanna try ..
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,852
    2,158
    113
    Galle
    uba IT nam karanne German, Sweden, Finland wage ewa try karala balanna Linkedin wage site walin
    Good Luck bro!!
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,110
    4,878
    113
    Bulgaria, Romania වගේ Europe වල වැඩිය ජනපිය නැති රටවල life එක කොහොමද ? මම LinkedIn වලින් apply කරපු Bulgaria company එකකින් interview set උනා.. ඒ වගේ රටවල අපිට ගිහින් ජීවත් වෙන්න පුලුවන්ද කියල මම දැනගන්න ඕන
    giyda uba?
     
    • Like
    Reactions: Experwas

    Experwas

    Active member
  • Oct 20, 2018
    115
    192
    43
    35
    Stillwater, OK
    Bulgaria, Romania වගේ Europe වල වැඩිය ජනපිය නැති රටවල life එක කොහොමද ? මම LinkedIn වලින් apply කරපු Bulgaria company එකකින් interview set උනා.. ඒ වගේ රටවල අපිට ගිහින් ජීවත් වෙන්න පුලුවන්ද කියල මම දැනගන්න ඕන
    ගියා නම් විස්තර කියපං
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    e gana nm madi bn. with family. € 2500 wage shape net
    kindergarten/school යන වයසේ පොඩි උන් ඉන්නවා නම් ඒ ගානත් මදි මචන්.. public school වල නම් ගනන් අඩු ලු.. € 500/ year වගේලු foreigner ලට.. එත් Bulgarian වලින් නේ උගන්වන්නේ.. international school මාරම ගණන්ලු.. € 15000/year පැනනලු